Mama use karanne Galaxy s2,mage hama vadakma oonavatath vada hodata eken karaganna puluvan,
awulakata thiyenne battery eka thamayi,epaa venava,mekata visadumak thiyenava nam dipan,mama puluvan hama dema karanava,hama thisse applications ayin karanava memory clear karanava,screen brightness 1 adu karanava,ane manda,
මම නම් ආයේ කවදාවත් ඔය ලොකු ලොකු ෆෝන් ගන්නෙ නැ..හම්බුනොත් විකුනල සල්ලි පොතේ දානව. බැට්රය් කේස් එක හැම Smart ෆෝන් එකකටම පොදුයි බන්.




