Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
:shocked: එහෙනම් ඉතිං අයියෝ සල්ලි :dull: තමයි සිංග් :sorry::sorry::sorry:

:-)lol::lol::lol::lol:)

:(:( මට සිංදු කියන්න බැරි වෙයිද.. මම පොඩි කාලේ ඉඳලම මගේ සහජ දක්ෂතාව එළිදක්වන්න හිටියේ.. ඒත් අවස්ථාවක් හම්බුනේ නෑ :( මං හිතුවා දැන්වත් හම්බවෙයි කියල ඒත් නෑ අයියෝ :(:(:(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680217 said:
    මොකෝ බං දැන් හැංගිලා? :frown:

    කවුද? මේ මම ද? කට්ටිය නැහැනෙ ඉතින් ‍වැඩිය පේන්න :rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කවුද? මේ මම ද? කට්ටිය නැහැනෙ ඉතින් ‍වැඩිය පේන්න :rolleyes:

    ඔව් බං දැන් ගෑනු පරාන දෙකත් වැඩිය එන්නෙ නෑනේ ඒකයි මුන් නැත්තෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680250 said:
    ඔව් බං දැන් ගෑනු පරාන දෙකත් වැඩිය එන්නෙ නෑනේ ඒකයි මුන් නැත්තෙ :D

    :lol: ඒකනම් ඇත්ත තමයි. කොහොමත් ගැහැණු ළමයි නැති වුණොත් ත්‍රේඩ් වැඩිය නැගල යන්නෙ නෑ :lol::yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කලාත්මක නිර්මාණයක්..
    11.gif
    ඇයි උඹ මේ වගේ දක්ෂතා එලිදක්වන්නේ නැත්තෙ? :eek:
    :lol: ඒකනම් ඇත්ත තමයි. කොහොමත් ගැහැණු ළමයි නැති වුණොත් ත්‍රේඩ් වැඩිය නැගල යන්නෙ නෑ :lol::yes:
    :(:(හ්ම්ම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680330 said:
    කලාත්මක නිර්මාණයක්..
    11.gif
    ඇයි උඹ මේ වගේ දක්ෂතා එලිදක්වන්නේ නැත්තෙ? :eek:

    :(:(හ්ම්ම්

    ඇගී නම් ත්‍රේඩ් එකේ හිටිය දැක්ක. දැන්නම් පේන්න නෑ වගේ නේද?
     
    Status
    Not open for further replies.