ආයෙත් අහලා...මට කොකු දාන්නත් පුලුවන් දාපු කොකු ගලවන්නත් පුලුවන්....මගේ මුල්ම යෝජනාව ගැන ඔබතුමාලා මුකුත් කිව්වෙ නෑනේ....

මොකක්ද යෝජනාව

ආයෙත් අහලා...මට කොකු දාන්නත් පුලුවන් දාපු කොකු ගලවන්නත් පුලුවන්....මගේ මුල්ම යෝජනාව ගැන ඔබතුමාලා මුකුත් කිව්වෙ නෑනේ....

අගමැතිත් එක්ක ගත්තහම නියෙමට යනවා ජෝඩුව.............
![]()

මොන ඇමති කම හම්බුනත් ඇත්ත වහන්න බෑ කියන්නෙ මේක තමයි![]()

මොන ඇමති කම හම්බුනත් ඇත්ත වහන්න බෑ කියන්නෙ මේක තමයි![]()

ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...

Thuk nodakin, math me hina moona danna haduwe ..මොන ඇමති කම හම්බුනත් ඇත්ත වහන්න බෑ කියන්නෙ මේක තමයි![]()

මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...
...නිල නිවස...
(කාමර වැඩිපුර තියෙන්නේ ජනතා කාර්යාල කීපයක්ම දාන්න)
![]()
...නිල රථය...
![]()
...නිල කාර්යාලය...
![]()
...නිල ආරක්ෂක රථ යුගලය...
(with 5 dangerous girls)
________________________![]()
![]()
...නිල ආරක්ෂකයින්...
![]()
![]()
![]()
...නිල පෞද්ගලික ලේකම්...
(ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )
![]()
මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...

නිලධාරියන්ට අවස්ථා නෑ මචන්, ගොඩක් නිලධාරියෝ ගන්න තමා කල්පනාව...මාව මහජන සම්බන්ධතා නිළධාරි කරගනිං කෝ බං.................
අඳුනන කවුරු හරි ඉන්නවනම් කියන්න...
මම පගා ගන්නෙත් නෑනේ...
ඒ බලු වැඩ මන් ගාව නෑ...
මගේ ලේකම් හම්ඹෙන්නකෝ...
...නිල පෞද්ගලික ලේකම්...
(ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )
![]()

මොකක්ද යෝජනාව![]()

එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..
මෙන්න බලපල්ලා...පුදපු ගමන් කාපි යකා කියලා මූ මහජනතාවගෙ සල්ලි කන හැටි....යකෝ මට අඩු ගානේ බෝට්ටුවක් වත් නෑ![]()

යකෝ, මේවා මන් ජනාධිපති දෙයියගෙන් අහලා ගත්තේ ජනතාවට නියම පිරිසිදු සේවයක් දෙන්න... අනික මගේ තනතුරේ වගකීම් වැඩියි... ගොඩක් එහාට මෙහාට යන්න තියෙනවා... ජනතාව දන්න පැන්තර් ඇමති කවුද කියල...
මෙන්න බලපල්ලා...පුදපු ගමන් කාපි යකා කියලා මූ මහජනතාවගෙ සල්ලි කන හැටි....යකෝ මට අඩු ගානේ බෝට්ටුවක් වත් නෑ![]()

නිලධාරියන්ට අවස්ථා නෑ මචන්, ගොඩක් නිලධාරියෝ ගන්න තමා කල්පනාව...අඳුනන කවුරු හරි ඉන්නවනම් කියන්න...
මම පගා ගන්නෙත් නෑනේ...
ඒ බලු වැඩ මන් ගාව නෑ...
මගේ ලේකම් හම්ඹෙන්නකෝ...
![]()
මෙන්න මූ අල්ලස් දෙනවෝ... ආරක්ෂක ඇමතියෝ..... මෙන්නෝ.....වැඩ කරන අයට ජනතාවගෙන් කාලගුණ
![]()
ඔන්න අපේ ගානේ අලුත්ම බෝට්ටුවක්
මා හට ලැබී ඇති අමාත්‍යංශය මා සතුටින් භාර ගන්නා බවත් ඒ සදහා උපරිම කැපවීමකින් කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිමි..
මා යටතේ පවතින මෙම අමාත්‍යංශයේ පලමු කාර්යය ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල ධීවර කටයුතු සදහා සියලු ආම්පන්න නොමිලේ ලබා දීමටත්,අල්ලනු ලබන සෑම මාළුවකු සදහාම සත 5 ක බද්දක් අය කිරීමටත් මා කටයුතු කරන බව මෙයින් දන්වමි...එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
![]()
AWRORA
යකෝ මූත් අමු හොරෙක්නේ 

මෙන්න මූ අල්ලස් දෙනවෝ... ආරක්ෂක ඇමතියෝ..... මෙන්නෝ.....