A Bra You Can Keep Everything - maxxa

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    A Bra You Can Keep Everything


    ගැනු lamai කියන්නේ ඉතින් හැම දෙයක්ම පරිස්සම් කරන අයනේ (මම හිතන විදියට හොදේ).

    ඉතින් exercise කරන කොට, joggin යන කොට පන් මල්ල කරේ
    දාගෙන
    යන්න බැනේ.

    ඉන්ටෙර්නෙට් එක අස්සේ රිංගනකොට සෙට් උනා අපේ කෙල්ලන්ටම හරියන බ්‍රා එකක්.

    මේක special බ්‍රා එකක් මොකද side එකෙන් phone එක Credit card එක dagena යන්න පුළුවන් පොඩි pocket එකක් තියෙනවා.

    ඉතින් aith purse එක එහෙම මැදින් ගහ ගන්න ඕනේ නැ. side එකෙන් ගහගෙන යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව



    Source:- Internet

     
    • Like
    Reactions: chathupatiya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    keep_everything_01.jpg


    keep_everything_02.jpg


    keep_everything_03.jpg




    කට්ටිය මොකද හිතන්නේ :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් උබත් තංගල්ල branch එකට ගිහිල්ල තියෙනවා වගේ
    තංගල්ලෙ දැන් ගොඩක් බැංකුවල බ්‍රාන්චස් තියෙනවනෙ
    ගොඩක් ඒවට ගිහින් තියෙනව
    බැංකුවෙන් බැංකුවට සේවය සපයන අකාරය වෙනස්
    සියඹලාපේ ආසන්නයෙත් අලුත් තංගලු බ්‍රාන්ච් එකෙක් තියෙනවලු නේද:P
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඉතිං යකෝ සුපර්මාර්කට් ගියා කියපං.......
    ඇදුම් ගලවන්න ඕනෙනෙ බොල කාඩ් එක ගන්න
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,457
    5,845
    113
    ඉතිං යකෝ සුපර්මාර්කට් ගියා කියපං.......
    ඇදුම් ගලවන්න ඕනෙනෙ බොල කාඩ් එක ගන්න

    :lol::lol::lol::lol::lol::lol::lol: okama thama matath hithune
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉතිං යකෝ සුපර්මාර්කට් ගියා කියපං.......
    ඇදුම් ගලවන්න ඕනෙනෙ බොල කාඩ් එක ගන්න


    සැහෙන්න වැදගත් දෙයක් ඔබතුමා මෙතන කිව්වේ.

    මේය හුදෙක්ම ආරක්ෂාව සදහා පමණක් බවත් පාවිච්චි කරන්නේ කොහොමද කියන ඒක අදින කෙල්ලට බාරයි බවත් instruction වල තිබ්බ මතකයි මට
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    කොල්ලෝ ගැන ගොඩක් හිතන එකෙක් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මොකද එතකොට කෙල්ලෝ ඇදුම් ගලවලා කාඩ් , ෆෝන් ගන්න්කොට බලන් ඉන්න එවුන්ට ඉතින් වෙන දේ කියන්න ඕන නැහැනේ...... හී හී හී

    :eek::eek::eek::eek: