අනේ මචංලා මගෙ lap එක හිරවෙනවනෙ.මම අද format කලා windows 7 ultimate දාල. format කරල අයෙත් restart කරල on වෙනකොට හිරවෙනවනෙ මචංලා.මේකට මොකද කරන්නෙ මම.මට තේරෙන් නැ මොකද කියල.මගෙ තියෙන්නෙ මෙන්න මේ lap එක.
http://shop.amd.com/us/All/Detail/Notebook/LW350UA!23ABA
http://shop.amd.com/us/All/Detail/Notebook/LW350UA!23ABA