A Bra You Can Keep Everything
ගැනු lamai කියන්නේ ඉතින් හැම දෙයක්ම පරිස්සම් කරන අයනේ (මම හිතන විදියට හොදේ).
ඉතින් exercise කරන කොට, joggin යන කොට පන් මල්ල කරේ දාගෙන යන්න බැනේ.
ඉන්ටෙර්නෙට් එක අස්සේ රිංගනකොට සෙට් උනා අපේ කෙල්ලන්ටම හරියන බ්‍රා එකක්.
මේක special බ්‍රා එකක් මොකද side එකෙන් phone එක Credit card එක dagena යන්න පුළුවන් පොඩි pocket එකක් තියෙනවා.
ඉතින් aith purse එක එහෙම මැදින් ගහ ගන්න ඕනේ නැ. side එකෙන් ගහගෙන යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව
Source:- Internet