එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
    28092038.gif

    sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
    ** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
    :)
    වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...
    54444587.gif

    maheshsenadheera සොයුරායි...!!!:D
    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
    82268284.gif

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:
    වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
    84286185.gif

    Djgamaya සොයුරායි....!!!

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
    වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...
    29214190.gif

    argan සොයුරා නිර්මාණය කල...
    තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
    :)
    වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...
    10elakiribestthreaderma.gif

    රත්තරං සොයුරායි...!!!
    වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....
    93928443.gif

    dath kimbula සහෝදරයා නිර්මාණය කල...
    ජෙල්වලට විකල්පයක් ත්රෙඩ් එකයි...!!!
    :)
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස ත්රීපත් වන්නේ..
    14028224.gif

    නිවෙසෙන් පිට සමාගම් ත්රෙඩය නිර්මාණය කල...
    Mr.Truth සොයුරායි...!!!

    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....
    11683107.gif

    sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
    ---එලකිරි Night Club--- 2 ත්රෙඩ් එකයි...
    :yes:;)
    දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) ලෙස තේරීපත් වන්නේ....
    98177861.gif

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 28.24%ක් ලබාගත්...
    *maheshi* සොයුරියයි...!!!:yes::)
    වසරේ දේශාභිමානී ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
    58157750.gif

    kukku baba සොයුරා නිර්මාණය කල...
    Sri Lanka Moments in Pictures...At times you need remembering ත්රෙඩ් එකයි...!!!:)

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ.
    60908355.gif

    blacktulip සොයුරායි...!!!:)
    වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....
    59862174.gif

    supzter සොයුරියයි...!!!:)
    වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....
    15epvs.gif

    SP22614 සොයුරා නිර්මාණය කල
    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්රෙඩ් එකයි...!!!:)

    ජයෙන් ජයම වෙවා හැමෝටම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    2011 - 2012 හොදම කවි නිසදැස්කරු ලෙස ජූරියේ විශේෂ කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ.....
    dinusa.gif

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
    gudaya.gif

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    හොදම පෝස්ට් කරුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
    rovin.gif

    ජයෙන් ජයම වෙවා හැමෝටම
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ammata siri kawuda kiyala hitha ganna barida:(:nerd:

    මගේ නමිනුත් එකෙක් ආවා, ගමයගේ නමිනුත් එකෙක් ආවා, අවුරෝරාගේ නමිතුත් එකෙක් අවා, ඊළගට උබේ. මම හිතන්නේ හම්බයෙකුගේ වැඩක් මේක. උන් කොටවන්න හදන්නේ අපිව.