ඔව් ඔව් බං......පුතා;12667336 said:යකෝ මේකෙ ඉන්න හැම එකාටම මොකක් හරි පට්ටමක් හම්බු වෙලානෙ....


ඔව් ඔව් බං......
අපතයොන්ට දෙන්නේ නෑ කිව්වා....අපරාදේ නැත්නම් බොලත් එකක් හම්බවෙයි
මටත් එකක් දුන්නා...
එව බොලාලට පෙන්නන්නෙ නෑ...වසරේ දිරිය කාන්තාව සම්මානය නේද?පුතා;12667382 said:මටත් එකක් දුන්නා...
එව බොලාලට පෙන්නන්නෙ නෑ...
තියලා වාඩි වෙයං[URL="http://www.elakiri.com/forum/tags.php?tag=%23+tag+%26%233473%3B%26%233482%3B+%26%233477%3B%26%233505%3B%26%233545%3B%26%233503%3B%3F"]# tag එක ඕනෙද?
පුන්න පොතා![]()
ඉදපන්කො මම ක්ලාස් ගිහින් එනකම්....
ඇවිල්ල උබට පෙන්නන්නම්කො කවුද පොන්නය කියල...
nea ithin man kiwwe meaa
oyaagema hondata luu
![]()


ආහ් එක කපුටෙක් ඉන්නවාmama innawa dooo![]()

මටත් හම්බුනේ නෑපුතා;12667336 said:යකෝ මේකෙ ඉන්න හැම එකාටම මොකක් හරි පට්ටමක් හම්බු වෙලානෙ....

අසව් අසව් අසව්.....
එළකිරියේ ගැන්සිය විසින් සංවිධානය කරන මහා සංගීත ප්‍රදර්ශනය
සිංහලයා ප්‍රනාන්දු
දෙල්මා නංගිමල්ලිත් එනවද සින්දු කියන්න? 
අසව් අසව් අසව්.....
එළකිරියේ ගැන්සිය විසින් සංවිධානය කරන මහා සංගීත ප්‍රදර්ශනය
ගැන්සියේ මියුරු රාවය - 2012
ක්‍රිස්තුවර්ෂය 2012 මැයි මස 18 වන දින පස්වරු 2 සිට බෙලෙක්බෝයිස් සංගීතයට........
![]()
එදිනට ගීත ගායනයට එක් වන සුප්‍රසිද්ධ ගායකයින්.......
පුතා අතපත්තු
ඇස් පී ලොලන්ත
සිංහලයා ප්‍රනාන්දු
පී සමීර සදරු
ඩුලානස් අප්පුහාමි
පෙට්ෂා කුමාරි
මිස්ට ඩෙල්මා
රොටන්කෝල්ඩ් කුප්පිදෙණිය
සහ තවත් ගායකයින් රැසක්..........
සාදර අනුග්‍රහය #![]()
සංවිධානය : Mr. ඩෙල්මා සහ Mr.පුතා
එදිනට ඔබේ දක්ෂතා එළිදැක්වීමට අනගි අවස්ථාවක්
පුතා;12667573 said:ඉදපන්කො මම ක්ලාස් ගිහින් එනකම්....
ඇවිල්ල උබට පෙන්නන්නම්කො කවුද පොන්නය කියල...
wadiya mukuth karannepa oka cls yannath onene 