මේ මගුලට වෙහෙසිලා... පට්ට අමාරුයි... නිදිමතයි...
බොන්න දීපියව්... ඔය දිනපු උන්...![]()
![]()
මෙන්න අපේ බේබදු සොහොයුරන්ට.....
මෙන්න සැන්ඩි
මෙන්න පොඩි ගැහුවාම වදින එවුන්ට.....
මෙන්න බයිට්
මේ මගුලට වෙහෙසිලා... පට්ට අමාරුයි... නිදිමතයි...
බොන්න දීපියව්... ඔය දිනපු උන්...![]()
![]()
වසරේ ආන්දෝලනාත්මක චරිතය
![]()
එළකිරියේ සමස්ථ සාමාජිකයින් ගේ සම්මතය ගමන් කරන දිශාවට පරස්පරව ගමන් කිරීම නිසාත්, ලාබ ප්‍රයෝජන කිසිදු අපේක්ෂාවක් නොමැති නිසාත්, සාමාජිකයින් සමග පමණක් නොව එළකිරියේ පාළාන අධිකාරිය සමග උවද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව කරන ලද ගට්ඨනයා නිසාත්, බහුතරයකගේ විරුද්ධත්වය මැද උවද සිය මතය වෙනුවෙන් පෙනීසිටීම නිසාත් විශේෂයෙන්ම කුමන අභියෝගයක් පැමිණියද සිය ගමන බිදකුදු අතරමග නොනැවැත්වූ නිසාත්.. සම්මතයෙන් අසම්මත චරිතයක් එළකිරිය තුල බිහිකිරීම උදෙසා වසරේ ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ...
oriyanthuma සහෝදරයාණෙනි ඔබයි....!!!

මෙන්න අපේ බේබදු සොහොයුරන්ට.....
![]()
මෙන්න සැන්ඩි
![]()
මෙන්න පොඩි ගැහුවාම වදින එවුන්ට.....
![]()
මෙන්න බයිට්
[/SIZE]![]()



Oriyata jayawewa!!!!!!![]()






dj gamaya නොහොත් මිහිපිට වැල ගබඩාව

අපි නොදන්න ලයිව්අනේ නැ බන් .ෆිල්ම් නම් 200 කට එහා ඇත මාගේ collection එකේ . එත් වැල නම් නැත![]()
අනේ නැ බන් .ෆිල්ම් නම් 200 කට එහා ඇත මාගේ collection එකේ . එත් වැල නම් නැත![]()


![]()
![]()
![]()
උණුසුම් සුභ පැතුම්...!!!


මෙන්න අපේ බේබදු සොහොයුරන්ට.....
![]()
මෙන්න සැන්ඩි
![]()
මෙන්න පොඩි ගැහුවාම වදින එවුන්ට.....
![]()
මෙන්න බයිට්
[/SIZE]![]()

කුලා....එහෙනම් උඹයි මමයි වැඩේ පටංගමු.......ඕල්ඩ් මරුමරු![]()


ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස තේරීපත් වන්නේ..
![]()
නිවෙසෙන් පිට සමාගම් ත්‍රෙඩය නිර්මාණය කල...
Mr.Truth සොයුරායි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..
![]()
නිවෙසෙන් පිට සමාගම්

කුලා....එහෙනම් උඹයි මමයි වැඩේ පටංගමු.......
කඩමු නේද බෝතලේ ??
මෙන්න තව බඩුවක් ගෙනාවා!!!
![]()
ලෝකල් ඒවත් තියනවා
![]()


ඒ....ඇත්තද බං ඕකාගේ බස් තල්ලු ස්ටාර්ට් සිස්ටම් එකේ ඒවා කියන්නේ??වහන්න තියෙන්න එපෑ !!![]()
ඔන්න උඹේ වීදුරුව
*ටිස්ස්ස්ස්* (බෝතලේ කඩන සද්දේ)
මගේ ගාව මෙහෙන් ගෙනාපු එව්වා වගේකුත් තියනවා ඒවත් ගමුද?![]()


ඒ....ඇත්තද බං ඕකාගේ බස් තල්ලු ස්ටාර්ට් සිස්ටම් එකේ ඒවා කියන්නේ??
