• එළකිරි ආණ්ඩුව - 2012 •

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආයෙත් අහලා...මට කොකු දාන්නත් පුලුවන් දාපු කොකු ගලවන්නත් පුලුවන්....මගේ මුල්ම යෝජනාව ගැන ඔබතුමාලා මුකුත් කිව්වෙ නෑනේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :P

    මොකක්ද යෝජනාව :frown:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොන ඇමති කම හම්බුනත් ඇත්ත වහන්න බෑ කියන්නෙ මේක තමයි:lol::lol::lol::lol::lol::lol:

    අයියෝ සල්ලි.............
    යටගියාව පස්සෙන් පන්නනවා.................

    :lol::lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...:cool:

    ...නිල නිවස...
    (කාමර වැඩිපුර තියෙන්නේ ජනතා කාර්යාල කීපයක්ම දාන්න)

    pLWe.jpeg

    ...නිල රථය...

    pLVw.jpeg

    ...නිල කාර්යාලය...

    pLWH.jpeg

    ...නිල ආරක්ෂක රථ යුගලය...
    (with 5 dangerous girls)

    pLXf.png
    ________________________
    pLXk.png

    ...නිල ආරක්ෂකයින්...

    pLYZ.jpeg
    pLZv.jpeg
    pLZ7.jpeg

    ...නිල පෞද්ගලික ලේකම්...
    (ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )

    pM1W.jpeg

    මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,:yes::yes: ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...:love::love:

    පැන්තර් හොරා, පැන්තර් එපා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මෙන්න බලපල්ලා...පුදපු ගමන් කාපි යකා කියලා මූ මහජනතාවගෙ සල්ලි කන හැටි....යකෝ මට අඩු ගානේ බෝට්‍ටුවක් වත් නෑ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මාව මහජන සම්බන්ධතා නිළධාරි කරගනිං කෝ බං.................
    නිලධාරියන්ට අවස්ථා නෑ මචන්, ගොඩක් නිලධාරියෝ ගන්න තමා කල්පනාව...:yes: අඳුනන කවුරු හරි ඉන්නවනම් කියන්න...:) මම පගා ගන්නෙත් නෑනේ...:no: ඒ බලු වැඩ මන් ගාව නෑ...:no: මගේ ලේකම් හම්ඹෙන්නකෝ...:cool:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ...නිල පෞද්ගලික ලේකම්...
    (ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )

    pM1W.jpeg

    145 ඌ නිසාද පෑන කටේ ගහං ඉන්නේ එයා........................
    :lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :P

    මොකක්ද යෝජනාව :frown:

    මා හට ලැබී ඇති අමාත්‍යංශය මා සතුටින් භාර ගන්නා බවත් ඒ සදහා උපරිම කැපවීමකින් කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිමි..

    මා යටතේ පවතින මෙම අමාත්‍යංශයේ පලමු කාර්යය ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල ධීවර කටයුතු සදහා සියලු ආම්පන්න නොමිලේ ලබා දීමටත්,අල්ලනු ලබන සෑම මාළුවකු සදහාම සත 5 ක බද්දක් අය කිරීමටත් මා කටයුතු කරන බව මෙයින් දන්වමි...:lol::lol::lol::lol:එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
    avatar379901_77.gif

    AWRORA
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මෙන්න බලපල්ලා...පුදපු ගමන් කාපි යකා කියලා මූ මහජනතාවගෙ සල්ලි කන හැටි....යකෝ මට අඩු ගානේ බෝට්‍ටුවක් වත් නෑ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    වැඩ කරන අයට ජනතාවගෙන් කාලගුණ :cool:

    Le-Breton-Yacht-1.jpg

    ඔන්න අපේ ගානේ අලුත්ම බෝට්ටුවක් :cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    මෙන්න බලපල්ලා...පුදපු ගමන් කාපි යකා කියලා මූ මහජනතාවගෙ සල්ලි කන හැටි....යකෝ මට අඩු ගානේ බෝට්‍ටුවක් වත් නෑ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ, මේවා මන් ජනාධිපති දෙයියගෙන් අහලා ගත්තේ ජනතාවට නියම පිරිසිදු සේවයක් දෙන්න... අනික මගේ තනතුරේ වගකීම් වැඩියි... ගොඩක් එහාට මෙහාට යන්න තියෙනවා... ජනතාව දන්න පැන්තර් ඇමති කවුද කියල...

    ජනතාව පැන්තර්ට......:)
    පැන්තර් ලේකම්ට......
    :eek:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නිලධාරියන්ට අවස්ථා නෑ මචන්, ගොඩක් නිලධාරියෝ ගන්න තමා කල්පනාව...:yes: අඳුනන කවුරු හරි ඉන්නවනම් කියන්න...:) මම පගා ගන්නෙත් නෑනේ...:no: ඒ බලු වැඩ මන් ගාව නෑ...:no: මගේ ලේකම් හම්ඹෙන්නකෝ...:cool:

    145 ඌ යටතෙද.........?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මා හට ලැබී ඇති අමාත්‍යංශය මා සතුටින් භාර ගන්නා බවත් ඒ සදහා උපරිම කැපවීමකින් කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිමි..

    මා යටතේ පවතින මෙම අමාත්‍යංශයේ පලමු කාර්යය ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල ධීවර කටයුතු සදහා සියලු ආම්පන්න නොමිලේ ලබා දීමටත්,අල්ලනු ලබන සෑම මාළුවකු සදහාම සත 5 ක බද්දක් අය කිරීමටත් මා කටයුතු කරන බව මෙයින් දන්වමි...:lol::lol::lol::lol:එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
    avatar379901_77.gif

    AWRORA

    :shocked: යකෝ මූත් අමු හොරෙක්නේ :growl:

    දෙන්නෑ බෝට්ටුව :oo: