IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

chaminda wickrama

Junior member
  • Jan 6, 2011
    50
    5
    8
    Piliyandala
    IDM ලෙඩ හා බෙහෙත්


    IDM වලින් download කිරීමේදි ඇතිවන ගැටලු සලකාබලමු.


    90+% download වී නැවතීම-


    මෙයට හේතු රාශියක් බලපායි. ඔබගේ ISP ගේ ගැටලු, Firewall configuration වල වැරදි, Downloding server වල වැරදි, මෙයට පිළිතුර link refresh කිරීමයි.
    එනම් නැවතත් එම link address එක IDM වෙත ලබාදී නතරවූ තැන සිට download කිරීමයි.
    Free user download කිරීමකදීද මෙම ක්‍රමය භාවිතා කළහැක. එනම් mirror links වලින් download කිරීමයි. එකම file එක Premium filehosting කිහිපයකට upload කරඇති අවස්ථාවල link refresh කරමින් එම සියල්ලෙන්ම වුවත් download කළහැක.
    Link generators භාවිතා කරනවානම් එහිදීද link expire වූ අවස්ථාවකදී නැවත link generate කර අළුත් link එක ලබාදීම මඟින් download resume කළහැක.

    Downloading methods for free users(link gen list)

    පහත උදාහරණ දක්වා ඇත.

    එකම file එක servers කිහිපයක් භාවිතයෙන් download කිරීම.
    මෙහිදී Game of thrones S02E04 යොදාගෙන තිබෙනවා,

    Know more about Movie,TV,Music releases(Know before download-දැනගෙන ඩවුන්ලෝඩ් කරමු)

    Code:
    http://www.filefactory.com/file/1q6gqocch8bh/n/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv
    https://rapidshare.com/files/3882512800/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv
    http://rapidgator.net/file/6773033/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv.html
    http://letitbit.net/download/54678.5abaf24a32d8a9760f486a401e3b/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv.html
    මෙම ලින්ක් එකම file එක servers කිහිපයක පවතී. මේ ලෙසට mirror links සොයාගැනීමට ඉතාපහසුය.

    links සොයාගැනීමේ තවත් ක්‍රම

    googling.png


    stuck වූ හෝ ඔබ නැවැත්වූ download එකක් නැවත refresh කරමින් resume කිරීම

    refreshlink.png


    refreshlink12.png


    refreshlink2.png


    refreshlink3.png


    refreshlink4.png


    refreshlink5.png


    refreshlink6.png


    refreshlink7.png



    එකක් නැත්නම් 10ක් හෝ භාවිතයෙන් එකම file එක download කළහැක. ඔබගේ දක්ෂතාවය පමණක් අවශ්‍යයවේ.


    temp folder

    tempfolder.png





    Bonus Tip-

    .rar File එකක් download කර අවසානයේ එහි password එක නැතිනම් එය සොයාගැනීමට google search යොදාගත හැක.
    link එක google වල search කිරීමෙන් එය ඉතාමත් පහසුවේ. එම ලින්ක් එකම තිබෙන වෙනත් sites මඟින් password එක සොයාගන්න.



    Fake serial error-

    IDM new version එකක් පැමිණිවිට එයට upgrade කිරීම සිදුකලවිට දැනට ඇති crack expire වීම නිසා මෙය සිදුවේ. Upgrade නොකර අළුත් version එක download කර install කරන්න. එය අවශ්‍යනම් මෙම ත්‍රෙඩ් එකේ ඉල්ලීමක් කරන්න.

    ඔබගේ IDM අළුත්ම version එකදැයි බැලීමට Help- Check for updates වලින් පුළුවන්.

    fakevz.png







    Thanks for viewing this boring post :(
    If u have any problems of finding links, new version of IDM or anything else post here;)


    MAXXAA Information tika godak thanks.....:)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan xxx site walin down karaddi
    samahara welawata audio eka witharai enne
    mokada karanne???
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    machan xxx site walin down karaddi
    samahara welawata audio eka witharai enne
    mokada karanne???

    video file එකේ codec නැත්නම් ඒක හරියට play වෙන්නේ නෑ, එහෙම වෙන්න පුළුවන්
    Code:
    http://www.free-codecs.com/download_soft.php?d=6847&s=775
    ඕක දාලා play කරලා බලන්න;)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    video file එකේ codec නැත්නම් ඒක හරියට play වෙන්නේ නෑ, එහෙම වෙන්න පුළුවන්
    Code:
    http://www.free-codecs.com/download_soft.php?d=6847&s=775
    ඕක දාලා play කරලා බලන්න;)

    ok machan mama kalla balannam
    mama video balanne
    vlc eken, eke aulak kiyalada hithanne??'