ශ්රී ලංකාවේ මාර්ග පද්දතියේ සුවිශේෂී ස්ථානයක් වන 18 වංගුව නොදන්න කෙනෙක් නැතුව ඇති. කවි සිංදු ලියවී ඇති 18 වංගුවේ නොගිය අය නම් ඇති. මාත් ගිය සතියෙ ගියා. සුපිරියටම හදල තියෙනවා. වංගු බලන්න නෙවෙයි. ඉතින් මේල් එකකින් ලැබුන පිංතූර ටිකක් එලකිරියට දාන්න හිතුනා. මම ගත්ත පංන්තූරත් තියෙනවා. අන්තිමට ඒවා දාන්නම්.
මෙතනින් පස්සෙ තියෙන් අපි ගහපු ෆොටෝ.....
මෙතනින් පස්සෙ තියෙන් අපි ගහපු ෆොටෝ.....

thanks for sharing
rep++


