වහනේ සිං එක්ක ඉක්මනට එන්න

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    වහනේ සිං එක්ක ඉක්මනට එන්න

    Caravan12.jpg

    මේ මොඩල් එකෙක් එක්ක තියෙන්නේ
    අපේ ගෙදර තියනවා nissan caravan එක්ක එක 2004 HV නම්බර් එක්ක එකේ පිටිපස්සේ තියෙන්නේ තනි සිට එක්ක විතරයි. අලෝවිල් දාලා නැ. අද පොරක් ඇවිල්ලා අපෙන් ලක්ස 33 ඉල්ලුවා.පාඩුද බන් දෙන එක වූ ලග තියනවාලු කරීනා කාර් එක්ක එකත් එක්ක මාරු කරමුද කියලා ඇහුවා.
    1 .මොකෝ බන් කියන්නේ 33 පාඩුද ?
    2.කරීනා එකට මාරු කරන්නද 33 විකුණලා වෙන කාර් එක්ක ගන්නද ?
    මට අදහස් දෙන්නකෝ

    3 .33 විකුණලා ගන්න කාර් එක්ක තියන්න්වද බන් දැන්
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113

    3 .33 විකුණලා ගන්න කාර් එක්ක තියන්න්වද බන් දැන්

    thawa 4 wage dammanam axio registered ekakata atha danna thibba. natham ithin belta ekakata yanna puluwan toyota hoyanawanam. unregistered batto thama inne. mazda axela register ekakatath atha danna puluwan wei 2007 wage.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    moko naththe?
    brandnew da hoyanne? mam uba nam tikak use karapu 121 ekak hari tawa gaanak dala Axio ekak hari gannawa. or else a Belta, Tiida etc

    121 ekakata yana ekanam moda wadak ban dan kale aurudu kiyak paranada. 30 ganak dila ganna eka boruma wadak ban.:no:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    121 ekakata yana ekanam moda wadak ban dan kale aurudu kiyak paranada. 30 ganak dila ganna eka boruma wadak ban.:no:

    121 kiyanne godak ma honda car ekak. even better than Axio on fuel. 121 G grade K series ekamk kohomath 29 - 31 wage wenewa. Paranai kiyala wahana nogena inne ne lankawe minissu. market resale value + fuel tama main concern eka. :cool: anika oya gaanata Axio gannawanam X grade tama ganna wenne. eka full package version eka newei.
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    00077301_1.jpg

    මෙක්ක්ට ට්‍රයි කරන්න බැරිද 38 කියලා තියෙන්නේ ඇඩ් එකේ දිනේ දාලා නැනේ වැඩිවෙලාද දන්නේ නැ
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    121 kiyanne godak ma honda car ekak. even better than Axio on fuel. 121 G grade K series ekamk kohomath 29 - 31 wage wenewa. Paranai kiyala wahana nogena inne ne lankawe minissu. market resale value + fuel tama main concern eka. :cool: anika oya gaanata Axio gannawanam X grade tama ganna wenne. eka full package version eka newei.

    121 hoda car ekak thama :rolleyes::rolleyes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    00077301_1.jpg

    මෙක්ක්ට ට්‍රයි කරන්න බැරිද 38 කියලා තියෙන්නේ ඇඩ් එකේ දිනේ දාලා නැනේ වැඩිවෙලාද දන්නේ නැ

    141 da? fuel efficiency nam godak adui. wadi wenna nam hethuwak ne ;) . ape bappa kenek gaththa N 17 sylphie ekak barandnew 72 laks. ekama 2 years parana ewa thiyenewa 38 laks withara. loweth thel karanne ne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    වෑන් විකුණලා කාර් ගන්න එපා බං..... මමත් ඔය මෝඩකම කරා... අපේ තිබිච්ච Nissan Homy GL-L එක විකුණලා Nissan FB-15 කට බැස්සා.... ශික්... ඒකෙන් බස් ටයර් එකක්වත් ගේන්න පුලුවන් එකක්යෑ...... :(
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    121 kiyanne godak ma honda car ekak. even better than Axio on fuel. 121 G grade K series ekamk kohomath 29 - 31 wage wenewa. Paranai kiyala wahana nogena inne ne lankawe minissu. market resale value + fuel tama main concern eka. :cool: anika oya gaanata Axio gannawanam X grade tama ganna wenne. eka full package version eka newei.

    eth ithin kale hari ban dan aurudu 10 wada paranaine. belta wage ekak hoyagaththa nam 2007 wage.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    වියෝස්‌ අලුත් එක මචන් කොහොමද කියක් විතර වෙයිද‍?බෙල්ටා එකත් අවුලක් නැ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    141 da? fuel efficiency nam godak adui. wadi wenna nam hethuwak ne ;) . ape bappa kenek gaththa N 17 sylphie ekak barandnew 72 laks. ekama 2 years parana ewa thiyenewa 38 laks withara. loweth thel karanne ne.

    fuel efficiency Adui ?:eek: aluthin ena allion ekath 12-13 pannala fuel karnawa meke ita wada kohomath karanawa:yes: anika axio eka mona van ekatah wada comfortable 38 axio eka labai.