ඒ මොකද බස් එක මිස් වෙනවද අශ්වයත් නෑනේ දැන්සිංහළයා;12670812 said:කියන දෙයක් ඉක්මනට කියපන්


පුතා;12671941 said:මොකෝ හිනා වෙන්නෙ??



පුතා;12671921 said:
ඇත්තද දෙලයි උඹයි ගෑණු දෙන්නෙක්ට ඇඳලා නර්තනය සපයනවා කියන්නෙ? 
සිංහළයා;12672258 said:කෝ මම නෑනේඇත්තද දෙලයි උඹයි ගෑණු දෙන්නෙක්ට ඇඳලා නර්තනය සපයනවා කියන්නෙ?
![]()
ඇයි බොල මේ පොල් අකුරින් දාල තියෙන්නෙ සිංහලයා ප්‍රනාන්දු කියල.....
අනෙ පල ඩෝ යන්න...
අපි නැටුවට ගෑණු වගේ ඇදගෙන නටන්නෙ නෑ....පුතා;12673560 said:ඇයි බොල මේ පොල් අකුරින් දාල තියෙන්නෙ සිංහලයා ප්‍රනාන්දු කියල.....
අනෙ පල ඩෝ යන්න...
අපි නැටුවට ගෑණු වගේ ඇදගෙන නටන්නෙ නෑ....
"ළ" යන්න වෙනස්
ඒ හන්ද මම නෙමෙයි 
ඇස් පී මලලසේකර කියල දාපං.. නැත්තං ඌත් නෙමෙයි
ඒ වගේ අමුතුවෙන් අඳින්න ඕනෙ නෑ ඒ වගේ නැටුවම ඇති 
සිංහළයා;12673692 said:"ළ" යන්න වෙනස්
ඒ හන්ද මම නෙමෙයි
ඇස් පී මලලසේකර කියල දාපං.. නැත්තං ඌත් නෙමෙයි
ඒ වගේ අමුතුවෙන් අඳින්න ඕනෙ නෑ ඒ වගේ නැටුවම ඇති
![]()
එවා මම දන්නෙ නෑ.... දෙලාට කියපන්...



මාරුවීම ඇගට ගුනයි ලු...

ගැන්සියේ මියුරු රාවයට එරෙහිව අභ්‍යන්තර අර්බුධ පැන නැගීගෙන එන ස්වභාවයක ලකුණු
දිස්වෙන බවක් හැගී යන හෙයින්...මාරුවීම ඇගට ගුනයි ලු...
![]()
මම මේ දවස් වල ස්වර අභ්‍යාස කරනවා සිංදු කියන්න 
පුතා;12673715 said:එවා මම දන්නෙ නෑ.... දෙලාට කියපන්...
