මකර තොරණ

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
උඹ නම් නියම කොල්ලෙක්. රටට ආදරේ ඇති එකෙක්. උඹලා බෞද්ධයාගේ ලොකුම හතුරාගේ ගේ ඇතුලෙම වෙසක් සමරණවා කියන එකත් ලොකු දෙයක්. සවුදි අරාබිය වගේ දරුණු තැනක තමන්ගේ ආගමට සම්බන්ධ දේවල් කරලා බෞද්ධ ප්‍රබෝධය ඇතිකරවන්න හදන උඹ වගේ අයට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ඒ වගේම ඊලඟ වතාවෙත් මීටත් වඩා ලොකුවට කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
 
jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    උඹ නම් නියම කොල්ලෙක්. රටට ආදරේ ඇති එකෙක්. උඹලා බෞද්ධයාගේ ලොකුම හතුරාගේ ගේ ඇතුලෙම වෙසක් සමරණවා කියන එකත් ලොකු දෙයක්. සවුදි අරාබිය වගේ දරුණු තැනක තමන්ගේ ආගමට සම්බන්ධ දේවල් කරලා බෞද්ධ ප්‍රබෝධය ඇතිකරවන්න හදන උඹ වගේ අයට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ඒ වගේම ඊලඟ වතාවෙත් මීටත් වඩා ලොකුවට කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    මචන් මේක කරන්නේ මෙහේ ඉන්න බෞද්ධ හැමකෙනාගෙම සහයෝගයෙන්. මේ මකර තොරණ අදින එක තමයි මම මූලිකවම සම්බන්ද උනේ.අපි බෞද්ධයෝ වශයෙන් කොහේ සිටියත් නොබියව මේ දේවල් කරන්න ඕනේ.බොහොම ස්තූතියි ඔබගේ ආශිර්වාදයට සහ ප්‍රාර්ථනාවට...අපි සියලු දෙනාම එකතු වෙලා අපේ මේ බෞද්ධ ආගම රැක ගන්න ඕනේ මචන්.අපිට මේ වැඩේ දවස් 7ක් කරන්න දෙන්න බෑ කියලා තානාපති කාර්ය්‍යාලගේ බෞද්ධ නොවන කණ්ඩායමක් විරුද්ධත්වය පල කලා.ඒත් අපි ඒ දේවල් වලට නොබියව මූන දීලා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කරගෙන යනවා.පළවෙනි දවසේ 1800ක ජනකායක් ද දෙවනි දවසේ 1000කට අදික ජනකායක් ද පැමිනියා.මේ ත්‍රෙඩ් එකට සහ රියාද් නගරයේ වෙසක් ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු රෙප් දීපු සහ සියලු ලෝවාසි බෞද්ධ ජනතාවට තෙරුවන් සරනයි.තව දෙයක් මතක් කරන්න ඕනේ 11 වන දා උදැසන 8 සිට සීල භාවනා වැඩසටහනක්ද ඇතුලත් මේ වෙසක් සතියට...
     
    Last edited: