මගේ ත්‍රෙඩ් එක කාපු එකාට බඩම පල....

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොල් , උබ කලින් දාපු එකද? ඒකේ රෙෆරල් ලින්ක් තියෙන්න ඇති බන්, ඒව තහනම් බව උබ මෙච්චර ඉදලත් දන්නේ නැද්ද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලොල් , උබ කලින් දාපු එකද? ඒකේ රෙෆරල් ලින්ක් තියෙන්න ඇති බන්, ඒව තහනම් බව උබ මෙච්චර ඉදලත් දන්නේ නැද්ද?


    ඔව් ඒක තමයි.... :eek::eek:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    blog එකක් පටන් අරගෙන එකේ දාපන්. ඊට පස්සේ එකෙන් copy paste කරලා එළකිරි දාන්න.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    මගේ ත්‍රෙඩ් එක කාපු... 05-08-2012 05:19 PM ane ponna patiya..ay puka iragena gahapan wesa kolla

    niyami kelinma kiwwanam iwarane ;)
     
    • Like
    Reactions: mldarshana

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    මේකෙ බල්ලො කියන්නෙත් නැතුව ත්‍රෙඩ් ඩිලීට් කරන්නෙ ඒවා උන්ගෙ වගේ.. කලින් කිව්වනම් ත්‍රෙඩ් එකේ විස්තර ටික අඩුගානෙ මැශින් එකේ හරි සේව් කරගන්නවනේ. යකෝ අපි ඉස්සෙල්ලම් ලියල එලකිරි එකට දාන ඒවා හොරෙන්ම ඩිලීට් කලාම ඒවා වෙන සයිට් වලට දාගන්නෙ කොහොමද?:sorry::growl::angry::angry::angry::angry::angry:

    මෙතන උබ රිෆරල් ලිනක් දාලා ෆොරම් රුල්ස් කඩලා හරකා වගෙ තප්පුලලා හරි යනවද?තෝ මෙකෙ පැය විසි හතරම ලැගලා ඉන්නවද තොට දැනුම් දිලා නුල් මකන්න?