කොටු 11ම පිරිලාද ....එහෙනම් වැඩක් නැහැ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොටු 11ම පිරිලාද ....එහෙනම් වැඩක් නැහැ...

    reputation-big.jpg


    ගොඩක් අපේ කට්ටිය හිතන්නේ තමන්ගේ රෙප් කොටු 11ම පිරුණ නම් ආයේ ඉතිං වැඩක් නැහැ කියලයි.:sorry:
    කොටු 11ම පිරුණයි කියලා එළකිරියේ ගමන් ඉවර නැහැ ..ඉවර වෙන්නේ කොටු පිරිල්ල විතරයි..
    එහෙම වුනා කියලා එළකිරියේ තමන්ගේ ගමන ඉවර නැහැ...
    කොටු පිරුණා කියලා රෙප්ස් ලැඛෙන එක නවතින්නේ නැහැනේ .දැන් ඉතිං අහන්න එපා රෙප්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැති අය මෙතනට යන්නකෝ..
    රෙප්ස් මොන්ටිසොරිය

    .ඉතිං වඩාත්ම වැදගත් වෙන්නේ රෙප්ස් ගණනට වඩා තමන්ගේ රෙප් පවර් එක...රෙප් පවර් එක කියන්නේ තමන්ට දෙන්න /කපන්න පුලුවන් රෙප්ස් ගාණ....
    කෙනෙක්ගේ රෙප් පවර් එක වැඩි වෙන්න කාරණා කිහිපයක්ම බලපානවා...

    01.rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation තිබිය යුතුය.
    02.සෑම + reputation points 1000 කටම එකක් බැගින් ...
    03.register වූ වසරේ සිට සෑම වසරකටම එකක් බැගින් ..
    04.පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින්
    rep power වැඩිවේ.


    repimage2tt.jpg

    :yes::yes::yes:
    කෙනෙක්ගේ කොටු 11ම පිරෙන්න ඔනි රෙපස් 1500යි....ඒ කියන්නේ Glorious beacon of light..ඒත් රෙපස් 4500ට වැඩියෙන් ගත්තාම කොටු 11ම වුනාට හම්බුවෙන පට්ටම මොකක්ද දන්නවද ...ඒ Name known to all..එහෙම අය ඉන්නේ 12යි එළකිරියේ...( සෑම රෙප් කොටුවකට අදාලා නම්බුනාමයක් තියෙනවා ..ඒක බලන්නේ මෙන්න මෙහෙමයි.තමන්ගේ ඔනෙම Rep කොටුවකට මවුස් පොයින්ට් එක නිකම් ලාවට වගේ තියලා බලන්නකො)
    නිකමට වගේ කවුද ඒ චන්ඩි ටික කවුද කියලා...



    01.chamikawp

    02.gayankuwait

    03.Mr PERERA

    04.coollifestyle4u

    05.Mal Baba

    06.Djram

    07.maheshsenadheera

    08.Rovin

    09.Samantha567

    10.suranga84

    11.dj gamaya

    12.sudu pusa

    මෙන්න සෙට් එකම ඉන්නවා

    කොටින්ම කිව්වොත් මෙ ඉන්නේ අපේ පාර්ලිමෙන්තුවෙ ඇමතිලා සෙට් එක..

    ඒත් කො බොලේ මෙ අපේ මිගාරයා....
    මෙන්න ඉන්නවා
    avatar38647_1.gif

    මිගාර රෙප් පොයින්ට්ස් 8210ක් අරගෙන් අලුත්ම නම්බුනාමයක් අරන් ඉන්නේ ඒ..
    Splendid one to behold..ඒක හම්බ වෙන්නේ රෙප් පොයින්ට්ස් 8000 පැන්නම...​

    මුල් කාලේ වැඩිම රෙප්ස් ගාණක් අරං හිටියේ මෙන්න මෙ අය ..ඒත් දැන් ඉස්සරහින් ඉන්නේ මිගාර තමයි..
    මුලින්ම වැඩිම රෙප් තිබුනේ..
    lkdood
    aragon
    GihanFX
    KrAzY_iN_LuV

    ------------------------------------------------------------------

    දැන් ඉතිං Topic එකට බහිමු.. දන්නවනේ කට්ටිය තම තමන්ගේ රෙප් පවර් එක බලන හැටි..
    දන්නේ නැත්තං මෙන්න මෙකට ගිහින් ටිකක් කියවන්නකෝ...

    rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද? By geethq

    දැනට වැඩිම රෙප් පවර් එක තියෙන්නේ මිගාරට ඒ 14 ඒක එන්නේ කොහොමද කියලා උඩහ නූලේ පැහැදිලිවම තියෙනවා....
    අපේ GTRZ ට හා මොඩ් tintin ට රෙප්ස් 20ක් දෙන්න පුලුවන් එකපාර.. ඒත් ඔනේ නම් ඊට වැඩිය වුනත් දෙන එක ගේමක් නම් නෙවෙයි ..කෝ බලන්න පාට පාට කොටුවලින් රෙප්ස් කාපු අය අත උස්සන්න බලන්න...


    ඉතිං දැන් තේරෙනවා නේද කට්ටියට කොටු 11 පිරෙව්වට තාම ඉන්නේ ළදරු වියේ කියලා ..ඒ හන්දා වෙනදා වගේම මහන්සි වෙලා වටින කියලා නූල් දාලා Splendid one to behold කෙනෙක් වෙන්න බලපල්ලා හරිද...
    වැරදි අඩුපාඩු තියේ නම් සද්ද නැතුව කියහල්ලා මම ලාවට එඩිට් පාරක් දාන්නම්..ඔන්න මම කැපුනා..


    :eek:කස්ටිය නිකමට වගේ තමතමන්ගේ රෙප් පවර් එකත් මෙතන කොටාගෙනම යන්නකො බලන්න...:eek:

    විශේෂ ස්තූතිය අපේ ටින් ටින්ට.....
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පරණ අයවත් ඇතුල් කරන්න ඕනා, මුලින්ම වැඩිම රෙප් තිබුනේ
    lkdood
    පස්සේ aragon, මම, GihanFX, KrAzY_iN_LuV

    පිළිවෙලින් ආවා... ඒ අය ගොඩක් හොඳ ත්‍රෙඩ් දැම්මා

    ඊලඟ කෙනාත් ඒ වගේ හොඳ ත්‍රෙඩ් දාන කෙනෙක්වම පත්කරගන්න එක ඔබගේ වගකීමයි. :D
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පරණ අයවත් ඇතුල් කරන්න ඕනා, මුලින්ම වැඩිම රෙප් තිබුනේ
    lkdood
    පස්සේ aragon, මම, GihanFX, KrAzY_iN_LuV

    පිළිවෙලින් ආවා... ඒ අය ගොඩක් හොඳ ත්‍රෙඩ් දැම්මා

    ඊලඟ කෙනාත් ඒ වගේ හොඳ ත්‍රෙඩ් දාන කෙනෙක්වම පත්කරගන්න එක ඔබගේ වගකීමයි. :D
    Sensational Lipssss♥♥♥

    http://www.elakiri.com/forum/showthread.php?t=374195


    DO U HAD SEX????-with how many...
    http://www.elakiri.com/forum/showthread.php?t=687531

    me

    wage wada gath thread danna ona hamununa ewa ahalaa

    ekane:Phoda kenek awama bahinawa kiyal thibuna putuwen :rofl::lol::lol::lol:
    ane huke
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පරණ අයවත් ඇතුල් කරන්න ඕනා, මුලින්ම වැඩිම රෙප් තිබුනේ
    lkdood
    පස්සේ aragon, මම, GihanFX, KrAzY_iN_LuV

    පිළිවෙලින් ආවා... ඒ අය ගොඩක් හොඳ ත්‍රෙඩ් දැම්මා

    ඊලඟ කෙනාත් ඒ වගේ හොඳ ත්‍රෙඩ් දාන කෙනෙක්වම පත්කරගන්න එක ඔබගේ වගකීමයි. :D

    මම දැම්මෙ දැනට එළකිරියේ වැඩිම රෙප්ස් අරන් ඉන්න අනුපිළිවෙල මචං ..ඒක ගත්ත තැනේ ලින්ක එක තමයි දැම්මෙත්..
     
    • Like
    Reactions: precious

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම දැම්මෙ දැනට එළකිරියේ වැඩිම රෙප්ස් අරන් ඉන්න අනුපිළිවෙල මචං ..ඒක ගත්ත තැනේ ලින්ක එක තමයි දැම්මෙත්..

    මුලින්ම වැඩිම රෙප් තිබුන අයවත් දාන්න, ඒ අයත් වැටෙන්න ඕනා:)