Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12680709 said:
    අයියෝ යෝ යෝ ගින්නක් නැතුව දුම් එන වෙලාවල් කොච්චර තියෙනවද? ඇයි මීදුම.. :P
    :no: මීදුම හැදෙන common reason එකක් තමයි සීතල වාතය, උණුසුම් ජලය හා ගැටීම, ඉතිං ගින්දරවගේ තමා :rofl:

    හොඳ ළමයි බොලු කියන්නෙ නැහැලු. අර අකුරු ත්‍රේඩ් එකට ම වෙලා ඉන්න කෙනා අකුරු දන්නෙ නෑ කියනවනෙ :P:rofl:

    ඒකෙන් තාම අකුලු ඉගන ගන්නවා :sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :no: මීදුම හැදෙන common reason එකක් තමයි සීතල වාතය, උණුසුම් ජලය හා ගැටීම, ඉතිං ගින්දරවගේ තමා :rofl:

    :no: දැන් කොයි හරියෙද ඒකට ගින්දර සම්බන්ද වෙන්නෙ? :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙන් තාම අකුලු ඉගන ගන්නවා :sorry:

    මොන අකුලු ද ඉගෙන ගන්නෙ? දැන් දන්න අකුලු මොනව ද? එක අකුලයි දැනගන්න ඕන :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Captain ජැක් ස්පැරෝ;12680846 said:
    අහ්හ් සිංහලයා....... :cool:
    තාම කෙලින් :rofl:

    ඇති යන්තං.. මං හිතුවා බීල බීල නැව ඇදේට යනවා ඇති කියල :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12680858 said:
    :no: දැන් කොයි හරියෙද ඒකට ගින්දර සම්බන්ද වෙන්නෙ? :eek:
    උණුසුම් ජලය කියන්නෙ ගින්දර වගේ තමා :rofl:


    සිංහළයා;12680889 said:
    මම ගිහිල්ල එන්නං.. ටටා
    ටටා සිංග්... අස්සයව මතක් කරා කියන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12680894 said:
    මාලී :cool:

    අලෝ අලෝ. කාලයකට පස්සෙ සෙට් වුණේ :D

    සිංහළයා;12680889 said:
    මම ගිහිල්ල එන්නං.. ටටා

    එළ එළ ටටා :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Captain ජැක් ස්පැරෝ;12680863 said:
    ඇගී :rofl: :cool:
    capiiii :rofl: :cool:

    මොන අකුලු ද ඉගෙන ගන්නෙ? දැන් දන්න අකුලු මොනව ද? එක අකුලයි දැනගන්න ඕන :rofl:
    ම් ම් ම් මතක නෑ :shocked:... පොඩ්ඩක් ඉන්න පොත බලල කියන්නම් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම් ම් ම් මතක නෑ :shocked:... පොඩ්ඩක් ඉන්න පොත බලල කියන්නම් :rolleyes:

    හරි අකුර මුමුණල වගේ තියෙන්නෙ :rofl: හරි පොත බලල ඒ අකුර කියන්නකො බලන්න එහෙනම් :rolleyes:
     
    Status
    Not open for further replies.