එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
    ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...
    අනිවා...:yes::yes: නොදැක්ක වගේ ඉන්න එකයි තියෙන්නේ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දේශය ගැන ආදරයක් කැක්කුමක් ඇති වෙන ආකාරයේ ත්‍රඩ් එක සදහා සම්මාන ප්‍රදානය කරන මොහොතයි මේ මගේ ඇරයුම අප කවුරුත් දන්නා
    මල් බබා සොහොයුරා වෙතයි

    මල් බබා : ඇත්තටම කියනවනම් මටත් අපේ රට ගැන තරම් ආදරයක් වෙන මොහොකටවත් දැනෙන්නේ නැහැ මමත් ආසම කරන දෙයක් තමයි
    රට ගැන අපේ එළකිරි සාමාජිකයන්ව දැනුවත් කරන එක ආදරයක් ඇති කරන එක එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
    වසරේ දේශාභිමානී ත්‍රෙඩ් එක

    ~ For his all Threads ~

    001flyD

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya

    by C$K

    Sri Lanka Moments in Pictures...At times you need remembering
    by kukku baba

    ජාති ආගම් කුල බේදවලින් තොරව සෑම කෙනාටම තම රට පිළිබද හැගීමක් ඇති කිරීමටත්, අතීතයේ සිදුවීම් ඔස්සේ අතීත ශ්‍රී ලංකාවේ රුදුරු බව මෙන්ම සුන්දර බව සිත්වලට දැනවීමත්, අනාගත පරපුරට ඉතා වැදගත් මතක සන්දිස්ථානයන්හි ඡායාරූප පෙලක් ඉතා ක්‍රමවත් පිළිවෙලකට ලබා දීමත්, විශේෂයෙන්ම සෑම ජාතියක්ම ආගමක්ම නියෝජනය වන පරිදි හා කිසිවෙකුගේ සිත නොරිදෙන ලෙස සත්‍ය සත්‍ය ලෙසම ඉදිරිපත් කිරීම උදෙසා එළකිරියෙහි ප්‍රචලිත විවිධ දේශාභිමානී කණ්ඩායම් අභිභවා වසරේ දේශාභිමානී ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    ප්‍රකාශිත ඡන්දයෙන් 58.15%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    kukku baba සොයුරා නිර්මාණය කල...

    Sri Lanka Moments in Pictures...At times you need remembering ත්රෙඩ් එකයි...!!!:)

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
    ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් එක්ක එකතුවෙලා මේ සම්මාන උළල පවත්වන්න සහයෝගය දුන්න හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් මගේ ඇරයුම laknath123 සොහොයුරාටයි
    laknath123:නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප දැනුවත් කල අපගේ දයාබර සොහොයුරන්ට පිදෙන සම්මානයයි මේ වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක සදහා නිර්දේශිත නම යෝජනා වෙත යොමු වෙමු

    විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-තැ :- by maheshsenadheera
    විවාහයට පෙර (All boys & girls must see) :- by kasun88888
    ජෙල්වලට විකල්පයක් :- by dath kimbula

    රසායනික විෂ ද්‍රව්‍ය වලින් මිදීමටත්, දේශීය ආයුර්වේද ඔසුවක් ලෙසත්, කෘත්‍රීම ඒවාටත් වඩා හොදින් ප්‍රයෝජනයට ගතහැකි නිසාත්, සම්ස්ථයක් වශයෙන් එළකිරි සාමාජිකයින් බහුතරයක් අත්හදා බලන තත්වයට පත් කිරීමත්, ආර්ථික මෙන්ම සෞඛ්‍ය වශයෙන් වාසියක් අත්කරලීමත්, ඉතා වගකීමෙන් යුතුව තමා දැමූ පෝස්ට් එක තුල නිරන්තරරෙයන් සාමාජිකයින්ට අවශ්‍ය උපදෙස් මගපෙන්වීම් ලබාදීමත් හා විශේෂයෙන්ම සිය වෛද්‍ය දිවියේ මෙන්ම ප්‍රායෝගිය දිවියේ වෛද්‍ය අත්දැකීම් හා දැනුම එළකිරි සාමාජිකයින්ට නොමිලේ බෙදාදීම උදෙසා වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 46.00%ක් ලබාගත්

    dath kimbula සහෝදරයා නිර්මාණය කල...

    ජෙල්වලට විකල්පයක් ත්රෙඩ් එකයි...!!!
    :)

    කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් නොකරම,හුදු ත්‍රෙඩ් එකේ වටිනාකම මත පමණක් මේ සම්මානය තෙක් මා ඔසවා තැබූ සියළුම එළකිරියන්ට සහ එළකිරිලියන්ට මගේ සහෝදරාත්මක ස්තූතිය පිරිනමමි.
    එසේම කිසිදු ප්‍රචාරණයකින් තොරව ම මා නැගී එන එළකිරි සාමාජිකයා ලෙසට තෙවන තැනට පත් වන තරමේ ඡන්ද ප්‍රමාණ්‍යක් ලබා දී තිබීම මට මහත් සතුටට කරුණකි.
    එසේම සියලු ම කටයුතු මධයයේ මෙය සංවිධානය කොට *කේ ටිංකිරි තවරා ගත් ජල්ලි ඔටුවා ඇතුළු සියළු ම විනිසුරුවන්ටද මගේ ප්‍රසාද පූර්වක කෘතඥතාවය පළකරමි.
    මේ සම්මාන සහ හරසර ඔබට තවත් සේවයෙන් බැදීමට හේතුවක් කර ගනිමි.
    ඔබ සැමට ජයවේවා!!!
    මේ වගත් මේසේ මැ,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    :cool::love::love::love::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි
    ගියවර මේ සම්මානය මටයි හිමි උනේ එහෙමනම් ඔබ දන්නවා ඇති මේ සම්මානය කුමක්ද කියා ඔව් අපි පිවිසෙමු සම්මානය වෙත මගේ
    ඇරයුම අප කවුරුත් දන්නා සුදු පුසා සොහොයුරා වෙතයි :)

    සුදු පුසා :මට ලැබී ඇත්තේ නැගී එන සාමාජිකයාට සම්මානයක් පිරිනමන්නයි ඇත්තටම මම දන්නේ නැහැ මේ නැගී එනවා කියන එක
    දැන් මේ සම්මානය ගන්න මිතුරාගේ නැගීම පටන් ගත්තේ කවදද කියලත් මං දන්නේ නැහැ හෝක් හෝක්:lol: කොහොම උනත් කමක් නැහැ
    ගොඩක් අය නැගුන කෙනාව තෝරලා තියෙනවනේ එහෙමනම් අපි යොමු වෙමු නාම යෝජනා වෙත
    රත්තරං

    blacktulip

    dath kimbula

    ජාති ආගම් කුල බේද පසෙක ලා කටයුතු කිරීමත්, ඉතා වැදගත් තොරතුරු බෙදාදීමත්, සියලුම සාමාජිකයින් සමග සුහදව කටයුතු කිරීමත්, එලකිරි අඩෙවියෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව උදව් උපකාර කිරීමත්, දුක හා සැප මේ සැමකදීම අවශ්‍ය විටක ලගින් සිට උපකාර කිරීමත්, විශේෂයෙන්ම 2009 වසරේ සාමාජික භාවය ලැබූවද පසුගිය වසරතුලදී සිය එළකිරි ක්‍රියාකාරීත්වය දීප ව්‍යාප්තකර සැම දෙනා අතරම හොද නමක් දිනාගැනීමත් උදෙසා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ...

    ප්‍රකාශිත ඡන්දයෙන් 53.61%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    blacktulip සොයුරායි...!!!
    :)

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මද විරාමයක් වගේ...
    ගීතයක් අහමුද....?

    10ok6t5.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සම්මාන උළෙලින් පසුව විනිසුරුවන් වෙත පවත්වන කොක්-වලිගය සදහා දායකතවය........

    කිඹුළා මාක් බොරු දත් වෙතින්............

    කිඹුළා මාක් බොරු දත්.........හපන්න හපන්න මුවාත අළුත් වේ.......
    පරම්පරාවට ම එකයි..............!!!

    ශ්‍රී ලංකාවේ එකම බලය ලත් නියෝජිතයෝ
    ඩී.කේ. එන්ටර්ප්‍රයිසස්.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු සම්මානය ලබා දීමට මගේ ඇරයුම chamikawp සොහොයුරටයි

    chamikawp :මට මේ සදහා ආරාදන කලාට බොහොම ඉස්තුත්යි අපි වැඩි වෙලාවක් නොගෙන නාම යෝජනා වෙත යොමු වෙමු

    DjSpK

    DJnet

    supzter

    සිය නිර්මාණ හැකියාවන් මූසිකය ඔස්සේ පරගණක තිරයට සියුම්ව හා අලංකාරව සන්නිවේදනය කිරීම උදෙසාත්, තමාටම අනන්‍ය වූ නිර්මාණ ශෛලියක් එළකිරියතුල ප්‍රචලිත කිරීම උදෙසාත්, සිය නිර්මාණ ඔස්සේ ලත් අත්දැකීම් එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදෙසාත්, අවශ්‍ය ඕනෑම විටක සිය සහාය එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදාසාත්, විනාඩි කිහිපයකදී අන්තර්ජාතික තරගකරුවන් හා තරග වැදීමට සුදුසු මට්ටමේ නිර්මාණ කලහැකි බව ප්‍රත්‍යක්ෂ කිරීම උදෙසාත්, විශේෂයෙන්ම එළකිරියේ ප්‍රචලිත පිරිමි නිර්මාණකරුවන් හා කරට කර තරග කිරීම උදෙසාත් වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.86%ක් ලබාගත්...
    supzter සොයුරියයි...!!!
    :)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඈඈඈඈඈ.............එයත් සොයුරියක්ද?:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කොල්ලන් හට බොලේ ලැබිලා සම්මා............................නේ
    අක්කට ඉතිං මේවා නම් දෙන්නැ.................................නේ
    ඒ වුනාට කොයි කාටත් මං ඕ.....................................නේ
    ඒත් ලැබුනේ හැමදා මට අවමා....................................නේ