Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

එලස්
11.gif
 
පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
සිංහළයා;12672258 said:
කෝ මම නෑනේ :( ඇත්තද දෙලයි උඹයි ගෑණු දෙන්නෙක්ට ඇඳලා නර්තනය සපයනවා කියන්නෙ? :eek:

:Dඇයි බොල මේ පොල් අකුරින් දාල තියෙන්නෙ සිංහලයා ප්‍රනාන්දු කියල.....
:growl:අනෙ පල ඩෝ යන්න...
:nerd:අපි නැටුවට ගෑණු වගේ ඇදගෙන නටන්නෙ නෑ....
 
Apr 19, 2011
5,700
210
0
පුතා;12673560 said:
:Dඇයි බොල මේ පොල් අකුරින් දාල තියෙන්නෙ සිංහලයා ප්‍රනාන්දු කියල.....
:growl:අනෙ පල ඩෝ යන්න...
:nerd:අපි නැටුවට ගෑණු වගේ ඇදගෙන නටන්නෙ නෑ....

:nerd:"ළ" යන්න වෙනස් :rolleyes: ඒ හන්ද මම නෙමෙයි :cool:
:growl:ඇස් පී මලලසේකර කියල දාපං.. නැත්තං ඌත් නෙමෙයි
:)ඒ වගේ අමුතුවෙන් අඳින්න ඕනෙ නෑ ඒ වගේ නැටුවම ඇති :rolleyes:
 
  • Like
Reactions: පුතා

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
සිංහළයා;12673692 said:
:nerd:"ළ" යන්න වෙනස් :rolleyes: ඒ හන්ද මම නෙමෙයි :cool:
:growl:ඇස් පී මලලසේකර කියල දාපං.. නැත්තං ඌත් නෙමෙයි
:)ඒ වගේ අමුතුවෙන් අඳින්න ඕනෙ නෑ ඒ වගේ නැටුවම ඇති :rolleyes:

:angry:එවා මම දන්නෙ නෑ.... දෙලාට කියපන්...
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ගැන්සියේ මියුරු රාවයට එරෙහිව අභ්‍යන්තර අර්බුධ පැන නැගීගෙන එන ස්වභාවයක ලකුණු
දිස්වෙන බවක් හැගී යන හෙයින්...:baffled::baffled::baffled::baffled::baffled: මාරුවීම ඇගට ගුනයි ලු...:D:D
 
Apr 19, 2011
5,700
210
0
ගැන්සියේ මියුරු රාවයට එරෙහිව අභ්‍යන්තර අර්බුධ පැන නැගීගෙන එන ස්වභාවයක ලකුණු
දිස්වෙන බවක් හැගී යන හෙයින්...:baffled::baffled::baffled::baffled::baffled: මාරුවීම ඇගට ගුනයි ලු...:D:D

ඒ මොකෝ ඒ? :shocked: මම මේ දවස් වල ස්වර අභ්‍යාස කරනවා සිංදු කියන්න :confused:
 
Status
Not open for further replies.