Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680364 said:
    කොහෙද වාසේ දේසේ අහපු ගමන් ඒකි පැනල දිව්වනෙ :oo:

    එහෙනම් වාසයට සුදුසු පරිසරයක් නෑ කියල හිතුනද දන්නෙ නෑ :rolleyes::shocked:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12680364 said:
    කොහෙද වාසේ දේසේ අහපු ගමන් ඒකි පැනල දිව්වනෙ :oo:
    kauda panala giye :rolleyes:

    සිංහළයා;12680250 said:
    ඔව් බං දැන් ගෑනු පරාන දෙකත් වැඩිය එන්නෙ නෑනේ ඒකයි මුන් නැත්තෙ :D
    :growl::oo:
    :lol: ඒකනම් ඇත්ත තමයි. කොහොමත් ගැහැණු ළමයි නැති වුණොත් ත්‍රේඩ් වැඩිය නැගල යන්නෙ නෑ :lol::yes:
    :frown:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ookata ravanna, oravanna oonaye ithin? baya hithenavane ohoma moonak dammahama :dull:

    20100420034549041.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680437 said:
    මචං මාලියා ඇගී උඹට අයියා කිව්වට උඹ අහුවෙන්න එපා :lol:

    :shocked: ඇයි ඒක භයානකයි ද? :sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :shocked: ඇයි ඒක භයානකයි ද? :sorry:

    අතිශය භයානකයි.. මං පිචර්වලත් දැකල තියෙනවා ඔයවගේ බොරු කියල රවට්ටන කෙල්ලො.. අයියා කිව්වට ඇගීට හෙට අනිද්දට 65 ත් ලබනවලු :dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl: ah eeka thamai godak mathak kalaane :P hachin giyahama ara samahara kattiya vage ganan karala num hoyanne nadda oyaa? :P:rofl:
    hachin yana welawata owa mathak wenne na :rofl:

    සිංහළයා;12680437 said:
    අස්සයා :eek: ඕකා මතක් කරන්න එපා :oo:
    මචං මාලියා ඇගී උඹට අයියා කිව්වට උඹ අහුවෙන්න එපා :lol:

    හම්බෝ මෙන්න ඔරවනෝ :shocked::shocked::shocked: ඇත්තනෙ කිව්වේ :(
    ai assaya moko :shocked:
    aiya :eek:
    :angry::frown::growl:

    සිංහළයා;12680444 said:
    ඊක්කා හොටු හැමතැනම ... :oo:
    eeeeeeeya oyage needa :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680480 said:
    අතිශය භයානකයි.. මං පිචර්වලත් දැකල තියෙනවා ඔයවගේ බොරු කියල රවට්ටන කෙල්ලො.. අයියා කිව්වට ඇගීට හෙට අනිද්දට 65 ත් ලබනවලු :dull:

    :shocked: එහෙම ද? එතකොට ඇගී නිලියක් ද මෙහෙම හිටියට?
     
    Status
    Not open for further replies.