කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචංලා මගේ කොන්ඩෙ යනව අම්බානක.මෙහෙම ගියොත් ලඟදිම තට්ටය පැදෙන පාටයි..එලකිරියේ කස්ටිය දන්නව නම් මේක නවත්තගන්න විදියක් දාමුද බලන්න කමෙන්ට් එකකින්...ඒක කොන්ඩේ යන අනික් එවුන්ටත් හෙල්ප් එකක් වෙයි...

    කොහෙ කොන්ඩෙද දැන් ඔය යන්නෙ...??

    සිංහල බෙහෙත් තියෙනවා.... :)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    malli,
    konde yana ekata hethu godak thiye4nna puluwan.
    There are correctable causes and uncorrectable causes.
    If you have a vitamin deficiency or a disease in your scalp, they are
    correctable. You can try vitamin E and a multi vitamin.
    If you have ishori, try Mycoral shampoo.
    The other things, relieve the tress, don't comb your hair too frequently.
    (even the hair gels might act as a good growing media for some fungi).
    The other non correctable causes include hormonal changes and
    hereditory factors.
    Don't take any hormonal treatments. (you'll get your boldness cured. but you might develop breast enlargement. LOL . what do you prefer. bold or breast . lol :) )
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මටත් ඔය සීන් එක තියෙනව මචන්. මම නාවින්නෙ මෙඩිකෙයා එකේ සරත් රත්නායකට පෙන්නුව පොර දුන්න බෙහෙත් වගයක් බොන්න කියල.ඕක වෙන්නෙ ඉස්සොරි නිසත්, දූවිල්ල නිසත් කියල කිව්ව එක්ස්-රේ එකක් අරන් බලල.බේත් ටිකට විතරක් 3500ක් වගේ ගියා.
    ගාන නම් වැඩි මචන්.මට මාස 2කට බොන්න දුන්නෙ උදේටයි රෑටයි කෑමෙන් පස්සෙ. ගිය කොන්ඩෙ නම් ආයෙ එන්නෙ නෑ කිව්ව. හබැයි කොන්ඩෙ යන එක නම් සෑහෙන්න අඩු උනා මගෙ. කොන්ඩෙ වැවෙනව දැන් සති 3න්.කලින් මාසෙකට 1පාරයි කපන්නෙ කොන්ඩෙ.දැන් අනේ මන්ද..
    :eek:

    ozical - milk calcium tablet (orange flavor)
    take half of a pill morning after meals and night after dinner

    tocofer 400
    - vitamin e capsules
    take a pill morning after meals
    xantid 150 - there are several types of xantid. take 5 sided light yellow color pill that comes with yellow color box and left side of the box has brown about 2inch line mentioned ACI (take a pill morning after meals)

    neurocom - multivitamin and mineral capsules (take a pill at night after meal)

    තව පෙති වගයක් දීල තිබ්බ බන්.ඒකෙ නමක් මුකුත් දාල නෑ. doctor prescription එකත් උන්ගෙ ඇතුලෙ ෆාමසියෙන් ගන්නව ආයෙ දෙන්නෙ නෑ. :frown::frown: ඒක පොඩි පෙත්තක් සුදු පාට. spc කියල පෙත්තෙ කොටල තියෙනව. මට හිතෙන්නෙ මොකක් හරි විටමින් එකක් තමයි ඒකත්. රෑට බොන්න තියෙන්නෙ ඒකත්. :nerd:

    උඹට මේ ටික ප්‍රයොජනවත් කියල හිතෙනව.
    :):)
    ela :)
     

    gepa

    Well-known member
  • malli,
    konde yana ekata hethu godak thiye4nna puluwan.
    There are correctable causes and uncorrectable causes.
    If you have a vitamin deficiency or a disease in your scalp, they are
    correctable. You can try vitamin E and a multi vitamin.
    If you have ishori, try Mycoral shampoo.
    The other things, relieve the tress, don't comb your hair too frequently.
    (even the hair gels might act as a good growing media for some fungi).
    The other non correctable causes include hormonal changes and
    hereditory factors.
    Don't take any hormonal treatments. (you'll get your boldness cured. but you might develop breast enlargement. LOL . what do you prefer. bold or breast . lol :) )

    thankx for valuable info :P
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    සොබා රූ කේතකී ෂැම්පූ එකයි හෙයා ඔයිල් එකයි ගොඩක් හොඳයි
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    අඩෝ උබ කොන්ඩේ හොදටම කපල තියන්නේ කෙස් නැති නිසාද?

    අතේ ගහන එක නතර කරපන්.....කොන්ඩේ හැලෙන එක අඩුවෙයි.....:D:D:D
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    :lol: ඔය ජරාව කොස්සක ගෑවත් ඒකෙත් කොහු හැලෙයි, :yes: ඒ තරම්.. :rofl: මම ගාපු shampoo වලින් හොඳම ජරා shampoo එක තමයි Sunsilk.

    machag uba monawa da ganne ?
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මගෙත් යනවා බන්. අනේ මන්දා මෙහෙම ගියොත් කොණ්ඩයක් ඉතුරු වෙන එකක් නෑ...........................! :(:(:(:(
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    නාන්නේ ෂවර් එකකින් නම් කොන්ඩෙ යනවලු. ෂවර් එකකින් නානවා නම් අතෙන් ඔලුව කවර් කරගෙන වතුර ඔලුවට හෙමීට වැටෙන්න දෙන්න. අද ලැබුන උපදේශයක්.......................!