18 වංගුව දිගේ අම්පාරේ...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙන ආස හිතෙනව බං ඌ ලියල තියන උගේ අත්දැකීම්... ඊරිසියා හිතෙනවා ඌ ලබාපු අත්දැකීම් අපිට නොලැබීම ගැන

    ඒවුනාට ඒ පැත්තෙම ජීවත් වෙලා ඉන්නකොට ඒ අත්දැකීම ඒ තරම් සුන්දර නෑ බං...:baffled:
    අපි උනත් වෙනසකට ඉඳල හිටල ගිහින් ආතල් අරං ආවට දිගටම එහෙ ඉන්න එක අමාරුයි..:no:
    දැන්නම් ගොඩක් දුරට ඒ පැතිත් දියුණු වෙලා...:cool:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලස්සනයි මචන්.. ස්තුතියි අපිට ගම රට පෙන්නනවට මෙහෙම ලස්සනට..