iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    free වලින් කරන්න බැරි කමක් නැ.. අපිට ඕනේ කරන දේවල් හරියට නැ.. කලින් අර සහෝදරයා කිව්වා වගේ එකක් try කරලා බලන්න.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    012842001306043

    menna bande

    model: iPhone 4 16GB Black
    version: 5.1
    serial: JF13408VA4S
    mac: 14:8F:C6:92:E5:65
    warranty coverage: Limited Warranty
    warranty period: 2011-10-16 / 2012-10-15
    purchase country: Japan
    activated: yes
    SIM locked: yes

    japan එකක් තියෙන්න තාම බැ...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබලා දාගෙන තියෙන වටින Apps මෙතන පෝස්ට් කරහල්ලකො.. Store එකේ හොයන්න පට්ට කම්මැලියි බන්ස්.. :yes::yes:

    මගේ නං වැඩිපුර තියෙන්නේ සින්ගපොරේ වල ඒවා. Taxi, Movie, Bus time වගේ ඒවා..

    instrogram, whats App, viber, DropBox, ebuddy, yahoo, skype, Twitter, photosafe, Tunein Radio, bahasa Puvath, Evernote

    මේවා තාම මගේ ලිස්ට් එක..
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    උබලා දාගෙන තියෙන වටින Apps මෙතන පෝස්ට් කරහල්ලකො.. Store එකේ හොයන්න පට්ට කම්මැලියි බන්ස්.. :yes::yes:
    afoo hena godak dala tibuna ban. JB kerala tibune 5.0.1 eke. last week mama 5.1.1 ekata update kera. a nisa dan paid apps godak awa na. JB eka danakan inna wenawa apps tika dagannath. :)
     

    shaggysan

    Member
    Feb 18, 2010
    43
    2
    0
    Colombo
    mekada oyage 4n 1 check karanna balanna

    type: IPHONE 4S 32GB BLACK
    version: 5.0.1
    serial: C39H41R6DTD8
    mac: 18:34:51:7D:8D:2E
    iccid: 8981300021614627160
    country code: USA (United States)
    purchase date: 2012-03-30 (t1, Purchase Date Validated)
    purchase country/region: JP (Japan)
    warranty coverage: AppleCare Protection Plan
    warranty date: 2012-03-30 / 2013-03-29 (321 days remaining)
    activated: yes (2012-03-30)
    registered: yes
    carrier: KDDI Japan
    active carrier: DoCoMo Japan

    ammata hudu, bande oka thamai, bro unlock karana1 awlakda?:shocked::shocked::shocked:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Phone kadunama hadanna barida
    mage laga 3gs ekak thiyenawa
    eke power IC eka heat weawa
    4n eka onn wenne na
    haana thanak ehema dannawada
    help

    iphone gannawa nam factory unlocked phone ekak ma ganna, nethnam jailbreak karana phone walata updates , baseband update unoth sorry thama... warranty gena katha karaddi international warrenty thiyena phone ekak ganna, ethakota lanke agent gen warrenty clam karanna puluwan ,,,
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මම මේ Post එක දාන්නෙ... iPhone File Transferring ප්‍රශ්නෙ ගැන කියන්න.

    iPhone එකක් ගැන කියද්දිම ගොඩ දෙනෙක් මූණ දෙන ප්‍රශ්නයක් තමයි Bluetooth file transfer ප්‍රශ්නෙ. ඒක originally Apple Company එකෙන්ම කරපු වැඩක් නිසා තමයි හැමෝම මේ ප්‍රශ්නෙට මූණ දෙන්නෙ. ඒත් දැන් Bluetooth Tweak Applications තියෙනව ගන්න. නමුත් ඒවා නම් Free නෑ. තාම මට නම් සාර්ථකව ඒ වැඩේ කරල දෙන Free App එකක් නම් හම්බවෙලා නැහැ. නමුත් iPhone 3G හෝ ඊට පහළ එකක් සහ iOS 4 හෝ ඊට පහළ jailbreak කරපු එකක් නම් මම දන්න Apps තියෙනව Cydia එකෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඒවා 3Gs, 4, 4s and all versions after iOS 4 + නම් වැඩ කරන එකක් නැතිවේවි. iBluenova, iBluetooth කියන්නෙ ඒ වගේ Apps දෙකක්. තව App එකක් තියෙනව හැබැයි ඒක නම් Free නැහැ. ඒකත් Cydia එකෙන් ගන්න පුළුවන්. ඒකෙ නම Celeste Bluetooth File Transfer. මේක iOS 5.0.1 වලින් පහළ විතරයි වැඩ කරන්නෙ මම දන්න තරමින්.

    iOS 5.0.1 වල හොඳින් Bluetooth File Transfer Support කරන App එකක් තියෙනව හැබැයි ඒකත් Free නම් නැහැ. Cydia එකෙන් App ‍එක හොයාගන්න පුළුවන්. ඒකෙ නම Airblue Sharing. මේක සාර්ථකව වැඩ කරනව. මගෙ iPhone 3Gs iOS 5.0.1 එකේ මේ App එක ඉතාම හොඳින් වැඩ කරනව. ඕනෙ Phone එකක ඉඳන් apple එකටත්, apple එකෙන් ඕනෙ Bluetooth device එකකටත් File Transfer කරන්න පුළුවනි. $4.99 ක් වෙන්නෙ. Paypal තියෙනව නම් purchase කරන්න පුළුවන්. මේක crack කරපු ඒවත් තියෙනව. හැබැයි ඒක කිසිම විදිහකින් වැඩ කරවන්න බැහැ. Activation එක Fail වෙන නිසා. Purchase කරන්න පුළුවන් නම් අපතේ යන්නෙ නැහැ. මොකද Apple Phone එකට Bluetooth file transfer කියන්නෙ සෑහෙන්න වටින අවශ්‍යම වෙන දෙයක් නිසා.

    Bluetooth නැතිව... WiFi හරහා file transfer කරන Apps නම් ඕනෙ තරමි තියෙනව හොයාගන්න පුළුවන්. iFile කියන්නෙ ඒ අතින් හොඳම එකක්... හැබැයි ඒකත් දැන් Shareware App එකක්. WiFi file transfer Free Apps විදිහට iFile Explorer හොඳයි. PhoneDrive හොඳයි.

    uparima vedhagath post ekak,, mehema dhanna dheval pehadhiliva post karapu ekata ubata godak thnx....!:yes: