LED monitor aduwata gamu!!!!

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ ගාව LED View Sonic 20" inch එකක් තියනවා...
    එක විකුණන්න ඔනා...
    මන් පාවිච්චි කරන එක...
    මන් මේක අරන් මාස 2ක් වෙනවා අවුරුදු 3ක වොරන්ටි තියනවා...
    කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මන් විකුණන්නේ මට තව අලුතෙන් 3D LED එකක් එන නිසා...
    නැත්තම් මන් ඔක විකුණන්නේ නැහැ...
    කලින් තිබ්බේ LCD SAMSUNG 21.5" inch එකක් එකත් මන් වික්කේ LED View Sonic 20" inch එක එන නිසා...
    ඒ කිවේ දැන් විකුණන එකට (LED View Sonic 20" inch) ගන්න තමා..
    දැන් මන් මේක විකුණන්නේ 3D LED එක එන නිසා..
    නැත්තම් මන් (LED View Sonic 20" inch) මේක මන් විකුණන්නේ නැහැ කවදාවත් .....

    මට ගානක් කියන්න නැත්තම් PM එකක් දාන්න මන් කොළඹ් අවට නම් ගෙදරට ගෙනත් දෙන්නම්...

    …කලින්ත් තිබ්බ ඒ කිවේ LCD SAMSUNG 21.5" inch එකත් විකුණුවේ එලකිරි එකේ මගේ එලකිරි සහොදරයකුටම තමා...

    • LED widescreen display with 1600 x 900 Resolution
    • 16:9 Aspect Ratio for distortion free HD video
    • Environment Friendly with low power consumption and mercury free design
    • Intergrated Stereo speakers for multimedia experience
    • ENERGY STAR certified

    මෙන්න දැන් විකුණන එකේ පින්තුර...
    2012-03-06-213.jpg

    2012-03-06-212.jpg

    2012-03-06-211.jpg

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නරක ඒවා මොනවද කියහන්කෝ එතකොට ඒවා නොවෙන එකක් මූ ගනීවිනේ...සල්ලි අතේ තියෙනව නම් සෑහෙන්නම Films 1080HD වගේ බලන්න ආසාවක් තියෙනව නම්. රු35,000 එකකට යමන්..
    ඒ නැතුව එදා යාම බේර ගන්න Facebook පාරක් elekiri පාරක් දා ගෙන සින්දුවක වීඩියෝ එකක් බලා ගන්න..රු12,000 එකට යමන්..acer,sumsung,dell,view sonic කෝකත් හොඳයි.ඒත් මචං මෙහෙම සීන් එකක් තියෙනවා
    acer
    උපරිමයි
    Samsung පට්ටයි.
    Dell පට්ට පටටයි.

    ඔන්න ඔහේ Dell එකක් අරන් දාපන්..නැත්තම් Samsung එකක් අරන් Dell-Box එකක දාලා ගෙදරට වද්ද ගනින්...:lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගෙ ගාව LED View Sonic 20" inch එකක් තියනවා...
    එක විකුණන්න ඔනා...
    මන් පාවිච්චි කරන එක...
    මන් මේක අරන් මාස 2ක් වෙනවා අවුරුදු 3ක වොරන්ටි තියනවා...
    කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මන් විකුණන්නේ මට තව අලුතෙන් 3D LED එකක් එන නිසා...
    නැත්තම් මන් ඔක විකුණන්නේ නැහැ...
    කලින් තිබ්බේ LCD SAMSUNG 21.5" inch එකක් එකත් මන් වික්කේ LED View Sonic 20" inch එක එන නිසා...
    ඒ කිවේ දැන් විකුණන එකට (LED View Sonic 20" inch) ගන්න තමා..
    දැන් මන් මේක විකුණන්නේ 3D LED එක එන නිසා..
    නැත්තම් මන් (LED View Sonic 20" inch) මේක මන් විකුණන්නේ නැහැ කවදාවත් .....

    මට ගානක් කියන්න නැත්තම් PM එකක් දාන්න මන් කොළඹ් අවට නම් ගෙදරට ගෙනත් දෙන්නම්...

    …කලින්ත් තිබ්බ ඒ කිවේ LCD SAMSUNG 21.5" inch එකත් විකුණුවේ එලකිරි එකේ මගේ එලකිරි සහොදරයකුටම තමා...

    • LED widescreen display with 1600 x 900 Resolution
    • 16:9 Aspect Ratio for distortion free HD video
    • Environment Friendly with low power consumption and mercury free design
    • Intergrated Stereo speakers for multimedia experience
    • ENERGY STAR certified

    මෙන්න දැන් විකුණන එකේ පින්තුර...
    2012-03-06-213.jpg

    2012-03-06-212.jpg

    2012-03-06-211.jpg

    3D එක විකුණන දවසක කියහන් මචං...:yes::yes::yes:
     
    dragz

    Junior member
  • Oct 6, 2008
    994
    2
    18
    no offence but samsung monitors wala colors 100% accurate na neda? mama viewsonic ekakui benq ekakui ekka compare kala, benq eka melo rahak na but samsung eke colours wenas,