..::මෙහෙම හන්සයෝ දැකලා තියේද ??

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
..::මෙහෙම හන්සයෝ දැකලා තියේද ??

.
...
.....
කවුරුත් ඉතින් දන්නවනේ අපේ ගෙවල්..:P:Pඉතින් දවසක් මං ගෙදරින් එලියට බැහැලා ටිකක් ඇවිදින්න ගියා.:dull:යද්දී පොඩි බඩ්ඩක් දැක්කා.මං යන පාරේ තියෙනවා වැවක්(දන්නවනේ ඉතින් වැව)ඉතින් මේකේ ගොඩා............ක් සත්තු ඉන්නවා.:yes::yes:ලස්සනම ලස්සන උනුත් ඉන්නවා.:Dකැතම කැත උනුත් ඉන්නවා:eek:.අර හංසයෝ කියලා ලස්සනයි කියලා හිතන් ඉන්න පොරවල් වගයක් ඉන්නේ.:eek::eek:ඒ පොරක් ඉන්නවා.හැබැයි ටිකක් වෙනසක් දැනුනා ඒ සීන් එකේ:eek::eek:.මාත් ලං වෙලා බැලුවා.බලද්දී දැක්කේ මේකා හෙන හංසියෝ රොත්තකට තනියෙන් ටෝක් දෙනවා.... :baffled::baffled::baffled::baffled:

අම්මප මට@^&(*$^$%#$ හිතුනා.....:rolleyes::rolleyes:
පස්සේ ඉතින් මං ගෙදර ආවා.... ගෙදර ඇවිත් එලකිරි ලොග් උනා විතරයි මෙන්න අර හංසයා එලකිරි ඇවිත්:baffled::baffled:
ඌ කියනවා හලෝ මචන් කෝමද කියලා:shocked::shocked:
මං කෙලින්ම ඇහුවා අර සීන් එක ගැන
පොර කියනවා ඒ උගේ නංගිලලු:confused::confused::confused:
බලන්න නේද???:nerd::nerd:

දැන් ඉතින් කවුරුත් දන්නවා ඇති මේ කවුද කියලා:lol::lol::lol:.මේකා පෙන්නන විදිහ නෙමෙයි:yes::yes::yes:.මූගේ හොර කනෙක්ෂන් එකක් තියෙනවා වල් ඔටුවෙක් එක්ක... :P:oo:මට සැකයි ඒක ගැන හරියට.කෙල්ලක් දැක්කම පැණි ලෝකයයි.:angry::angry:අපිට කියන්නේ ඒ උනාට.කවි කියන්නත් දන්නවා හරියට.:rofl::rofl:වල් කවි තමයි ඉතින්.දවසක් මට කියපි මූ හංසියෙක් ඉන්නවා මචෝ පොඩ්ඩක් අප්සට්.:dull:කෑල්ල මං දැක්කම ඉගිලෙනවනේ කියලා:nerd::nerd:.මට කියනවා මූ නියපොතු වලින් තටු දෙක පොඩ්ඩ්ක් හූරන්නලු:baffled:විනාඩි දහයකට ලගට ගන්න තිබ්බොත් ඇතිලු.බලන්න නේද වනචරකම මුන්ගේ.:frown::frown:

මෙන්න පිලිගන්න වල් වනචර සුදු කෝමල අකලංක ආත්මීය හංස බබා......................:P:P:P



avatar124714_4.gif

hansa1018
Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif


10000 posts

කට්ටියට මතකද දන්නෑ මේක තමා සුදු පූසා මුට පෝස්ට් 6000ට කියල තිබ්බ මසුරන් ටෝක් ටික :P ලැජ්ජා නැතුව කොපි පෙස්ට් කොරල දැම්මා ලියන්න කම්මැලිකමට :sorry::dull:....ඒවා වැඩක් නෑ :P කෝම හරි මූ කාටත් හොරෙන් පෝස්ට් 10000ක්ම ගහලා:shocked::cool: කට්ටියම එහෙනම් සුභ පතමු නේද මේ වල් හන්සයට:D

Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇමමට සිරි මේ අපේ හංසා නේ එල එල මචන් එළකිරියේ හමුවුණු ඉතා හොද බොක්කක්
    10000 ට මගෙනුත් උණුසුම් සුබ පැතුම් ඉක්මනටම ක් ගහන්න ලැබේවා
    සුබ පැතුම් මචන්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපෙනුත් උණුසුම් සුබ පැතුම් හංසා!!! සමීර නංගිගේ මඩ පාරත් නරකම නෑ බලන් ගියාම....;)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අෆ්ෆා මූ මේකට තමා ඊයේ රෑ ජාමේ දඟලලා තියෙන්නේ...................
    පරණ මඩක්................
    සුදු පූසා දැන් වැඩිය දකින්නත් නැහැ බන්.............
    එලකිරි එකේ ඉන්න එක හිතට සතුටක්............
    ඉඩක් තියෙන හැම වෙලාවකම මේකට එනවා................
    තෑන්ක්ස් සමීරයෝ..........................
    එලමකිරි.................
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇමමට සිරි මේ අපේ හංසා නේ එල එල මචන් එළකිරියේ හමුවුණු ඉතා හොද බොක්කක්
    10000 ට මගෙනුත් උණුසුම් සුබ පැතුම් ඉක්මනටම ක් ගහන්න ලැබේවා
    සුබ පැතුම් මචන්

    එලකිරි ගයියා...........
    තෑන්ක්ස් මචා..............
    එලකිරියේ මගෙත් සිරාම බොක්කක් තමා...............