etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මාර්කට් එකට හෙන ගැහුවා වගෙ ඔක්කොම අඩු උන එක පාරට ගත්ත ලාබෙ ඔක්කොම ගියා අයියො සල්ලි. :D
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මාර්කට් එකට හෙන ගැහුවා වගෙ ඔක්කොම අඩු උන එක පාරට ගත්ත ලාබෙ ඔක්කොම ගියා අයියො සල්ලි. :D

    ei mokada ban une? uba EUR/USd da trade kare? buy da sell da kare @ which rate?:sorry:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මාර්කට් එකට හෙන ගැහුවා වගෙ ඔක්කොම අඩු උන එක පාරට ගත්ත ලාබෙ ඔක්කොම ගියා අයියො සල්ලි. :D

    uba lost pit trade eka close karada? nattanm tama trade eka open wela tiyanwada?
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් etoro එකේ interface එක ඔයා first page එකේ දාල තියනව වගේ කරන්නෙ කොහොමද? මගේ තියෙන්නෙ මෙහෙම.
    RZuGo.jpg
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන් etoro එකේ interface එක ඔයා first page එකේ දාල තියනව වගේ කරන්නෙ කොහොමද? මගේ තියෙන්නෙ මෙහෙම.
    RZuGo.jpg

    machn interface eka change wela tiyenne mama screnn shot dala tiyana old interface eke lagadi interface eka change unaaa:)