ado thama IOS 5.1 walata jailbreak ekak awe na ne da bung???
Ipad 2 ekak thiyenne. thawa kochara kal yaida bung mekata jailbreak ekak enna???
machan... mage iphone 3gs 16GB ekak thiyanawa... mama eke IOS eka update kala.. dan machan 4n 1 wada karanne na![]()
SIM ekak dala register karanna kiyanawa..
![]()
3G 8GB tiyenne
Ios Update karoth 4n eke data(4tos,contacts,songs..etc) erase wenawada??
mage Google/fb/Dictionary ..etc wada karan naaa..
download karanna gihama Ios version update karanna kiyanawa
ගොඩක් ඒවා තියෙඅනවා .. App store එකඟ කති එකක් දාගන්න..
ජෙල්බ්රෙක් කරන්න පුළුවන්. අන්ලොක් කරන්නත් පුළුවන්..
ජෙල්බ්රකේ කරන්න මෙන්න ලින්ක් එක:- http://www.redmondpie.com/jailbreak...-ipad-2-using-absinthe-how-to-video-tutorial/
මෙන්න මේ ටූල් ඒකෙන පුළුවන් අන්ලොක් කරගන්න. :- http://www.geveypro.com/shop/products/-Gevey-Ultra-S-CDMA%2bGSM-Untethered-iPhone-4S-Unlocker-.html
daganna honda ekakui eka daganna hati puluwannam kiyannako bn
thanks bro, me gevey sim 1 use karanne kohomada ethakota?apita onama sim1k use karanna puluwanada?
ios 5 ta update karaama ape data delete wenawada ?
ios 5ta up karoth signal en nathi case ekak enawada ?
machan hong kong walin gaththa iphone 4s ekak lankawe use karanna barida?
meke .. file transfer karana sftwr eka mokakda machanla?
මොකක් කරන්නත් කලින් backup කරගෙන ඉන්න එක හොදයි. ඕනේ වෙලාවක අයෙත් restore කරන්න පුළුවන්. contacts වල ඉදන sms වෙනකන් backup වෙනවා,. එක නිසා බයවෙන්න දෙයක් නැ..
ඔයාලගේ ෆොනේ එක ලොක් එකක් නං update කලාම අන්ලොක් එක නැවති වෙන්න පුළුවන් එක නිසා කරන්න කලින් පොඩ්ඩක් ලොක් එකක් ද කියල බලල ඉන්න එක හොදයි.
Backups kiyanne Itune wala Backup option ekak tiyenawada?
ලොක් එකක් ද කියල බලාගන්නෙ කොහොමද මචන් ..?