හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...
![]()
http://manusathuyana.blogspot.com/2009/12/blog-post.html
නියමයි මචං..තව ලියන්න..

හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...
![]()
http://manusathuyana.blogspot.com/2009/12/blog-post.html

ප්‍රේමය "තහනම්" ගනයට කිසිදා අයත් නොවන එකකි. එය තහනම් ගොඩට එක් කරන්නේ විචාර බුද්ධියක් රහිතව නිර්මාණය කල උන්මත්තක ආගම් පමනි. කුමන සදාචාර සම්මතයන් උල්ලංඝණ කලද, ප්‍රේමය ප්‍රේමය ම විනා වෙන කුමක්ද?
සමාජ සම්මතයෙන් සාධු සම්මත නොවන ප්‍රේම සම්බන්ධතා පැවතිය හැකිය. ඒවා අසම්මත විනා තහනම් යයි මම වර්ග නොකරමි.
කෙසේ වුවද ඔබ ගීය විදින ආකාරය නම් අපුරුය.............!!!!!!එය මාගේ පැසසුමට හිමිකම ලබයි!

හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...
මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන.. ඒත් මා එතරම් කැමැත්තක් නෑ මේ ගීතයට තහනම් කියන වචනය යෙදෙනවට... ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා මා මේ විචාරය මට දැනෙන හැගෙන පරිදි විචාරය කරනවා.. අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මා මෙම ගීතය දකින්නේ... ගීතයට දශමයක හෝ අසාධාරණයක් සිදුවනවානම් සමාවඉල්ලනවා ඔබ සියළුදෙනාගෙන්ම....
![]()
මම වැඩ ඇරිල ගෙදර ඇවිත් තේ එකක් කාරිය එහෙම සප්පායම් වෙලා ගීතයකුත් හෙමිහිට අසමින් ඇදේ හාන්සිවෙලා මදක් වෙහෙස නිවා ගත්තා...
කොහෙ නිවෙන්නද මෙන්න ලොකු රණ්ඩුවක්.. සෙල්ලම් නෑ කෙල්ල බරටම රණ්ඩුවේ... කොල්ලත් අතාරින්නෙ නෑ... දරුණුවටම රණ්ඩුව... අනුන්ගෙ රණ්ඩු වලට මොකටද මම අතදාන්නෙ... ඇදේ ඉදගෙනම හිස ඔසවපු මම ජනේලයෙන් ටිකක් මේ රණ්ඩුව දෙස බලන්න ගත්තා... අහ්.. එතකොට තමා මේ රණ්ඩුකරන ජෝඩුව දැක්කෙ.. පුංචිම පුංචි කුරුළු ජෝඩුවක්... ඒත් රණ්ඩුවනම් පුංචි නෑ...
කිරිල්ලිය කුරුල්ලගෙ වටේ කැරකි කැරකි.. කිචි බිචි ගානවා... කරුල්ලත් කිචි බිචි ගගා අත්තෙ එහාට මෙහාට යනවා.. හැබැයි දෙන්නම එතනින් ඉවත් වන්නෙ නෑ.. රණ්ඩුව ගජරාමෙට... රණ්ඩුවක් උනත් බලන් ඉන්න සුන්දරයි...
අනිවා දෙකක් නෑ කුරුල්ල මොනම හරි වැරැද්දක් කරලා.. කිරිල්ලි අමතන විදියෙන්ම ඒක තේරෙනවා.. වෙන කිරිල්ලියක් දිහාවත් හොරෙන් බලලවත්ද...? එහෙම නැත්නම් පොඩ්ඩක් සෙට් වෙලාද...? ළමයින්ට කෑම ගෙනත් නැතිවද..? පරණ ලව් එකක්වත් පියාබන ගමන් දැකල කතාකරලද..? මටත් හිතෙන දේවල්... කුරුල්ලත් කොච්චර රණ්ඩු කලත් කිරිල්ලිය මත්තෙමයි... අගලක්වත් ඈත් වෙන්නෙ නෑ...
ඔන්න ටිකකින් රණ්ඩුව නැවතුනා... දෙන්න අත්තෙ දෙපැත්තෙ... කිරිල්ලියනම් තවමත් හිමිහිට කිචිබිචි ගගා මොනවද කියනවා... කිරිල්ලියො කොහොමත් එහෙමනේ.. ලේසියෙන් නිවෙන්නෙ නෑ... කුරුල්ල නම් ෆුල් සයිලනට් එකේ වට පිට බලනව... රණ්ඩුඋනාට අහලපහල අය දැක්කොතින් ලැජ්ජාවේ බෑ වගේ...
ටික වෙලාවකට පස්සෙ කුරුල්ල කිරිල්ලිගෙ ලගට ගියා.. පොඩි ටච් එකක් එහෙම දීල බැලුවා... කිරිල්ලියත් කිචි බිචි මොනවද කීවට ඒ කිචි බිචිය කලින් තරම් දරුණු නෑ වගේ... කුරුල්ල සාර්ථකයි.. දැන් තවත් පියවරක් ඉදිරියට තියන්න හොදම වෙලාව... හොටෙන් ටිකක් කිරිල්ලියගෙ ඇග පිරිමැද්ද කිරිල්ලිය නිහඩයි... කිරිල්ලියගෙ තරහ නිමුනවත්ද.. කුරුල්ල එක පාරටම පියඹා ගියා... ක්ෂණයකින් මොනවදෝ හොටින් අරගෙන ආවා... මෙන්න කිරිල්ලිට කවනවා.. වැඩේ හරි කිරිල්ලියත් ආදරයෙන් තුරුල්වෙලා උණුහුමට කනවා.. පස්සෙ කුරුල්ලගෙ ඇගත් හොටෙන් පිරිමදිනවා... දැන් මෙන්න කිරිල්ලිගෙත් හරි හුරුතලේ කුරුල්ලත් එක්ක... පස්සෙ දෙන්න එක්කම ඔය ලස්සනට පියාඹලා ගියේ කිසිදෙයක් නොවුනු ගානට.. ඔය රණ්ඩු බත ඉදෙනකල් විතරයිලුනේ.....
කොහොමද කුරුල්ලගෙ වැඩ... කුරුල්ලො කොහොමත් දක්ෂයිලුනේ කිරිල්ලියන්ව යාළුකරගන්න.. මායම් 64ක් තිබුනත් කුරුල්ලන්ගෙ සෙනේහෙන් පිරුණු කපටිකම් වලට තවමත් කිරිල්ලොයො මෙල්ල කරගන්න පුළුවන්...
කුරුල්ලනේ කිරිල්ලියන්ව තේරුම්ගන්න, ප්‍රවේසමෙන් බලාගන්න කිරිල්ලියො කියන්නෙ හරිම සියුමැළි හිත් ඇත්තන්... කිරිල්ලියනේ කුරුල්ලන්ට ආදරෙන් සළකන්න, ඔවුන්ට ශක්තියක් වන්න. චන්ඩි වගේ හිටියට කුරුල්ලො පොඩි ළමයි වගේ..
සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි...
එතකොට නෙතු අග්ගිස්සෙන්
කඳුලු බිඳක් වැටෙයි...
බැරිඋනම තැනදී දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි...
ආදරේට මුරණ්ඩුකම
හොඳ ලකුණක් නොවෙයි...
රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...
මම දෙයකට හා කිව්වම
නුඹ මට බෑහැ කියයි...
විරසකයෙන් මුහුන නොරක්
කරන් කාලේ ගෙවයි...
යළි මදසක් හෙලා.....
යළි මදසක් හෙලා කියනා දේ නම්
මට හැඟෙයි...
ලෙංගතුකම වැඩි උනාම
මමත් ඔහොම තමයි...
රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...
මට අතපසු උනොත් යමක්
බොහොම දුකින් හිඳියි...
ඒත් හිතේ යටින්
ඇත්තේ ආඩම්බරකමයි...
නුඹ යළිත් ලංවෙලා......
නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි...
අහිංසකයි රණ්ඩුකරත්
කිරිල්ලී මට අගෙයි...
සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි..........
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
හදිස්සියට ආවේ... තවත් ගීයකින් පසුව හමුවෙමු...

"සුදු නංගි"
"හ්හ්ම්ම්"
"අපිට හැමදාම මෙහෙමම ඉන්න තියෙනවානම්"
"එපා අයියෙ මේ ලස්සන වෙලාවේ නොකෙරෙන දේවල් ගැන කියන්න.
මට තව ටික වෙලාවක් ඔයාගේ පපුවේ උනුසුමට ඔලුව තියාගෙන ඉන්න ඉඩ දෙන්න මේ විදිහටම"
"තව ටික වෙලාවක්. . .?"
"ඔව් තව ටික වෙලාවක්. . . !"
"ඊට පස්සේ ඔයා යනවා. . . ?"
"යන්න වෙනවා රත්තරං. . . "
"යන්නම යනවා . . .?"
"මම වෙන මොනා කරන්නද අයියේ . . ?
දෙයියනේ මට ඒ දේ නොකර මැරෙන්න තියෙනවානම් . . . !"
"ඔයා මැරෙන්න එපා සුදු නංගී . . . ජීවත් වෙන්න. . .
මැරෙන්න ඕන කියන කොටස මට දෙන්න මම කරන්නම්"
"අනේ . . ඔයාගේ අම්මගේ හිතට ගින්දරක් දෙන්න එපා අයියේ . . . පව් !"
"ඔයා යන්නම ගියාට පස්සේ මම කොහොමත් කඳට විතරක් පන තියෙන ආත්මය මැරුනු කෙනෙක්
ඒ ආත්මයට ආයේ කවදාවත් පන එන්නේ නෑ "
"මේ ආත්මයේ මට ඔයාව මගේ ම කරගන්න බැරි උනත් මතු හැම ආත්මෙකම ඔයා මගේ ම වෙනවා නේද රත්තරං . . . "
"ඔව් අයියේ සංසාරේ හැමදාම "
"යන්න කලින් එක පාරක් . . එකම එක පාරක් අර ඉස්සර හිනා වුනා වගේ
මගේ ඇස් දෙකට එබිලා හිනා වෙන්න සුදු නංගි . . . එකම එක පාරක්"
"අනේ දෙයියනේ . . . ඔය අත් දෙකෙන්ම මගේ බෙල්ල හිර කරලා මරන්න අයියේ . . .
මට ඔයාව දාලා යන්න දෙන්න එපා රත්තරං . . . ! ! "
ආදරවනිතයින් ආදරවන්තියන් එකිනෙකාට පෙමින් වෙලී සිටියත්... ඔවුන්ට ඔවුන්ගේම වෙලා ජීවිතය දිනාගන්න පුළුවන් වෙනවාද..? කීයෙන් කීදෙනාද ආදරේ ජයගන්නෙ... කීදෙනෙක් හැගීම් යටපත් කරගෙන නොයෙක් නොයෙක් හේතු නිසා තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තබනවද..? එහෙම නැතිනම් නැවතීමේ ලකුණ තබන්න සිදුවෙනවද..? එළෙස නැවතීම තැබූ පමණින්ම ඒ ආදර අතීතය අමතක කරනු හැකිද..? අපිට අපිව කුමන හෝ මොහොතකට සිහියට නැගෙනවා නේද..? අන්න ඒ වගේ මොහොතක සිය ආදරවන්තිය සිහිවීමෙන් හද පත්ලෙන්ම ආදරවන්තයෙකුට එන හැගුම් සමුදායක් දෙසට අපි යොමුවෙමු...
මම දන්නව ඔයා මට කොච්චරනම් ආදරේද කියල... වෙන කෙනෙකුගෙ අත අරගෙන.. ඔයා මට සමුදීල ගියා.. නමුත් සත්තකට ඔයා මට ආදරෙයි නේද..? ඔයා ඔයාගෙ හැගුම් යටපත් කරගෙන බුද්ධියට ඉඩදුන්න.. ඔයා අසරණයි.. හැගුම් කියනව ඔයාට මාව තෝරගන්න කියල.. බුද්ධිය බලකරනව දෙමාපියන්ට පිටුපාන්න එපා කියල.. එතෙන්දි ඔයා බුද්ධියට ඉඩ දුන්න... මම දන්නව ඔයා එහෙම කලේ මට ආදරේ නැතිව නොවෙයි කියල.. ඔයා ආසරණයි.. ඒත් මම ආවෙ ඔයාගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න.. මම දන්නෙ නෑ මේ ඉල්ලීම වැරදිද කියලා.. ඒත් හිතින් අපි අපිට තවමත් ආදරෙයි නේද..? ඔයත් එහෙමනම් මගේ මේ ඉල්ලීම ගැන සිත යොමන්න...
එකම එක දවසකට, එකම එක මොහොතකට ඔය බුද්ධිය යටපත් කරන්න.. මා වෙනුවෙන් හැගුම් වලට මදකට ඉඩක් දෙන්න.. පුංචිම පුංචි ඉඩක් දෙන්න මට ඔයාගෙ ලගට එන්න.. කාත් කවුරුවත් නැති... පාළු තැනක අපි රහසෙන් අර පරණ පුරුදු විදියට ආදරේ කර කර ඇවිද යමුද..? පුංචිම පුංචි ඉඩක් මට දෙන්න.. වියතක් තරමට ඒ හොදටම ඇති....
අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්.//
හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
ඔයා හා පැටියෙක් වගේ.. මම දන්නව ඔයා ගොඩාක් බයයි.. ඒත් ඒ බය අමතක කරල එනවනේද..? එන්න ඔයාගෙ හෙවනැල්ලටවත් නොදැනෙන විදියට රහසෙන් එන්න... ඇවිත් කාටවත් නොඇහෙන තරම් හෙමීට මගේ ලගට වෙලා ඉදගෙන කතාකරන්න... ඉස්සරවගේ ගිරවියෙක් වගේ කියවගෙන කියවගෙන යන්න.. හිතේ තියෙන හැම දේම කියන්න... හිරකරගෙන ඉන්න දුක වේදනාව කියන්න.. මමත් කියන්නම්... ඔයා එනවද.. හැමෝටම හොරෙන්.. මං වෙනුවෙන්...
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මඳ අදුරේ
හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
ඔයත් මමත් ආයෙ ඒ වගේ මුණ ගැහුනොත් අඩන්න නම් එපා.. ඔයා අඩනව මට බලාන ඉන්න බෑ... ඔයාට වඩා මම සිය දහස්වාරයක් අඩනවා දැනටත්.. ඉතින් මෙච්චර සුභ මොහොතක අපි අඩන්නෙ ඇයි.. අපි හිනාවෙමු.. අපේ දුක වේදනාව අපි හිනාවෙන් හංගාගෙන අපි සතුටින් ඉමු.. අයෙ ඔයාව මට කවමදාවත් ලැබෙන්නෙ නෑනේ.. මේ භවයේ අපි අපේ වෙන්නෙ නෑනේ.. මේ භවයේ මොනම හරි පවක් නිසා අපි වෙන්වුනා.. අපේ ආදරය අපිට අහිමි උනා.. ඔයා දුක්වන්න එපා.. අපි දෙන්නම එකතුවෙලා ප්‍රාර්ථනා කරමු මතු භවයේ අපේම වෙන්න කියලා.... එහෙම ප්‍රාර්ථනා කරල අපි වෙන්වෙලා යමු සදහටම....
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
මෙහි සංගීතය පුදුමාකාරයි.. ශෘංගාරාත්මක නාදමාලාවක් හා ඒ සදහා දායකවන සංගීත භාණ්ඩ මෙන්ම රාත්‍රියේ නැගෙන හුදෙකලාව හා සම්ස්ථයක් වශයෙන් ශෝකීය භාවය ගීතය පුරාවටම සංගීතය මගින් මතුකර දක්වනවා.. බේස් ගිටාරයේ මන්ද්‍ර ස්වර, තබ්ලාවේ ලය, බටනලා වාදනය හා වයිලීනයේ නාදමාලව මේ ගීතය ඇතුලෙන් තවත් ගීතයක් අපවෙත ගෙනහැර දක්වනවා... ඒ ගෙනහැර දක්වන කතාන්තරය මේ වගේ කියලයි මට හිතෙන්නෙ...
ආදරවන්තයාට කොපමණ දුකක් තිබුණත් ඇය හා අත්පටලා ඇවිදින මොහොත කියන්නේ ඉතාම සුන්දර වූ අවස්ථාවක්... ශෝකී ගීතයක් උවත් අත්පටලා යමු ආයේ කියන කොටසේදී සංගීතයේ වෙනස ගැන ඔබේ අවධානය යොමුකරන්න... සංගීතය මගින් ඒ මොහොත ආදරවන්තයාට සුන්දර මොහොතක් නිසාවෙන්ම එහි රිද්මය වෙනස් කරමින් ශ්‍රාවකයාට ඒ වෙනස දැක්වීමට දරන උත්සාහය කොතරම් නම් සාර්ථකද..? ඒ සංගීත රිද්මය වෙනස් කිරීමෙන් ආදරවන්තයාට ඇය හා ඇවිදින මොහොතේ ඇතිවන හදෙහි සංතෝශයත්, අනෙක් කොටස් වලින් ආදරවන්තයාගේ වේදනාව අහිංසක භාවය හා ආසරණ අනුකම්පාසහගත බව අප වෙත ගෙනහැර දක්වනවා නොවෙද..? මේ ගීතය , පද මාලාව හා සංගීතය කරට කර නැගී සිටින අවස්ථාවකට කදිම උදාහරණයක්...
අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්.//
හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මඳ අදුරේ
හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//
පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
මෙහි සදහන් දෙබස් කොටස පමණක් මා උපුටා ගත්තේ මෙතනින්... ගීතය පිළිබදව සොයන විට නෙත ගැටිණිhttp://manusathuyana.blogspot.com/2009/12/blog-post.html

.....![]()
මම වැඩ ඇරිල ගෙදර ඇවිත් තේ එකක් කාරිය එහෙම සප්පායම් වෙලා ගීතයකුත් හෙමිහිට අසමින් ඇදේ හාන්සිවෙලා මදක් වෙහෙස නිවා ගත්තා...
කොහෙ නිවෙන්නද මෙන්න ලොකු රණ්ඩුවක්.. සෙල්ලම් නෑ කෙල්ල බරටම රණ්ඩුවේ... කොල්ලත් අතාරින්නෙ නෑ... දරුණුවටම රණ්ඩුව... අනුන්ගෙ රණ්ඩු වලට මොකටද මම අතදාන්නෙ... ඇදේ ඉදගෙනම හිස ඔසවපු මම ජනේලයෙන් ටිකක් මේ රණ්ඩුව දෙස බලන්න ගත්තා... අහ්.. එතකොට තමා මේ රණ්ඩුකරන ජෝඩුව දැක්කෙ.. පුංචිම පුංචි කුරුළු ජෝඩුවක්... ඒත් රණ්ඩුවනම් පුංචි නෑ...
කිරිල්ලිය කුරුල්ලගෙ වටේ කැරකි කැරකි.. කිචි බිචි ගානවා... කරුල්ලත් කිචි බිචි ගගා අත්තෙ එහාට මෙහාට යනවා.. හැබැයි දෙන්නම එතනින් ඉවත් වන්නෙ නෑ.. රණ්ඩුව ගජරාමෙට... රණ්ඩුවක් උනත් බලන් ඉන්න සුන්දරයි...
අනිවා දෙකක් නෑ කුරුල්ල මොනම හරි වැරැද්දක් කරලා.. කිරිල්ලි අමතන විදියෙන්ම ඒක තේරෙනවා.. වෙන කිරිල්ලියක් දිහාවත් හොරෙන් බලලවත්ද...? එහෙම නැත්නම් පොඩ්ඩක් සෙට් වෙලාද...? ළමයින්ට කෑම ගෙනත් නැතිවද..? පරණ ලව් එකක්වත් පියාබන ගමන් දැකල කතාකරලද..? මටත් හිතෙන දේවල්... කුරුල්ලත් කොච්චර රණ්ඩු කලත් කිරිල්ලිය මත්තෙමයි... අගලක්වත් ඈත් වෙන්නෙ නෑ...
ඔන්න ටිකකින් රණ්ඩුව නැවතුනා... දෙන්න අත්තෙ දෙපැත්තෙ... කිරිල්ලියනම් තවමත් හිමිහිට කිචිබිචි ගගා මොනවද කියනවා... කිරිල්ලියො කොහොමත් එහෙමනේ.. ලේසියෙන් නිවෙන්නෙ නෑ... කුරුල්ල නම් ෆුල් සයිලනට් එකේ වට පිට බලනව... රණ්ඩුඋනාට අහලපහල අය දැක්කොතින් ලැජ්ජාවේ බෑ වගේ...
ටික වෙලාවකට පස්සෙ කුරුල්ල කිරිල්ලිගෙ ලගට ගියා.. පොඩි ටච් එකක් එහෙම දීල බැලුවා... කිරිල්ලියත් කිචි බිචි මොනවද කීවට ඒ කිචි බිචිය කලින් තරම් දරුණු නෑ වගේ... කුරුල්ල සාර්ථකයි.. දැන් තවත් පියවරක් ඉදිරියට තියන්න හොදම වෙලාව... හොටෙන් ටිකක් කිරිල්ලියගෙ ඇග පිරිමැද්ද කිරිල්ලිය නිහඩයි... කිරිල්ලියගෙ තරහ නිමුනවත්ද.. කුරුල්ල එක පාරටම පියඹා ගියා... ක්ෂණයකින් මොනවදෝ හොටින් අරගෙන ආවා... මෙන්න කිරිල්ලිට කවනවා.. වැඩේ හරි කිරිල්ලියත් ආදරයෙන් තුරුල්වෙලා උණුහුමට කනවා.. පස්සෙ කුරුල්ලගෙ ඇගත් හොටෙන් පිරිමදිනවා... දැන් මෙන්න කිරිල්ලිගෙත් හරි හුරුතලේ කුරුල්ලත් එක්ක... පස්සෙ දෙන්න එක්කම ඔය ලස්සනට පියාඹලා ගියේ කිසිදෙයක් නොවුනු ගානට.. ඔය රණ්ඩු බත ඉදෙනකල් විතරයිලුනේ.....
කොහොමද කුරුල්ලගෙ වැඩ... කුරුල්ලො කොහොමත් දක්ෂයිලුනේ කිරිල්ලියන්ව යාළුකරගන්න.. මායම් 64ක් තිබුනත් කුරුල්ලන්ගෙ සෙනේහෙන් පිරුණු කපටිකම් වලට තවමත් කිරිල්ලොයො මෙල්ල කරගන්න පුළුවන්...
කුරුල්ලනේ කිරිල්ලියන්ව තේරුම්ගන්න, ප්‍රවේසමෙන් බලාගන්න කිරිල්ලියො කියන්නෙ හරිම සියුමැළි හිත් ඇත්තන්... කිරිල්ලියනේ කුරුල්ලන්ට ආදරෙන් සළකන්න, ඔවුන්ට ශක්තියක් වන්න. චන්ඩි වගේ හිටියට කුරුල්ලො පොඩි ළමයි වගේ..
සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි...
එතකොට නෙතු අග්ගිස්සෙන්
කඳුලු බිඳක් වැටෙයි...
බැරිඋනම තැනදී දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි...
ආදරේට මුරණ්ඩුකම
හොඳ ලකුණක් නොවෙයි...
රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...
මම දෙයකට හා කිව්වම
නුඹ මට බෑහැ කියයි...
විරසකයෙන් මුහුන නොරක්
කරන් කාලේ ගෙවයි...
යළි මදසක් හෙලා.....
යළි මදසක් හෙලා කියනා දේ නම්
මට හැඟෙයි...
ලෙංගතුකම වැඩි උනාම
මමත් ඔහොම තමයි...
රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...
මට අතපසු උනොත් යමක්
බොහොම දුකින් හිඳියි...
ඒත් හිතේ යටින්
ඇත්තේ ආඩම්බරකමයි...
නුඹ යළිත් ලංවෙලා......
නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි...
අහිංසකයි රණ්ඩුකරත්
කිරිල්ලී මට අගෙයි...
සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි..........
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
හදිස්සියට ආවේ... තවත් ගීයකින් පසුව හමුවෙමු...

කිබුල අයිය මම කලින් ඉල්ලපු සින්දුවක් දාල තිබුන බොහොම ස්තූතී... කිබුල අයිය හරි සසිලිට් සහෝදරය හරි මට වෙනින් කවුරු හරි මට මේ ගීතයෙ විචාරයක් ලබා දෙන්න.. ස්තූතී
![]()
සිටිනා කොදෙව්වක නුඹ සැප විදි නම්....
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
තව කුමකටද දුක් ගී කල්පනාවන්....
ඈත්තටම මේ නන්දාමාලනියන් කියන්නෙ මේ වීඩියෝ එකෙන් කියන කතාවමද??? මොනාවුනත් මේ විඩියෝ එක මම හිතන් හිටපු විදිහ එහෙන් පිටින්ම වෙනස් කලා... ඈත්තටම මේක විරහ ගීයක් නෙමේද??? මේක ආගමික ගීයක්ද????
සංගීත වීඩියෝ කලාව ලංකාව තුල පැතිරුණු නිසා සීමා මායිම් ඉක්මවා ම, මේ වගේ ගීතයේ හරය මරා, රසය කුනු කර දමන රූප රචනා බිහිවුණා. මේ එයට හොද ම නිදසුනක්..........
නන්දක්කා මේ ගීය සත්‍යයේ ගීතයේ ගයන්නට පූර්විකාව කර ගන්නේ ඇය ගේම "පෙම් ලොව දී දුටු ඔහු මද මේ" ගීතය. "ප්‍රේමයේ රුදුරු බව එයයි" යනුවෙන් එය ගයන ඇය "ප්‍රේමයේ මධුර බව මෙයයි" කියායි මේ ගීය ගැයීම අරඹන්නේ................!!!!!!!!
මෙවන් ගීයක් කිතු සමිදාණන් වෙනුවෙන් මෙසේ අර්ථ විකෘති කර යෙදීම, ඇත්තෙන් ම උන් වහන්සේ දෙසා වදාලා වූ සත්‍ය සහ ප්‍රේමයේ දහමට හිතා මතා ම කරන නිගාවකි!!!!!!!
ඈත්තටම මේ නන්දාමාලනියන් කියන්නෙ මේ වීඩියෝ එකෙන් කියන කතාවමද??? මොනාවුනත් මේ විඩියෝ එක මම හිතන් හිටපු විදිහ එහෙන් පිටින්ම වෙනස් කලා... ඈත්තටම මේක විරහ ගීයක් නෙමේද??? මේක ආගමික ගීයක්ද????
සහෝ මම දැනුයි මෙය දුටුවේ... අවසරයි මට ඔබට දැනමුතු කමක් දෙන්න...
මොකද මම ඔබේ වැඩිමහල් සහෝදරයා නිසා...
බුදුන් වහන්සේ දේශණාකලා නාන්ථ කායා නාන්ත්ථ සංඥ කියාල... විවිද ඇයට විවද දැනීම්... ඒ දැනීම් පමණින් ඔවුන් නිර්මාණය කරලා විඩියෝවක්...
නමුත් සහෝ මෙයින් ඔවුන් කරල තියෙන්නේ ජේසු තුමා හෑල්ලු කිරීමක්... මට හිතෙන විදියට ඔවුන් ගීතයේ අර ආරම්බයේ කියන්නේ මිද යුෂයැයි මා... කියල ඒ ටික අහල තමා ජේසු තුමාට මේ ගීතය කැප කරල තියෙන්නෙ... මේ ගීතය ලියූවේ පැහැදිලිම වෙනත් හේතුවක්ට ඒක මේ ගීතය ලීයූ කාරපරාසය ගැන හොයන්න ?ඔබට වැටහේවි...
මම මේ වීඩියෝවෙන් කියන දේ ගැන තර්කයට යන්නෙ නෑ... මොකෙද ඒ ඒක හදපු එකාට නැවත කියනවා හදප.... එ...කා...ට... දැනෙන ආකාරය.... ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නෑ...
ඔබ සුභාවිත ගීවිදින පුද්ගලයෙක් මේ වීඩියෝවෙන් කියන කතාව චමල් පට්ට වැරදියි... මේ ගීතයෙන් ඊට වඩා භීෂණය, ආදරය , කැප කිරීම ඒ ඔස්සේ වේදනාව සහ හිත සැනසීම වැනිවූ ප්‍රභල කාරනාවන්මෙන්ම සමාජ යතාර්ථය කාලුනුරූපිව මතුකරනවා...
මා ලීයුදේ තරමක් සංකීර්ණ ඇති... මෙතුවක් මා නිතරම තැත්කලේ මේ සංකීර්ණ බව බිද ඔබ හා සමීප වීමටයි... නමුත් ඔබ මෙය විමසන නිසා පිළිතුරු ලාබානොදී මට හිදීමට බැහැ...
මන්ද යත් මෙය විමසන්නේ චමල්89 නිසාවෙන්...
ස්තූතියි
ප.ලි.
දත්කිඹුලා දුන් පිළිතුර දුටුවේ පසුවය.. අනේ මට කමත්වා...