Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl: ithin hachin giyaata passe mathak vaine?



    :yes::yes: e vage thamai look eka :D babala kohomath shookne ithin :D
    ethakota hachin giyada kiyala mathaka naane :rofl:
    :yes::yes:
    සිංහළයා;12680515 said:
    බම්බුව .. කටේ උල් දත් දෙක හංගන් ඉන්නෙ පොඩි එකා :shocked:

    oya kohomada hangan inna dath gana danne :eek: :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12680570 said:
    අපෝ බොට තේරුම් කරනවට වඩා ලේසියි කුඹුරෙ ඉන්න පඹයෙක්ට තේරුම් කළා නං :angry:

    :rofl: ඉතින් ඒකට කුඹුරකට ම යන්න වෙනවනෙ :dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12680555 said:
    අපේ අල්ලපුගෙදර පොඩි එකත් ඔය වගේ.. :shocked: පින්තුර ගන්න වෙලාවට බබා වගේ ඉන්නවා අනිත් වෙලාවට යකා වෙනවා :growl:
    oyath podi kaale e wagene :oo:

    :nerd: ඇගී එච්චර ලස්සනයි ද?

    ehenum ithin api mathak kalaa kiyala hama velema hachin giyahama hithannako :rofl::P
    mama oya bi-scope wala na :growl:
    haa :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama oya bi-scope wala na :growl:
    haa :P

    එහෙනම් ඔය සිං කියන්නෙ ඔයා ඉන්නව කියල?

    හා හා :P :P දැන් එහෙනම් ගණන් කරන්නෙ නැතුව අකුර දන්න‍වනෙ :rolleyes::rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12680601 said:
    අපේ නෑදැයොත් නිතරම ඕක කියනවා.. ඒත් ඒවා මට විරුද්දව එල්ල කරන මඩ ප්‍රහාර වෙන්න ඕනේ :dull:
    ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නෑනෙ සිංග්, නෑදෑයො කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ නේද :rolleyes:

    එහෙනම් ඔය සිං කියන්නෙ ඔයා ඉන්නව කියල?

    හා හා :P :P දැන් එහෙනම් ගණන් කරන්නෙ නැතුව අකුර දන්න‍වනෙ :rolleyes::rofl:

    මම නෑ :no:
    මට අකුරු බෑනෙ :sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නෑනෙ සිංග්, නෑදෑයො කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ නේද :rolleyes:

    අයියෝ යෝ යෝ ගින්නක් නැතුව දුම් එන වෙලාවල් කොච්චර තියෙනවද? ඇයි මීදුම.. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නෑ :no:
    මට අකුරු බෑනෙ :sorry:

    හොඳ ළමයි බොලු කියන්නෙ නැහැලු. අර අකුරු ත්‍රේඩ් එකට ම වෙලා ඉන්න කෙනා අකුරු දන්නෙ නෑ කියනවනෙ :P:rofl:
     
    Status
    Not open for further replies.