මකර තොරණ

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    නියම වැඩක් මචං. උඹලට ගොඩක් පින් මේ කැපවීමට. ඕක හයි කරලා පින්තුර ටිකක් දාපන් අලුත් ත්‍රෙඩ් එකක, තොරණේ විටහරක්‌ නෙමෙයි, සම්පුර්ණ උත්සවේම.

    අනිවා මචන් එකෙන්ම...හොඳ ත්‍රෙඩ් එකක් දාන්නම් මම.ස්තූතියි බන් කමෙන්ට්ස් වලට...
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මමත් තානාපති කාර්යාල පැත්තේ එන්නම් ඔබලාගේ නිර්මාණය බලාගන්න.
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මමත් තානාපති කාර්යාල පැත්තේ එන්නම් ඔබලාගේ නිර්මාණය බලාගන්න.

    අනිවාර්යෙන්ම එන්න.අපේ මේ නිර්මාණය විතරක් නෙමෙයි තව හුඟාක් නිර්මාණ තියෙනවා... දන්සලුත් තියෙනවා....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    රෙප් බලාපොරොත්තු නොවුනත් රෙප් හුඟක් හම්බුනා...එලකිරි...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    100% watina pin ethi wedak machan.. සුභ වෙසක් මංගල්‍යක් ඔබ සැමට

    ape kama rekagena hemadama mehema hoda weda karanna wasanawa lebewa
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    kochchara loku deyada.machn ohe minissu awl dnne nadda bn??

    Ado pattama lassanai bun :) Great work. Saudiye owwa karanna denawada? :eek:

    තානාපති කාර්ය්‍යාලය ඇතුලෙ කරන නිසා කාටවත් වැඩිය අවුලක් දාන්න බෑ.හැබැයි ඉතින් ගෙවල් වල වගේ නම් මේ විදිහේ ආගම් සම්බන්ධ වැඩ කලොත් ජීවිතේ ඉවරයි තමයි මාට්ටු උනොත්.හැබැයි ඉතින් අපි නම් මෙහෙ ගිහි පිරිත් දෙකක් කිව්වා.හොරෙන් තමයි කලේ.ඒත් වැඩේ නියමෙට කලා පිරිත් කොටුවක් එහෙම ගහලා.