රත්තරං;12629081 said:මචන් මටනම් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි.. මේ පුද්ගලයට තාර්කික ශක්තියක් තියෙනවා.රහත් වෙලා කියලා තියා මොන මගුලක් හිතන් හිටියත් කමක් නෑ රට වටේ කියෝලා බුදුදහමට හානි කරන්නේ නැතුව තමන්ට "අනුව හොද වැඩ" කරන් යහපත් ජිවිතයක් ගතකරන් හිටියනම්, හැබැයි වෙන්නේ ඒක නෙමේ වගේ. ගිහිගෙයි ඉදන් රහත්වෙලා "ගිහිගෙයි ඉන්නවා" කියනවනම් ඒවගේ බොරුකාරයෙක් තවත් නෑ.
මචන්ලා අපේ කැම්පස්වල ලෙචාලගෙන් 80%ක්ම යම් පැත්තකින් මානසික ලෙඩ්ඩු.බහුතර ලෙචාලා කියන්නේ යම් මතයක ගංජා ගහන්න පුරුදු උනාවගේ ඒකෙම එල්ලිලා ඉන්න පිරිසක්. සමහරුන්ගේ සමාජ ජිවිතය අව්ල, සමහරුන්ගේ ලිංගික ජිවිතය අව්ල, ඒහෙමයි කියලා අනිත් හැමදේම ඒ මිම්මෙන් මනිනත් බෑ. උන්ගේ පිස්සුව ස්වායක්ත යම් අංශ වලින් උන් වැදගත් චරිත. මම මෙතුමව දැක්ක පලවෙනි දවසෙම දැක්කා හරි හෝ වැරදි තමන්ගේම යම් මතයක් තියෙන පුද්ගලයෙක් කියලා. ඒත් මචන් මටනම් තේරෙන විදිහට මෑන්ට කොතනින් හරි පොඩ්ඩක් ලූස්. ප්රතිකාරයක් කලානම් සමාජයට වැදගත් චරිතයක් වෙයි..මට මෙහෙම චරිත අම්බානක හම්බවෙලා තියෙනවා(මම කියන්නේ නෑ මට පිස්සු නෑ මූට පිස්සු කියලා, මචන් අපි හැමෝම මානසික වශයෙන් කොයි පැත්තකින් හරි ලෙඩ්ඩු.. ඒකේ මට්ටම තමා වැදගත්,, සමහර උන්ට අපිට වඩා ටිකක් වැඩි උනාම අපි කියනවා ඌට ලූස් ඔලුව අව්ල කියලා). උන් හැමවෙලේම හිතන්නේ උන්, උන්ගේ ක්රමය හරි කියලා..උන්ට තේරුම් කරලා දීලා දිනන්න බෑ. යම් විදිහක ප්රතිකාරයක්/වෙනසක් කලොත් මෙතුමා හොද "නිවැරදි" දැක්මක් ඇති චරිතයක් වෙයි
මෙන්න මේ කතාවනම් ඇත්ත
මචන් මම උබ කතා කරන විදිහ දකින වරයක ගානේ මතක් වෙන්නේ මගේ හොද යාළුවෙක් "දහම්" කියල.. අපි ඒ ලෙවල් කරන කාලේ එකට පබ් එකේ සෙට් වෙලා හිටියේ...
දැන් නම් මොනවා කරනවද දන්නේ නෑ...
මචන් මම උබ කතා කරන විදිහ දකින වරයක ගානේ ඇහැට පොඩි කදුලක් එනවා බන් ඌව මතක් වෙලා...
ජිවිතේ මාරයි නේද බන්..මිනිස්සු ඈත් වෙලා ගියාට මතකය ඉතිරි වෙන හැටි...


(උ මැරිලා නෙවේ.. දැන් මට සෙට් වෙන්නේ නෑ..)




උඹත් එක්ක කිසි කතාවක් නෑ කිව්වා ගමන් එයා මොලේ නැති කෙනෙක් වුනා????





