එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ මගුලට වෙහෙසිලා... පට්ට අමාරුයි... නිදිමතයි...
    බොන්න දීපියව්... ඔය දිනපු උන්... :( :(

    මෙන්න අපේ බේබදු සොහොයුරන්ට.....
    Mendis-old-arrack-15y_750ml..jpg


    මෙන්න සැන්ඩි
    coke-bottle-coke-8754104-160-250.gif

    මෙන්න පොඩි ගැහුවාම වදින එවුන්ට.....
    Carlsberg.jpg


    මෙන්න බයිට්
    Chicken-Devil-Style.jpg
    [/SIZE]
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    වසරේ ආන්දෝලනාත්මක චරිතය
    anndolanaathmaka.jpg


    එළකිරියේ සමස්ථ සාමාජිකයින් ගේ සම්මතය ගමන් කරන දිශාවට පරස්පරව ගමන් කිරීම නිසාත්, ලාබ ප්‍රයෝජන කිසිදු අපේක්ෂාවක් නොමැති නිසාත්, සාමාජිකයින් සමග පමණක් නොව එළකිරියේ පාළාන අධිකාරිය සමග උවද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව කරන ලද ගට්ඨනයා නිසාත්, බහුතරයකගේ විරුද්ධත්වය මැද උවද සිය මතය වෙනුවෙන් පෙනීසිටීම නිසාත් විශේෂයෙන්ම කුමන අභියෝගයක් පැමිණියද සිය ගමන බිදකුදු අතරමග නොනැවැත්වූ නිසාත්.. සම්මතයෙන් අසම්මත චරිතයක් එළකිරිය තුල බිහිකිරීම උදෙසා වසරේ ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ...

    oriyanthuma සහෝදරයාණෙනි ඔබයි....!!!
    :yes:;)


    Oriyata jayawewa!!!!!! :baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


    උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස තේරීපත් වන්නේ..

    14028224.gif

    නිවෙසෙන් පිට සමාගම් ත්රෙඩය නිර්මාණය කල...
    Mr.Truth සොයුරායි...!!!




    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..
    14028224.gif

    නිවෙසෙන් පිට සමාගම්:):yes:







    dan man me deken mokakda ban danne?
    ubalama kiyapallako.
    thawa poll ekak damuda ekata :P ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    කුලා....එහෙනම් උඹයි මමයි වැඩේ පටංගමු.......
    කඩමු නේද බෝතලේ ?? :confused:

    මෙන්න තව බඩුවක් ගෙනාවා!!!
    fnhfjhgjhgj.jpg


    ලෝකල් ඒවත් තියනවා ;)
    local-tobacco.jpg



    ඔන්න උඹේ වීදුරුව :P
    *ටිස්ස්ස්ස්‌* (බෝතලේ කඩන සද්දේ)
    මගේ ගාව මෙහෙන් ගෙනාපු එව්වා වගේකුත් තියනවා ඒවත් ගමුද? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න උඹේ වීදුරුව :P
    *ටිස්ස්ස්ස්‌* (බෝතලේ කඩන සද්දේ)
    මගේ ගාව මෙහෙන් ගෙනාපු එව්වා වගේකුත් තියනවා ඒවත් ගමුද? :rolleyes:

    ෂුවර්ද බෝතලේ කඩපු සද්දේ කියල ? :shocked::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒ....ඇත්තද බං ඕකාගේ බස් තල්ලු ස්ටාර්ට් සිස්ටම් එකේ ඒවා කියන්නේ??

    ලදරම් බන් ඕවා ඕවට බස් කිව්වොත් බස් වලට අහවල් එකක් කියන්නද ? තල්ලුව දාන්න ඕන කැළණි ගඟට !! :baffled: