hodai nevei > itaa hodai +reps
good work
fatta
pattai machan
BUMP
nice work machaa........!!
උඹ නම් නියම කොල්ලෙක්. රටට ආදරේ ඇති එකෙක්. උඹලා බෞද්ධයාගේ ලොකුම හතුරාගේ ගේ ඇතුලෙම වෙසක් සමරණවා කියන එකත් ලොකු දෙයක්. සවුදි අරාබිය වගේ දරුණු තැනක තමන්ගේ ආගමට සම්බන්ධ දේවල් කරලා බෞද්ධ ප්රබෝධය ඇතිකරවන්න හදන උඹ වගේ අයට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ඒ වගේම ඊලඟ වතාවෙත් මීටත් වඩා ලොකුවට කරන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
ela ela
maru.. ++++
Mata image eka load wenne naha bang![]()