කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කාසි සෙල්ලම ගෙන තව දවල් දෙනගන්න ඕනේ.. එක නිසා බුම්ප් එකක් දෙම්ම්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපි පොඩි කලෙත් ඔය සෙල්ලම කළා අපේ එවුන් එකතුවෙලා,හැබැයි ඔච්චර සීන් එකක් කියල අදයි දැනගත්තේ.කොහොමවුනත් මේවගේ දේවල් වලට ළමා මනසවල් යොමු කරන්න හොද නෑ.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපි පොඩි කලෙත් ඔය සෙල්ලම කළා අපේ එවුන් එකතුවෙලා,හැබැයි ඔච්චර සීන් එකක් කියල අදයි දැනගත්තේ.කොහොමවුනත් මේවගේ දේවල් වලට ළමා මනසවල් යොමු කරන්න හොද නෑ.

    මේක කොහොඅම්ද බන් කරන්නේ... මටත් කරලා බලන්න ඕනේ..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අනේ බංස් ලා
    මේකේ යූ ටියුබ් වීඩියෝ හරියට ශෙයාර් කරන්නේ කොහොමද ??
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේක කොහොඅම්ද බන් කරන්නේ... මටත් කරලා බලන්න ඕනේ..

    තමාට ඉහලින් හෝ පහලින් ඇති නොපෙනෙන ලෝකය,එසේත් නැත්නම් එහි එක් කොටසක් වන යක්ශයා නොහොත් නපුර සමඟ ගනුදෙනුව නුවනට හුරු නැහැ යාලුවා ....
    අදම මේ දේවල් අමතක කරලා දාන්න
    ඔයා ඉපදිච්ච දවසෙ ඉඳලා මේ වෙන තෙක් ආවේ නොපෙනෙන බලවේග වල පිහිටෙන් නෙවෙයි ....
    ඉස්සරහටත් ඒ දේ එහෙම්මම වෙන්න අරින්න ...
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මන් ලග ඕවා ගැන ලියවුන පොත් ඕන තරම් තියෙනවා ඕනද? හැබැයි මම කවදාවත් ඕවා කලේ නැහැ.....
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තමාට ඉහලින් හෝ පහලින් ඇති නොපෙනෙන ලෝකය,එසේත් නැත්නම් එහි එක් කොටසක් වන යක්ශයා නොහොත් නපුර සමඟ ගනුදෙනුව නුවනට හුරු නැහැ යාලුවා ....
    අදම මේ දේවල් අමතක කරලා දාන්න
    ඔයා ඉපදිච්ච දවසෙ ඉඳලා මේ වෙන තෙක් ආවේ නොපෙනෙන බලවේග වල පිහිටෙන් නෙවෙයි ....
    ඉස්සරහටත් ඒ දේ එහෙම්මම වෙන්න අරින්න ...

    ඕව් ඒක ඇත්ත...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අධිමානසික විද්‍යාව,තෙවන ඇස,මනෝකාය,තව ඒවා වගයක් තිබුනා බන්...

    පොතේ නමයි
    ලියපු එකයි..
    මිලයි දාෆන් කෝ..

    කියෙව්වහම මොලේ කචල් වෙන්නේ නෑ නේ.. ?? :baffled:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    me ouija board seen eka atthada ban?
    api dawasak set wela oka kal...ahapu samahara questions walata hari answers dunna habay..karapu denna ewa gana danneth na habay
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Oka ali dom pachayak! Api Skole yana kaale kara.... coin eka move wuna:oo::oo::oo: hema ekama baya una... passe thamai therune eka karapu anith eka hithalama move kara kiyala... :rofl::rofl::rofl::rofl:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පොතේ නමයි
    ලියපු එකයි..
    මිලයි දාෆන් කෝ..

    කියෙව්වහම මොලේ කචල් වෙන්නේ නෑ නේ.. ?? :baffled:

    මොලේනම් ටිකක් කචල් වෙනවා....ටිකක් විතර තේරෙන විදිහට තියෙන්නේ...අධිමානසික විද්‍යාව මඩවල උපාලි හාමුදුරුවන්ගේ පොත....ඒක අරගෙනනම් ගොඩක් කල් එතකොට මිල 260 යි
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    scan කරලා upload කරපන්කො ;);)

    scan කරන්න scanner එකක් නැහැ බන්...උබල ඔච්චර කියනවනම් මම පොස්ට් එකක් දාන්නම්...හැබැයි ඔවා කොරල උබල මොනව හරි කරගත්තොත් මම ගස් යයිද දන්නේ නැහැ