වහනේ සිං එක්ක ඉක්මනට එන්න
මේ මොඩල් එකෙක් එක්ක තියෙන්නේ
අපේ ගෙදර තියනවා nissan caravan එක්ක එක 2004 HV නම්බර් එක්ක එකේ පිටිපස්සේ තියෙන්නේ තනි සිට එක්ක විතරයි. අලෝවිල් දාලා නැ. අද පොරක් ඇවිල්ලා අපෙන් ලක්ස 33 ඉල්ලුවා.පාඩුද බන් දෙන එක වූ ලග තියනවාලු කරීනා කාර් එක්ක එකත් එක්ක මාරු කරමුද කියලා ඇහුවා.
1 .මොකෝ බන් කියන්නේ 33 පාඩුද ?
2.කරීනා එකට මාරු කරන්නද 33 විකුණලා වෙන කාර් එක්ක ගන්නද ?
මට අදහස් දෙන්නකෝ
3 .33 විකුණලා ගන්න කාර් එක්ක තියන්න්වද බන් දැන්

Last edited:

anika oya gaanata Axio gannawanam X grade tama ganna wenne. eka full package version eka newei.

. ape bappa kenek gaththa N 17 sylphie ekak barandnew 72 laks. ekama 2 years parana ewa thiyenewa 38 laks withara. loweth thel karanne ne.

aluthin ena allion ekath 12-13 pannala fuel karnawa
anika axio eka mona van ekatah wada comfortable 38 axio eka labai.