012842001306043
menna bande
free වලින් කරන්න බැරි කමක් නැ.. අපිට ඕනේ කරන දේවල් හරියට නැ.. කලින් අර සහෝදරයා කිව්වා වගේ එකක් try කරලා බලන්න.
උබලා දාගෙන තියෙන වටින Apps මෙතන පෝස්ට් කරහල්ලකො.. Store එකේ හොයන්න පට්ට කම්මැලියි බන්ස්..![]()
afoo hena godak dala tibuna ban. JB kerala tibune 5.0.1 eke. last week mama 5.1.1 ekata update kera. a nisa dan paid apps godak awa na. JB eka danakan inna wenawa apps tika dagannath.උබලා දාගෙන තියෙන වටින Apps මෙතන පෝස්ට් කරහල්ලකො.. Store එකේ හොයන්න පට්ට කම්මැලියි බන්ස්..![]()

machan carrier 10.0
MC603C original carrier eka mokkada ??
මගේ නං වැඩිපුර තියෙන්නේ සින්ගපොරේ වල ඒවා. Taxi, Movie, Bus time වගේ ඒවා..
instrogram, whats App, viber, DropBox, ebuddy, yahoo, skype, Twitter, photosafe, Tunein Radio, bahasa Puvath, Evernote
මේවා තාම මගේ ලිස්ට් එක..

mekada oyage 4n 1 check karanna balanna
type: IPHONE 4S 32GB BLACK
version: 5.0.1
serial: C39H41R6DTD8
mac: 18:34:51:7D:8D:2E
iccid: 8981300021614627160
country code: USA (United States)
purchase date: 2012-03-30 (t1, Purchase Date Validated)
purchase country/region: JP (Japan)
warranty coverage: AppleCare Protection Plan
warranty date: 2012-03-30 / 2013-03-29 (321 days remaining)
activated: yes (2012-03-30)
registered: yes
carrier: KDDI Japan
active carrier: DoCoMo Japan



Phone kadunama hadanna barida
mage laga 3gs ekak thiyenawa
eke power IC eka heat weawa
4n eka onn wenne na
haana thanak ehema dannawada
help
මම මේ Post එක දාන්නෙ... iPhone File Transferring ප්‍රශ්නෙ ගැන කියන්න.
iPhone එකක් ගැන කියද්දිම ගොඩ දෙනෙක් මූණ දෙන ප්‍රශ්නයක් තමයි Bluetooth file transfer ප්‍රශ්නෙ. ඒක originally Apple Company එකෙන්ම කරපු වැඩක් නිසා තමයි හැමෝම මේ ප්‍රශ්නෙට මූණ දෙන්නෙ. ඒත් දැන් Bluetooth Tweak Applications තියෙනව ගන්න. නමුත් ඒවා නම් Free නෑ. තාම මට නම් සාර්ථකව ඒ වැඩේ කරල දෙන Free App එකක් නම් හම්බවෙලා නැහැ. නමුත් iPhone 3G හෝ ඊට පහළ එකක් සහ iOS 4 හෝ ඊට පහළ jailbreak කරපු එකක් නම් මම දන්න Apps තියෙනව Cydia එකෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඒවා 3Gs, 4, 4s and all versions after iOS 4 + නම් වැඩ කරන එකක් නැතිවේවි. iBluenova, iBluetooth කියන්නෙ ඒ වගේ Apps දෙකක්. තව App එකක් තියෙනව හැබැයි ඒක නම් Free නැහැ. ඒකත් Cydia එකෙන් ගන්න පුළුවන්. ඒකෙ නම Celeste Bluetooth File Transfer. මේක iOS 5.0.1 වලින් පහළ විතරයි වැඩ කරන්නෙ මම දන්න තරමින්.
iOS 5.0.1 වල හොඳින් Bluetooth File Transfer Support කරන App එකක් තියෙනව හැබැයි ඒකත් Free නම් නැහැ. Cydia එකෙන් App එක හොයාගන්න පුළුවන්. ඒකෙ නම Airblue Sharing. මේක සාර්ථකව වැඩ කරනව. මගෙ iPhone 3Gs iOS 5.0.1 එකේ මේ App එක ඉතාම හොඳින් වැඩ කරනව. ඕනෙ Phone එකක ඉඳන් apple එකටත්, apple එකෙන් ඕනෙ Bluetooth device එකකටත් File Transfer කරන්න පුළුවනි. $4.99 ක් වෙන්නෙ. Paypal තියෙනව නම් purchase කරන්න පුළුවන්. මේක crack කරපු ඒවත් තියෙනව. හැබැයි ඒක කිසිම විදිහකින් වැඩ කරවන්න බැහැ. Activation එක Fail වෙන නිසා. Purchase කරන්න පුළුවන් නම් අපතේ යන්නෙ නැහැ. මොකද Apple Phone එකට Bluetooth file transfer කියන්නෙ සෑහෙන්න වටින අවශ්‍යම වෙන දෙයක් නිසා.
Bluetooth නැතිව... WiFi හරහා file transfer කරන Apps නම් ඕනෙ තරමි තියෙනව හොයාගන්න පුළුවන්. iFile කියන්නෙ ඒ අතින් හොඳම එකක්... හැබැයි ඒකත් දැන් Shareware App එකක්. WiFi file transfer Free Apps විදිහට iFile Explorer හොඳයි. PhoneDrive හොඳයි.

kolla ara ime ya balala kiyapan ok i tried ime info but no results![]()