මගෙ ගාව LED View Sonic 20" inch එකක් තියනවා...
එක විකුණන්න ඔනා...
මන් පාවිච්චි කරන එක...
මන් මේක අරන් මාස 2ක් වෙනවා අවුරුදු 3ක වොරන්ටි තියනවා...
කිසිම ප්රශ්නයක් වෙලා නැහැ මන් විකුණන්නේ මට තව අලුතෙන් 3D LED එකක් එන නිසා...
නැත්තම් මන් ඔක විකුණන්නේ නැහැ...
කලින් තිබ්බේ LCD SAMSUNG 21.5" inch එකක් එකත් මන් වික්කේ LED View Sonic 20" inch එක එන නිසා...
ඒ කිවේ දැන් විකුණන එකට (LED View Sonic 20" inch) ගන්න තමා..
දැන් මන් මේක විකුණන්නේ 3D LED එක එන නිසා..
නැත්තම් මන් (LED View Sonic 20" inch) මේක මන් විකුණන්නේ නැහැ කවදාවත් .....
මට ගානක් කියන්න නැත්තම් PM එකක් දාන්න මන් කොළඹ් අවට නම් ගෙදරට ගෙනත් දෙන්නම්...
…
…කලින්ත් තිබ්බ ඒ කිවේ LCD SAMSUNG 21.5" inch එකත් විකුණුවේ එලකිරි එකේ මගේ එලකිරි සහොදරයකුටම තමා...
මෙන්න දැන් විකුණන එකේ පින්තුර...

- LED widescreen display with 1600 x 900 Resolution
- 16:9 Aspect Ratio for distortion free HD video
- Environment Friendly with low power consumption and mercury free design
- Intergrated Stereo speakers for multimedia experience
- ENERGY STAR certified
මෙන්න දැන් විකුණන එකේ පින්තුර...