magul porondam

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    machanla mata wisthara tikak dana ganna one porondam balana eka gana, mama ahala thiyenawa porondam 20n godak wadagathma ewa kipayak thiyenawalu. e monawada kiyala danna kenek kiyanawada ? mama mage girlge ekai mage ekai online baluwa. 20 porondam eke 65%k matching kiyala thibuna. danna kenek kiyanwadama mnawada ithamath wadagath ewa kiyala :sorry::)
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    machanla bump ekak hari dala sup ekak denawada. onama tika galapenawada kiyala dana gaththanam gewal walin prashnayak nathuwa api dennata ekathu wenna puluwan
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    පොරොන්දම් 20 න් මුල් 8 තමා වෑදගත් මයෙ හිතෙ, ඔය 8 පොරොන්දම 11 පොරොන්දම 20 පොරොන්දම කියල තියෙනව නෙ. හරියට ම දෑනගන්න පුලුවන් Pawsi අයිය ගෙන් අහුවොත් :yes:
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    20n ma 65% k thiyenawa 10n 50%i 8n thiyenne 43.06 %. mata important ma ewa dana ganna puluwan unoth e tika hari thiyenawada bala ganna puluwan ekai :)
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    ඔය මගුල විස්වාස කරන්න එපෝ!!!


    මගේ කුජ 7ලු. බදින කෙනා මරෙනවලු.. :p
    කෙල්ලෙක් මාව දාලා ගියා ඕයි!! :(
    කොල්ලා වටුනේ නැ තව කොක්කකට සෙට් උනා...
    ඔය අවුල් ගනන් ගන්න එපා මචෝ!!
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    bump dapu seratama godak isthuthi... graha porondamath galapenne na kiyala thiyenawa ban. ane manda. mama ahala thiyenawa importantma ewa 4k da kohoda thiyenawa kiyala. kata hari kagen hari ahala hari kiyanna puluwannam godak pin
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ඔය මගුල විස්වාස කරන්න එපෝ!!!


    මගේ කුජ 7ලු. බදින කෙනා මරෙනවලු.. :p
    කෙල්ලෙක් මාව දාලා ගියා ඕයි!! :(
    කොල්ලා වටුනේ නැ තව කොක්කකට සෙට් උනා...
    ඔය අවුල් ගනන් ගන්න එපා මචෝ!!


    ?ape gewal walin mewa wiswasa karanawa ban. ekai mata thiyena awla. ape gedarinnam ona ekak. eth kellage gedarin thamai case eka. kuja hatheda kiyala balanne kohomada
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    "පොරොන්දම් විස්සෙන් ප්‍රධාන වන අෂ්ඨකුටය හෙවත් ප්‍රධාන පොරොන්දම් අටක් ගැලපීම ඉතාම වැදගත්. මේ අෂ්ඨකුටය මත තමයි ජීවිතවල මූළු ශක්තිය රඳා පවතින්නේ මෙම අෂ්ඨකුට පොරොන්දම් අටම අසූබවී අනෙක් පොරොන්දම් දොළහම සූබවී වැඩක් නැහැ.


    අපි ජ්‍යොතිෂ අෂ්ඨකුටය ලෙස හඳුන්වන්නේ පොරොන්දම් අටකි. එම පොරොන්දම් අට ගැලපීමේදී ලකුණූ ලබාදෙනූ ලැබේ. එම ලකුණූවලින් අඩූම තරමින් 36-18 ක්වත් ලබා ගන්නා කේන්දර දෙකක් තමයි හොඳයි කියලා බලන්නවත් සූදුසූ වෙන්නේ.


    මෙහිදී නාඩි පොරොන්දම ගැළපීමේදී ලකුණූ 8 කුත්, රාශි පොරොන්දම් ගැලපීමෙන් ලකුණූ 7 ක් ද ගණ පොරොන්දම් සඳහා ලකුණූ 6 ක්, රාශ ආදී පොරොන්දම් සඳහා ලකුණූ 5 ක්ද යෝනි පොරොන්දම සඳහා ලකුණූ 4 ක් ද නක්ෂත්‍ර පොරොන්දම සඳහා ලකුණූ 3ක් ද රජ්ජූ පොරොන්දම සඳහා ලකුණූ 2ක් ද වර්ණ පොරොන්දම සඳහා ලකුණක්ද ලබාදෙයි. මේ නිසා මෙම පොරොන්දම් මෙන්ම අනෙක් ග්‍රහයන් ගැන සළකා බැලීමත් විවාහයට වැදගත් වෙයි."
     

    NoName

    Member
    May 12, 2007
    798
    0
    0
    Melbourne - Australia
    Brother PM ur details n girls details.

    I'll check on to ur girls n urs handahan's as well.

    porandam walin 4k aniwarayayen balanawa. eh tika galapunoth ok.

    but handahane graha pihiteemath wadagath.
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    anemanda machan.mannam owa vswasa karanne na.eth itin magei kellagei 20 porondamada koheda 50% lu macthing.itin kelage gedarin mata akamati.itn horen love machan.ganan gandepa.kellage oluwe oya mathe tiyanwanam kellage hithen eka iyn karapan.after umbala denna kamatinam anik unta wadak nane
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    nZy8.jpeg
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mama meka balanna aran gihin serama wisthara hoyagena elakiri eke kolloth ekka share karannam. kata hari udawwak weine :)
     

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    ඔය මගුල විස්වාස කරන්න එපෝ!!!


    මගේ කුජ 7ලු. බදින කෙනා මරෙනවලු.. :p
    කෙල්ලෙක් මාව දාලා ගියා ඕයි!! :(
    කොල්ලා වටුනේ නැ තව කොක්කකට සෙට් උනා...
    ඔය අවුල් ගනන් ගන්න එපා මචෝ!!

    mageth කුජ 7 ban..! mona deiyannata kiyannada... dan mata yaluwenna wela thiyenne issellama kendara balala... oya seen godak welawata attha wenawa bun.! :(