සෞදි අරාබියේ රියාද් නගරයේ බෞද්ධ ජනතාව විසින් සංවිධාන කරනු ලබන වෙසක් උත්සවයට අපි හදපු මකර තොරණ.
මොකද හිතන්නේ මචන්ලා වැඩේ ගැන. රෑ නවයට වැඩ ඉවර වෙල ඇවිත් පාන්දර දෙක තුන වෙනකම් මේක ඇඳලා අයිත් පහුවදා වැඩට ගිහින් ඒ වගේ දවස් 6ක් එක දිගට රෑ 9 ඉදන් පාන්දර 2 වෙනකම් මේක ඇඳලා අන්තිම දවසේ රෑ 9 ඉදන් පහුවදා උදේ 7 වෙනකම් ඇඳලා තමයි මේක ඉවර කලේ.අපේ නිර්මාණය හොඳයි නම් කමෙන්ට් එකක් වත් දාලා යන්න අනිත් අයට බලන්න.
සුභ වෙසක් මංගල්‍යක් ඔබ සැමට