game-පිස්සන්ට-PS3

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    Mata PS3 dekak thiyanawa parana (FAT) eka mod
    Karala thiyannne eake download karana game gahanawa
    slim eka thiyagena inne online and new games walata
    oone kenek innawanm kiyanna
    mama aduwata hoyala dennam

    imi4ok.jpg

    u got great stuff dude :):) im gonna buy ps or xbx in some day :)
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මට කියන්න පුලුවන්ද...
    x BOX ද SONY PS3 එකද හොදම?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මට කියන්න පුලුවන්ද...
    x BOX ද SONY PS3 එකද හොදම?

    Lankawata nam 360 thama bn mod karanna/jtag karanna kattiya innawa copyed games thiyanawa

    ps3 eke Firmware update aulak tiyanawalu mod karanne nathuwa thama pawichchi karanna wenne
    ps 3 eke hoda kama blu ray discs pawichchi karanne
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Video Game ගහන්න ආසාවක් තියෙනවා නඋම් ඔය කොම්පුටෙර් එකේ Game ගගහ කලේ නාස්ති කරන්න එපා .කොහොම හරි ගනිල්ලා Play Station 3 එකක්. එට පස්සේ රටේ නැති ගමේ ගහන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. VGA card ප්‍රශ්න එන්නේ නැහැ .Game හිර වෙන්නේ නැහැ.අනික Game එක උපරිම graphic ඇරලා උපරිම ස්පීඩ් එකකින් ගහන්න පුළුවන් .අහ තව එකක් දැන් ගොඩක් company කොම්පුටෙර් වලට Game හදන්නේ නැති නිසා අලුත් Game ගහන්න නඋම් ps3 එකක් ගන්නම වෙනවා. ඊලග ප්‍රස්නෙ තමඊ PS3 Game හෙන ගණන් කියන එක. හබඊ ඒ Problem එකත් ඉවරඊ, මොකද Used PS3 Games තියෙනවා E .Bay එකේ හෙන අඩුවට.

    1.ගනවනුම් ගනිල්ලා Slim Edition එක.

    ps3-slim.jpg

    2. tv එකට HDMI Cable එක හරහා ගහපන්. නැත්නුම් HD Graphics නැහැ.

    HDMI-Cable-Connector.jpg

    3. PS3 එකේ Blueray Movies බලන්න පුළුවන් නිසා Blueray Player එක ගන්න සල්ලි වියදම් කරන්න ඕනි නැහැ

    1876518.png

    4. අනික ps3 එකෙන් ඉන්ටෙර්නෙට් USe කරන්නත් පුළුවන් .cable එක plug කරන්න පුළුවන් වගේම wireless හිටන් තියෙනවා

    5. මෙන්න නියම හීට් වෙච්ච Game ටිකක්

    5.1 God of War
    Perses.jpg

    5.2 Mortal Kombat 9
    mk9_7.jpg

    5.3 Killzone 3
    kz3.jpg

    5.4 Need 4 Speed - Hot Pursuit
    Need-For-Speed-Hot-Pursuit-Download.jpg

    සිංහල වැරදි ගණන් ගන්න එපා.ගූග්ලේ ට්‍රාන්ස්ලටේ එකෙන් ගැහුවේ. PS3 games අඩුවට ගන්න තව තැන් දන්නවනුම් මටත් කියන්න.මගෙන් num ඉතින් දවසට පැයුක් විතර ps3 එකේ තමඊ. වෙන මොනවා කරන්නද මම ඉන්න රටේ. සුබ දවසක් හැමෝටම

    1. Computer eke games gahala kala nasthi karanna epa nam PS3 eke games gahaddi kale nasthi wenne nadda ? ayy welawa nawathinawada PS3 eke games play karaddi ?? :eek: :lol:

    2. PC graphics PS3 graphics langin wath thiyanna be :P PC ekata ithin honda VGA ekak thiyenna oni eka attha ;)

    3. ena aluth games okkoma wage pc enawa samahara games witharai enne natthe pc (ehema baluwoth ithin Xbox360 ekata ena samahara ewath PS3 ekata enne na ne :P :P ) anith eka PS3 eka Mod karama console eke watina kamak nathuwa yanawa ... so itawada hondai Xbox360 ekak aran Mod karala Games dl karala play karana eka :rofl: :rofl:

    4. PC gaming FTW!!! :cool::cool:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    1. Computer eke games gahala kala nasthi karanna epa nam PS3 eke games gahaddi kale nasthi wenne nadda ? ayy welawa nawathinawada PS3 eke games play karaddi ?? :eek: :lol:

    2. PC graphics PS3 graphics langin wath thiyanna be :P PC ekata ithin honda VGA ekak thiyenna oni eka attha ;)

    3. ena aluth games okkoma wage pc enawa samahara games witharai enne natthe pc (ehema baluwoth ithin Xbox360 ekata ena samahara ewath PS3 ekata enne na ne :P :P ) anith eka PS3 eka Mod karama console eke watina kamak nathuwa yanawa ... so itawada hondai Xbox360 ekak aran Mod karala Games dl karala play karana eka :rofl: :rofl:

    4. PC gaming FTW!!! :cool::cool:
    :D:P:shocked::P ow ow :P

    xbox 360, ps3 price adui ne :rolleyes:

    thunama mata nan hodai :D