දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

මොකක් හරි වලියකදි හරි, තද වුනාම හරි ,මොකද බන් මුන් අපි දකුණේ එවුන් හරිද කියල සැර දාන්නේ?

ලොකු කමටද? චන්ඩි කමටද? ලංකාවේ අනිත් උන් හාවෝ හින්දද?:angry::D
 

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දකුනේ එකෙක්ගෙන් ගුටියක් කාලා බලපන් මචන් තේරෙයි!
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    දකුනේ එකෙක්ගෙන් ගුටියක් කාලා බලපන් මචන් තේරෙයි!



    දකුණේ අයට ලංකාවේ අනිත් උන්ට වඩා විශේෂ හයියක් තියෙන හින්දද? :rolleyes:
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    weda beri unath gama galle ai moko do wenna oni ???????

    ඕක ඉතින් හැමෝටම කියන්ඩ බැරිය:P.මම අහන්නේ ඇයි දකුණෙ අය විතරක් මේක විෂේෂ කරල කියන්නේ කියල.?අද කෝච්චියේත් මෙහෙම සීන් එකක් උනා.ඒකයි මේ විශේශයෙන් අහන්නේ?:D:D
     
    ඕක ඉතින් හැමෝටම කියන්ඩ බැරිය:P.මම අහන්නේ ඇයි දකුණෙ අය විතරක් මේක විෂේෂ කරල කියන්නේ කියල.?අද කෝච්චියේත් මෙහෙම සීන් එකක් උනා.ඒකයි මේ විශේශයෙන් අහන්නේ?:D:D

    ඔකුන්ගේ ගොන් ටෝක් විතරයි බන්
    මෙලෝ දෙයක් බැහැ

    අපතයෝ
    දැන් පුලුවන්නම් මගේ
    rep කපපියවූ
    :P:P
     
    • Like
    Reactions: Randir
    පිස්සු පුසා;12610273 said:
    ගොන් හැත්ත:lol::lol:
    පිස්සු පුසා;12610299 said:
    ඔකුන්ගේ ගොන් ටෝක් විතරයි බන්
    මෙලෝ දෙයක් බැහැ

    අපතයෝ
    දැන් පුලුවන්නම් මගේ
    rep කපපියවූ
    :P:P
    උබ කොලබ හතේ කුරුදුවත්තේ වෙන්න ඇති නේ බන් :rolleyes:
    දැන් ඔය කියන ටෝක් දෙන්නේ උබම නේ :D
    උබේ රේප් කපුවා කියල ගොන් කම අඩු වේවි ද
    :rofl:
     
    උබ කොලබ හතේ කුරුදුවත්තේ වෙන්න ඇති නේ බන් :rolleyes:
    දැන් ඔය කියන ටෝක් දෙන්නේ උබම නේ :D
    උබේ රේප් කපුවා කියල ගොන් කම අඩු වේවි ද
    :rofl:
    ඔන්න ඉතින් පටන් ගත්තා
    අනේ සොරි
    විහිළුවක් කරේ
    උඹල එන්නෙම ගේමට
    මම කුරුඳු වත්තේනම් නෙවෙයි :no::no:
     
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 04-30-2012 11:35 PM THANKYOU MACHAN. ELAKIRI:confused:
     
    • Like
    Reactions: maduranga_it

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපිනං අහල තියෙන්නේ බෙන්තර ගංගෙන් එහා පැත්තේ ඉන්න බල්ලෙක්වත් මෙහාට ගේන්න එපා කියලා
     
    • Like
    Reactions: saurtech
    පිස්සු පුසා;12610366 said:
    ඔන්න ඉතින් පටන් ගත්තා
    අනේ සොරි
    විහිළුවක් කරේ
    උඹල එන්නෙම ගේමට
    මම කුරුඳු වත්තේනම් නෙවෙයි :no::no:
    විහිළුවක් නම් අව්ලක් නෑ:P
    නූගත් හැත්ත
    -rep added
    fake ID/bad language, reported (maduranga_it)
    පිස්සු පුසා;12610423 said:
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 04-30-2012 11:35 PM THANKYOU MACHAN. ELAKIRI:confused:
    :P:no: