18 වංගුව දිගේ අම්පාරේ...

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ela ela macho TFS
    bus eke yanagaman unath dangalala karala photo tika hondata gahaganna hoda uthsahayak deela thiyenawa

    daha ata wanguwa issara nam hena sauththui, mahindaya parawal hadanna gattain passe unge project ekakin oka haduwe mathaka widihata dan aurudu thuna hatharakata kalin wage. dannan patteta thiyenawa neda
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta machan

    ස්තූතියි මචන්...:)
    supiri thread eka ah..........

    ගොඩක් ස්තූතියි සහෝ...:D

    ඔය පාර හදපු එක ගැන පින් දෙන්න ඕනේ මහින්ද මහත්තයට. අයේ නම් අපේ ජීවිත කාලේ තියනකන් ලංකාවේ පාරවල් හැදෙන එකක් නැ . මේ යන විදියට

    මමත් ඔයාගෙ කතාවට එකඟයි.. :yes:
    පසු කාලීනව වැරදි නැතුව නෙමෙයි තමයි..:oo:
    ඒත් ඔය පාරෙ මුල් කාලෙ ගිය ගිය මිනිස්සුත් ගොඩක් ඔය කතාවම කියනවා...:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    DSC00784_zps34097145.jpg

    1. පළමුවෙන්ම ඔය පාර හදපු එකට මහින්ද මාමට ඉස්තුති වෙන්න ඕනා , කියක් කොමිස් ගැහුවත් . එකේ අගේ තේරෙන්නේ එදා සහ අද වෙනස දැක්කම
    2. ආයේ අපේ රටේ ඉන්න කුප්ප ජනතාව ගැන , දැක්කද ඔය බෑවුම්වල තියෙන පරාවර්තන කන්නාඩි වලට ගල් වලින් කෙලලා කුඩු වෙන්න . මුන් නම් අපත හැත්තක්

    ලංකාව හතරවන ලෝකේ රටක් කියන්නේ එකයි . (කිසිමදාක දියුණු නොවන )

    1. මමත් ඔයාගෙ කතාවට එකඟයි..:yes: මොකද දෙතුන්පාර රිවස් කරගෙන, බස් එකේ එක රෝදයක් පාරෙ අයිනෙ පස් කණ්ඩියෙන් එලියට පන්නගෙන ගිය කාලෙකුත් ඔය පාරෙ තිබුණනේ...:baffled:

    2. සිරාවටම අර කණ්නාඩි වලට ගල් ගහල මිනිස්සු කරල තිබුණ අමන වැඩනම් මහා අන්තිමයි..:oo: පුදුම කළකිරීමක් දැනුනේ...:sorry:

    ela ela macho TFS
    bus eke yanagaman unath dangalala karala photo tika hondata gahaganna hoda uthsahayak deela thiyenawa

    daha ata wanguwa issara nam hena sauththui, mahindaya parawal hadanna gattain passe unge project ekakin oka haduwe mathaka widihata dan aurudu thuna hatharakata kalin wage. dannan patteta thiyenawa neda

    සෑහෙන කට්ටක්නම් කෑව තමයි ෆොටෝ ටික අර ගන්න... ජංගමෙත් ස්මාට් නෙමෙයිනේ...:baffled:

    දහ අට වංගුව සවුත්තු කාලෙත් මම ඔය පාරෙ ගිහින් තියෙනවා...;) දැන් කාලෙ අගේ හරියට තේරෙන්න නම් ඒ කාලෙත් ඒකෙ ගිහින් තියෙන්නම ඕනෙ...
    :yes:

    thanks macho

    :yes::yes::yes::):):)

    Good post

    Thanx...:)

    thanx 4 sharing macho... :D:yes:

    :cool::cool::yes::yes::):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නියමයි....

    උඹ අම්පාරේ උහන ගැන එහෙම කියපු නිසා මේ අහන්නේ... අ

    ර බ්ලොග් ලියන සඳරු එහෙම අඳුරනවද? හිස් අහස බ්ලොග් එක ලියන්නේ...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියමයි....

    උඹ අම්පාරේ උහන ගැන එහෙම කියපු නිසා මේ අහන්නේ... අ

    ර බ්ලොග් ලියන සඳරු එහෙම අඳුරනවද? හිස් අහස බ්ලොග් එක ලියන්නේ...

    ඌව අඳුරන්නෙ බ්ලොග් එකෙන් විතරයි බං...:(
    එක පාරක්නම් එහෙ යද්දි පොරව හම්බ වෙන්නම යන්න උවමනාවක් තිබුණා.. ඔෆිස් එකේ යාලුවෙක්ගෙන් විස්තරත් හොයා ගත්තා.. ඒත් වෙලාවක් ලැබුණෙ නෑ..:no:
    දැන්නම් ඒ බ්ලොග් එක පැත්ත පළාතෙ ගිය කාලයක් මතක නෑ බං...:baffled:

    උගෙ ලියන විදිහනම් පට්ට නේද..:love:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඌව අඳුරන්නෙ බ්ලොග් එකෙන් විතරයි බං...:(
    එක පාරක්නම් එහෙ යද්දි පොරව හම්බ වෙන්නම යන්න උවමනාවක් තිබුණා.. ඔෆිස් එකේ යාලුවෙක්ගෙන් විස්තරත් හොයා ගත්තා.. ඒත් වෙලාවක් ලැබුණෙ නෑ..:no:
    දැන්නම් ඒ බ්ලොග් එක පැත්ත පළාතෙ ගිය කාලයක් මතක නෑ බං...:baffled:

    උගෙ ලියන විදිහනම් පට්ට නේද..:love:

    මං පට්ට ආසවෙන් කියවපු බ්ලොග් එකක් බං.... මේ අවුරුද්දෙත් ලිපි දෙකක් විතර දාල තිබ්බා..

    පට්ට ලිවීමේ ශෛලියක් තියෙන්නේ බුවාට....

    කවදා හරි උගේ ගමේ යනව කියල හිතං ඉන්නේ..ඌ ලියල තියන විදියට එහේ ගිහින් බලන්න හිතෙනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මං පට්ට ආසවෙන් කියවපු බ්ලොග් එකක් බං.... මේ අවුරුද්දෙත් ලිපි දෙකක් විතර දාල තිබ්බා..

    පට්ට ලිවීමේ ශෛලියක් තියෙන්නේ බුවාට....

    කවදා හරි උගේ ගමේ යනව කියල හිතං ඉන්නේ..ඌ ලියල තියන විදියට එහේ ගිහින් බලන්න හිතෙනවා

    ඌ කියල තියෙන හැමදේම වගේ ඇත්ත බං..:cool:
    ගිණි අව්ව, වල් අලි, කුඹුරු, කටුක බව වගේම වැව් තාවුල්ල, ගමේ මිනිස්සුන්ගෙ තියෙන ගැමිකම..
    ඒ හැමදේම මමත් චුට්ටක් විඳල තියෙනව...:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌ කියල තියෙන හැමදේම වගේ ඇත්ත බං..:cool:
    ගිණි අව්ව, වල් අලි, කුඹුරු, කටුක බව වගේම වැව් තාවුල්ල, ගමේ මිනිස්සුන්ගෙ තියෙන ගැමිකම..
    ඒ හැමදේම මමත් චුට්ටක් විඳල තියෙනව...:)

    හෙන ආස හිතෙනව බං ඌ ලියල තියන උගේ අත්දැකීම්... ඊරිසියා හිතෙනවා ඌ ලබාපු අත්දැකීම් අපිට නොලැබීම ගැන