අපි පොඩි කලෙත් ඔය සෙල්ලම කළා අපේ එවුන් එකතුවෙලා,හැබැයි ඔච්චර සීන් එකක් කියල අදයි දැනගත්තේ.කොහොමවුනත් මේවගේ දේවල් වලට ළමා මනසවල් යොමු කරන්න හොද නෑ.
මේක කොහොඅම්ද බන් කරන්නේ... මටත් කරලා බලන්න ඕනේ..
මේක කොහොඅම්ද බන් කරන්නේ... මටත් කරලා බලන්න ඕනේ..
තමාට ඉහලින් හෝ පහලින් ඇති නොපෙනෙන ලෝකය,එසේත් නැත්නම් එහි එක් කොටසක් වන යක්ශයා නොහොත් නපුර සමඟ ගනුදෙනුව නුවනට හුරු නැහැ යාලුවා ....
අදම මේ දේවල් අමතක කරලා දාන්න
ඔයා ඉපදිච්ච දවසෙ ඉඳලා මේ වෙන තෙක් ආවේ නොපෙනෙන බලවේග වල පිහිටෙන් නෙවෙයි ....
ඉස්සරහටත් ඒ දේ එහෙම්මම වෙන්න අරින්න ...
මන් ලග ඕවා ගැන ලියවුන පොත් ඕන තරම් තියෙනවා ඕනද? හැබැයි මම කවදාවත් ඕවා කලේ නැහැ.....

මටත් කියවන්න ආසයි..
මොනාද පොත් ??![]()
අධිමානසික විද්‍යාව,තෙවන ඇස,මනෝකාය,තව ඒවා වගයක් තිබුනා බන්...



hema ekama baya una... passe thamai therune eka karapu anith eka hithalama move kara kiyala... 



මන් ලග ඕවා ගැන ලියවුන පොත් ඕන තරම් තියෙනවා ඕනද? හැබැයි මම කවදාවත් ඕවා කලේ නැහැ.....


පොතේ නමයි
ලියපු එකයි..
මිලයි දාෆන් කෝ..
කියෙව්වහම මොලේ කචල් වෙන්නේ නෑ නේ.. ??![]()
scan කරලා upload කරපන්කො![]()