ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
![]()
sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
** අවාරේ සිරිපා කරුණාව ** ත්‍රෙඩ් එකයි...!!!
වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...
![]()
maheshsenadheera සොයුරායි...!!!
වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
![]()
ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
සුන්දර ගීයක ඇරබුම ත්‍රෙඩ් එකයි....!!!
වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
![]()
Djgamaya සොයුරායි....!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...
![]()
argan සොයුරා නිර්මාණය කල...
තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...
![]()
රත්තරං සොයුරායි...!!!
වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....
![]()
dath kimbula සහෝදරයා නිර්මාණය කල...
ජෙල්වලට විකල්පයක් ත්‍රෙඩ් එකයි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස ත්රීපත් වන්නේ..
![]()
නිවෙසෙන් පිට සමාගම් ත්‍රෙඩය නිර්මාණය කල...
Mr.Truth සොයුරායි...!!!
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....
![]()
sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
---එලකිරි Night Club--- 2 ත්‍රෙඩ් එකයි...
දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) ලෙස තේරීපත් වන්නේ....
![]()
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 28.24%ක් ලබාගත්...
*maheshi* සොයුරියයි...!!!
වසරේ දේශාභිමානී ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
![]()
kukku baba සොයුරා නිර්මාණය කල...
Sri Lanka Moments in Pictures...At times you need remembering ත්‍රෙඩ් එකයි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ.
![]()
blacktulip සොයුරායි...!!!
වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....
![]()
supzter සොයුරියයි...!!!
වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....
![]()
SP22614 සොයුරා නිර්මාණය කල
෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්‍රෙඩ් එකයි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
2011 - 2012 හොදම කවි නිසදැස්කරු ලෙස ජූරියේ විශේෂ කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ.....
![]()
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
![]()
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
හොදම පෝස්ට් කරුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
![]()
uba me mokek ganada kiyanne.
ara kattiya kiyannath wage mal babata pissuda?![]()
කෝ උඹට සම්මාන නෑද්ද.......උඹ කියන්න එපා කිව්ව නිසාම මම කිව්ව
එලකිරියේ වගේම රේඩියෝ එකෙත් ඔබගේ ජෝක් දවසින් දවස දකීවා

dj gamaya නොහොත් මිහිපිට වැල ගබඩාව

Captain ජැක් ස්පැරෝ;12651608 said:කියක් වුනත් අවුලක් නෑ.........
දීලා දාමු......![]()
![]()

Captain ජැක් ස්පැරෝ;12651621 said:කෝ උඹට සම්මාන නෑද්ද.......![]()

තව උඹලට තෑගි තියනවා.......

koheda uba hitiye
dakke naha ubawa wesak balanna giyada
ammata siri kawuda kiyala hitha ganna barida![]()
koheda uba hitiye
dakke naha ubawa wesak balanna giyada
![]()
yanna unane eye...
ela ela ubala niyametama wade deela thiyenawa...