පඩේ ගඳට සහ හඬට ගියොත්

gepa

Well-known member
  • පඩේ ගඳට සහ හඬට ගියොත්

    අද කතාව හඬ පඩ සහ ගඳ පඩ යවන්නේ නැතුව ඉන්න පුලුවන් ක්‍රම වේද ...මේ දේ ගොඩක් කසියට වැදගත් වෙන්න පුලුවං..ජොබ් ඉන්ටව් එකකට හරි මලගෙදරක වගේ හරි ගිහිං කිසිම සද්දයක් නැති වෙලාවක තමුං හයියෙන් පඩයක් ඇරියොත් වෙන දේ ගැන කියලා දෙන්න ඕනි නැනේ..ඉතිං අද කියන්න යන්නේ හඬ පඩ සහ ගඳ පඩ වලකවා ගන්න ක්‍රම වේදයන්..

    හි‍ටු කියල පඩ යවන්න දායක වෙන ආහාර අඩු කරන්න..කිරි බෝංචි බිත්තර වගේ ඒවා
    පඩය ලෝඩ් වෙනකොට ඔබේ අතිං තට්ටං දෙක මිරිකා ලං කරගන්න
    පස්සා ගාත් වල මසල්ස් තදින් හිර කරගන්න
    හිතින් දැන් පඩ යයිද කියන මානසික සිතුවිල්ල බැහැර කරන්න

    මොනවා කලත් පඩෙ ගඳට ගියොත් මොකද වෙන්නේ?බඩුම තමයි ..

    කොහොම උනත් කස්ටිය ඉන්න තැනක පඩේ ගඳට ගියාම කියමුකෝ..එතකොට මොකෝ කරන්නේ...

    මෙහෙමයි..හොඳම දේ පඩය යවපු සැනින් එතනින් මාරු වෙන එක..මොකද පඩය පස්සේන් පිටවුනු විගස ගඳ එන්නේ නැ..ටිකක් වෙලා යනවා වාත සංසරනය වෙන්න.කොහොම උනත් බස් එකක වගේ ගඳට පඩයක් ගියොත් කිසිම කේස් එකක් නැ බස් එක වේගෙන් යනව නං..හුලං පාරට පඩේ ඩිස් මිස් වෙලා යනවා..පඩේ යවපු ගමන් බස් එක නැවැත්‍ටුවොත් නං පඩේ යැව්වෙ කවුද කියලා අහුවෙයි ඕන්..
    ඒ ඉතිං පඩේ ගඳට ගියොත් මොකද කරන්නේ කියලා

    කොහොම හරි සද්දේට පඩාක් ගියොත් මොකද කරන්නේ..?
    පඩේ සද්දෙට ගියොත් නං ගොඩක් කස්ටිය දැනගනී..


    පඩේ ගියාම නං එතන ඉන්න වෙන එකෙක් අල්ලන්න ට්ර්යි එකක් දෙන්න

    මොකුත්ම කර ගන්න බැරි උනොත් හිනා වෙල කියන්න පඩේ ඇතුලේ තිබුනට වඩා ගිය එක සනීපයි කියලා

    කොහොම උනත් යවන යවන හැම පඩේම ගඳ නං මොකක් හරි කේස් එකක් තියනව මචං ලා..එහෙම නං ලගම ඉන්න පඩ පිලිබඳ විශේෂඤයෙක් අල්ලල පඩ පරීක්ශාවක් කරගන්න එක තමයි හොඳ..


    මගේ පඩ ත්‍රෙඩ් ටික මිස් උනා නං

    පඩ ගැන නොදත් දේ-1
    පඩ ගැන නොදත් දේ -2
    පඩේකිං ආතල් ගන්න හැටි
    පඩ ඇඩ් එක

    එහෙනං ඔක්කොටම පඩ අනාගතයක්..පඩ බම්ප් එකක් පඩ රෙප් එකක් දුන්නට කාරී නැ ඕන්
    හොක් හොක්
     

    33000W

    Member
    වැඩි වැඩියෙන් පඩ යත්වා!

    577566_204426946345214_100003337308326_345650_378810879_n.jpg
     

    gepa

    Well-known member
  • oyata pade gena mara concern ekak neda thiyenne ... good good ...
    mekai
    diyaru padayak yanna giyoth eka puka mirikala nawathanna amarui ? ekata visandumak nedda?

    දියාරු පඩයක් ගියොත් වැඩේ අමාරුයි තමයි මචන්..ඔය වෙලාවත් තියෙන්නේ අත් දෙකෙන් පුකේ හිල වහලා පඩේ ගියාට පස්සේ අත් දෙක තනකොල ගොඩක පිහ දාගන්න එක තමයි