අනාචාරයේ හැසිරෙන දමිත්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    රත්තරං;12629081 said:
    මචන් මටනම් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි.. මේ පුද්ගලයට තාර්කික ශක්තියක් තියෙනවා.රහත් වෙලා කියලා තියා මොන මගුලක් හිතන් හිටියත් කමක් නෑ රට වටේ කියෝලා බුදුදහමට හානි කරන්නේ නැතුව තමන්ට "අනුව හොද වැඩ" කරන් යහපත් ජිවිතයක් ගතකරන් හිටියනම්, හැබැයි වෙන්නේ ඒක නෙමේ වගේ. ගිහිගෙයි ඉදන් රහත්වෙලා "ගිහිගෙයි ඉන්නවා" කියනවනම් ඒවගේ බොරුකාරයෙක් තවත් නෑ.
    මචන්ලා අපේ කැම්පස්වල ලෙචාලගෙන් 80%ක්ම යම් පැත්තකින් මානසික ලෙඩ්ඩු.බහුතර ලෙචාලා කියන්නේ යම් මතයක ගංජා ගහන්න පුරුදු උනාවගේ ඒකෙම එල්ලිලා ඉන්න පිරිසක්. සමහරුන්ගේ සමාජ ජිවිතය අව්ල, සමහරුන්ගේ ලිංගික ජිවිතය අව්ල, ඒහෙමයි කියලා අනිත් හැමදේම ඒ මිම්මෙන් මනිනත් බෑ. උන්ගේ පිස්සුව ස්වායක්ත යම් අංශ වලින් උන් වැදගත් චරිත. මම මෙතුමව දැක්ක පලවෙනි දවසෙම දැක්කා හරි හෝ වැරදි තමන්ගේම යම් මතයක් තියෙන පුද්ගලයෙක් කියලා. ඒත් මචන් මටනම් තේරෙන විදිහට මෑන්ට කොතනින් හරි පොඩ්ඩක් ලූස්. ප්‍රතිකාරයක් කලානම් සමාජයට වැදගත් චරිතයක් වෙයි..මට මෙහෙම චරිත අම්බානක හම්බවෙලා තියෙනවා(මම කියන්නේ නෑ මට පිස්සු නෑ මූට පිස්සු කියලා, මචන් අපි හැමෝම මානසික වශයෙන් කොයි පැත්තකින් හරි ලෙඩ්ඩු.. ඒකේ මට්ටම තමා වැදගත්,, සමහර උන්ට අපිට වඩා ටිකක් වැඩි උනාම අපි කියනවා ඌට ලූස් ඔලුව අව්ල කියලා). උන් හැමවෙලේම හිතන්නේ උන්, උන්ගේ ක්‍රමය හරි කියලා..උන්ට තේරුම් කරලා දීලා දිනන්න බෑ. යම් විදිහක ප්‍රතිකාරයක්/වෙනසක් කලොත් මෙතුමා හොද "නිවැරදි" දැක්මක් ඇති චරිතයක් වෙයි



    මෙන්න මේ කතාවනම් ඇත්ත

    මචන් මම උබ කතා කරන විදිහ දකින වරයක ගානේ මතක් වෙන්නේ මගේ හොද යාළුවෙක් "දහම්" කියල.. අපි ඒ ලෙවල් කරන කාලේ එකට පබ් එකේ සෙට් වෙලා හිටියේ...
    දැන් නම් මොනවා කරනවද දන්නේ නෑ...

    මචන් මම උබ කතා කරන විදිහ දකින වරයක ගානේ ඇහැට පොඩි කදුලක් එනවා බන් ඌව මතක් වෙලා...

    ජිවිතේ මාරයි නේද බන්..මිනිස්සු ඈත් වෙලා ගියාට මතකය ඉතිරි වෙන හැටි...:(:(:((උ මැරිලා නෙවේ.. දැන් මට සෙට් වෙන්නේ නෑ..)
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    රහත් වෙලානම්, ඒකට තැන එළකිරි එක නෙමෙයි නෙ බන්.. Keyboard වීරයො වෙන්න දගලන මානසික ආතති කාරයො :(
    uba kiyanne rahath unanam katai pukai wahagena kalekata gihin tapas rakinna kiyalada??? :angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    oya ara "epic madness" neda?:rofl:
    Dead Island
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    titi kiyanne aththada ban:P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනාචාරයේ හැසිරෙන දමිත් 05-05-2012 02:23 AM දමිත් කියන එකා සතෙක් බව ඇත්ත වෙන්න ඇති එත් &#3


    ඒත් ...? ඉතුරු ටික වැදිලා නෑ. මෙතන දාන්න ඒ ටික ඒ නිසා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ^ ඉතින් ඒක මගේ thread එකේ කියන්නේ මොකද?
    උබ ගිහින් ඒක බෞද්ධ thread එකක කියපන් මේක හොර මගඩි එළිදරව් කරන thread එකක්.
     
    Sep 12, 2011
    884
    120
    0
    oya ara "epic madness" neda?:rofl:
    Dead Island
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    ඔය කියන්නේ පොනිමලයා පිමිපි කමේ පිටකොටුවේ පැත්තෙ ගිහින් හිටපු වෙලාවේ ඊයේ රෑ ඔයාව බලන්න ටෝච් එකකුත් අරගෙන ආපු එකා ගැන නේ? අපෝ නෑ.
    ඒ නම් මම නෙවෙයි.

    රත්තරං;12628972 said:
    පට්ට ටෝක බන්.. බිබී හිටිය තේකත් ඉස්මොල්ලේ ගියා.....


    :lol::lol::lol::lol::lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    මට තමුන් එක්ක කිසිම කතාවක් නැ

    ane sorry!
    man hithuwe mole thiyana kenek wenna athi kiyala. :sorry:

    උඹව වර්ණනා කලොත් එයා මොලේ තියෙන කෙනෙක්?? :dull: උඹත් එක්ක කිසි කතාවක් නෑ කිව්වා ගමන් එයා මොලේ නැති කෙනෙක් වුනා???? :angry::angry:

    මොනාද බං මේ වැඩ වල තේරුම?????:confused:

    මේවා රහතන් වහන්සේ කෙනෙක් ගේ features කියල හිතන්න පුලුවන්ද? :rolleyes::rolleyes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මහ නිළමේ;12633466 said:
    උඹව වර්ණනා කලොත් එයා මොලේ තියෙන කෙනෙක්?? :dull: උඹත් එක්ක කිසි කතාවක් නෑ කිව්වා ගමන් එයා මොලේ නැති කෙනෙක් වුනා???? :angry::angry:

    මොනාද බං මේ වැඩ වල තේරුම?????:confused:

    මේවා රහතන් වහන්සේ කෙනෙක් ගේ features කියල හිතන්න පුලුවන්ද? :rolleyes::rolleyes:

    සැරියුත් හිමිට වැරෙන් බමුණෙක් පහරදීලත් ඒ බමුණට මිනිස්සු ගහන එක එයාම වැලැක්වුවා. නමුත් මෙකා එකේ අනෙක් පැත්ත ඇත්ත පෙන්වලා දුන්නමත් කුණු හරුප කෝටියයි. ඒ මදිවට මරණිය තර්ජන. :/
    මේ වගේ එකෙක් රහතන් වහන්සේ කෙනෙක් නම් අර කුඩු කාරයෝ, ගංජා කාරයෝ ඔක්කොමත් රහත් වෙන්න ඕනේ.
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    එහෙනම් මොන මගුලකටද තමුන් බහුතරyA නොදන්නා මිනිහෙක් ගැන thread strt කරේ
    තමුන් කරේ ඒ මිනිහට අනියමින් ප්‍රචාරයක් ලබදුන්න එක්කයි
    අනිත් කාරනාව ඒ මනුස්සය තමන් රහත් වෙලයි කියනවා නම් එහම කිව්වාවේ
    තමුන්ට අහිතක් වෙනවද කව්රු හරි මම දැන් රහත් උනයි කියලා කියද්දී :eek:



    yako ehema wenawa thamai.umabalawage buddimathu newe hamoma.godak welawata yamak kamak therun ganna bari minisssu me yaka kiyanne atha kiyala hithala mulawe watenna puluwan.:angry:

    dead island karala thiyenne ese mese pinkamak newe ada wage dawasaka :)
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    ^ ඉතින් ඒක මගේ thread එකේ කියන්නේ මොකද?
    උබ ගිහින් ඒක බෞද්ධ thread එකක කියපන් මේක හොර මගඩි එළිදරව් කරන thread එකක්.


    machan molayak kiyala deyak athatama katahari thiyenawanan oya yaka kiyana ewa piliganne na. :no:

    oya yaka kiyana ewa loku karaganne dawasa purama pas paw kara kara ewa justify karaganna baruwa inna minissu thamai.ewun ta nan mu rahath wela kiyala hithala hitha rawattagathama thamanta danenna guilty eka adui ne.:rolleyes:


    anyway good work machan :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    WTF
    මේ යක්කුන්ට වෙන වැඩ නැද්ද දන්නේ නෑ 
    මේ වගේ මෝඩ ආතල් ගන්නේ..
    නොදකින්..

    කරන රෙද්දක් බුදු දහම බේරලා කරගනිල්ලා කෝ..
    නොදකින් පදිරියෝ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම කවුද ?
    මම බත්තරමුල්ලේ දමියා
    මම ලේසි පාසු _කයෙක් නෙවෙයි . මගේ දහමට රහත් / ඉලිමනාටු වෙච්ච එකෙක් .
    මට දිනපතා පුජා කටයුතු සඳහා කසිප්පු බෝතලයකට වඩා ඕන වෙනවා . (ගෙදර එවුන් එක මට නොදුන්නොත් මම උන් කට්ටියට ඇරලා හරි ගන්නවා)
    (අන්තර්) ජංජාලේ කියන්නේ මට හරිම වැදගත් එකක්. එකේදී මං විතර පොරක් නෑ, එකේදී මම කී දෙනෙකුට _කේ ඇරියද කියලා මම වත් දන්නේ නෑ .
    මගේ අභිඥා හැකියාවයි ජන්ජාලෙයි යොදාගෙන මට එකවර කීපදෙනෙක් වගේ පෙනී ඉන්න පුළුවන් (වයස 18 ඉඳලා 50 වෙනකම් පුද්ගලයන් විදිහට ඉඳලා තියනවා )
    මට ජංජාලේ අන්තහ්ක්පුරයක් තියනවා එකේ 16 විසේකාර කෙල්ලන්ගේ ඉඳලා 60 පැනපු sexy ladies ලා දක්වා විවිදාකාර කැලි ඉන්නවා .
    මට elctronic හා බුදුදහම පිලිබඳ පොඩි දැනුමක් තියනවා , electronic මට ඕන විදිහට වෙනස් කරන්න ගිහින් පොඩි අවුල් ටිකක් වුනා ( පිපිරීම් ,ගිනිගැනීම් වගේ ) පස්සේ ඒ වැඩේ හරිගියේ නැති නිසා බුදු දහම මට ඕන විදිහට වෙනස් කරන්න පටන් ගත්ත . එකේදී දැනටනම් ලොකු අබාද වුනේ නෑ ,ලබන ආත්මේ මොනවා වෙයිද දන්නේ නැති නිසා ලබන ආත්මයක් නෑ කියලා හිතාගෙන(රහත් ) වැඩේ කරගෙන යනවා .
    මට තාම විස්ස්වාස කරන්න බැරි මගේ මේ හැකියාවල් දැකලා එකෙක් දෙන්නෙකුට වඩා රැවටිලා නැති එක .
    අන්තිමට කියන්න ඕන
    - මට -rep දෙන එවුන් අනිවාර්යයෙන්ම මගේ යාලුවා මාරයට කියලා අපායේ යවනවා
    -මට අරින්න හිතන එවුන්ට අනිවාර්යයෙන්ම මම අරිනවා (ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් )
    - අපාය වැහුවා වගේ දිව්‍ය ලෝකෙත් වහන්න පුළුවන්
    -බුදු හාමුදුරුවන්ට බැරි වැඩ මම හීනෙන් හරි කරලා තියනවා
    -මගේ මේ ත්‍රෙඩ්
    නොබලන එවුන් ගැනත් මම පස්සේ බලාගන්නම්