අපි නම් අහු වෙන්නේ නෑ SLT කාරයින්ගේ ලණුවට..... 512 Unlimited එක අත අරින්නේ නෑ......!!
එළකිරි..මාත් කාගෙන ඉන්නේ අවසානෙ වෙනකන් ඕකුන් මොකෝ කරන්නේ බලන්න,
අපි නම් අහු වෙන්නේ නෑ SLT කාරයින්ගේ ලණුවට..... 512 Unlimited එක අත අරින්නේ නෑ......!!
රට ඇතුලෙම තියෙන servers වලට ping කරල එන results වලින් චූන් වෙන්නෙ නැතුව ඇමරිකාව වගේ දුර රටක server එකක් ට්‍රයි කරල ඒකෙ රිසාල්ට්ස් දාන්න බලන්න
රට ඇතුලෙම ඉඳන් බැලුවහමනං SLT තරම් හොඳ ISPයෙක් ලොවෙත් නෑ
![]()
අල්ලහට කියපන්කෝ 90mb/s speed එකක් තියෙන connection එකක් මවලා දෙන්න කියලා.dan SLT connection okkama wage slow !...mage home package eka max down - 12kBps up - 2KBps !