iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan... mage iphone 3gs 16GB ekak thiyanawa... mama eke IOS eka update kala.. dan machan 4n 1 wada karanne na :( :( SIM ekak dala register karanna kiyanawa.. :(

    ඕක ෆැක්ටරි ලොක් එකක්. අන්ලොක් කරලා තිබිල තියෙන්නේ . Update කලට පස්සේ ලොක් වෙලා තියෙන්නේ. මට baseband එක දෙන්න බලන්න.. අයෙත් අන්ලොක් කරන්න පුළුවන් ද කියල හොයල බලන්න.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    3G 8GB tiyenne
    Ios Update karoth 4n eke data(4tos,contacts,songs..etc) erase wenawada??
    mage Google/fb/Dictionary ..etc wada karan naaa..
    download karanna gihama Ios version update karanna kiyanawa

    update කරන්න කලින් backup කරගන්න. ඊට පස්සේ update කලට පස්සේ අයෙත් restore කරන්න පුළුවන්.

    දැන් තියෙන app වලට අඩුම තරමේ iOS 4 එක වත් ඕනේ. දැනට තියෙන අලුත් OS එකට update කරගන්න
     

    shaggysan

    Member
    Feb 18, 2010
    43
    2
    0
    Colombo
    ජෙල්බ්‍රෙක් කරන්න පුළුවන්. අන්ලොක් කරන්නත් පුළුවන්..
    ජෙල්බ්‍රකේ කරන්න මෙන්න ලින්ක් එක:- http://www.redmondpie.com/jailbreak...-ipad-2-using-absinthe-how-to-video-tutorial/

    මෙන්න මේ ටූල් ඒකෙන පුළුවන් අන්ලොක් කරගන්න. :- http://www.geveypro.com/shop/products/-Gevey-Ultra-S-CDMA%2bGSM-Untethered-iPhone-4S-Unlocker-.html

    thanks bro, me gevey sim 1 use karanne kohomada ethakota?apita onama sim1k use karanna puluwanada?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thanks bro, me gevey sim 1 use karanne kohomada ethakota?apita onama sim1k use karanna puluwanada?

    GEVEY එක බාවිතා කරන හැටි මන් දීල තියෙන ලින්ක් එකේ තියෙනවා. ඔව ඕනෙම සිම් එකක් පුළුවන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ios 5 ta update karaama ape data delete wenawada ?
    ios 5ta up karoth signal en nathi case ekak enawada ?

    මොකක් කරන්නත් කලින් backup කරගෙන ඉන්න එක හොදයි. ඕනේ වෙලාවක අයෙත් restore කරන්න පුළුවන්. contacts වල ඉදන sms වෙනකන් backup වෙනවා,. එක නිසා බයවෙන්න දෙයක් නැ..

    ඔයාලගේ ෆොනේ එක ලොක් එකක් නං update කලාම අන්ලොක් එක නැවති වෙන්න පුළුවන් එක නිසා කරන්න කලින් පොඩ්ඩක් ලොක් එකක් ද කියල බලල ඉන්න එක හොදයි.
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මොකක් කරන්නත් කලින් backup කරගෙන ඉන්න එක හොදයි. ඕනේ වෙලාවක අයෙත් restore කරන්න පුළුවන්. contacts වල ඉදන sms වෙනකන් backup වෙනවා,. එක නිසා බයවෙන්න දෙයක් නැ..

    ඔයාලගේ ෆොනේ එක ලොක් එකක් නං update කලාම අන්ලොක් එක නැවති වෙන්න පුළුවන් එක නිසා කරන්න කලින් පොඩ්ඩක් ලොක් එකක් ද කියල බලල ඉන්න එක හොදයි.


    ලොක් එකක් ද කියල බලාගන්නෙ කොහොමද මචන් ..?