wadagath lipiyak oya plc dekatama math gihin tiyanawa.හථිතිකුච්චි tama real plc eka...
ඔව් මචං...
මටත් ගියාට පස්සේ තමයි හරියටම සිද්ධිය තේරුනේ...
මටත් ගියාට පස්සේ තමයි හරියටම සිද්ධිය තේරුනේ...

wadagath lipiyak oya plc dekatama math gihin tiyanawa.හථිතිකුච්චි tama real plc eka...

මචන් නිසි සාධක ඇතුවද අත්තනගල්ල විවේචනය කරන්නේ?










Thread එක හරියටම මුල ඉදල කියවපං මචං...
මං වෙන වෙනම කරුණු එක්කම කියලා තියනවා ඇයි මේක සිරිසඟබෝ තාපසතුමා හිසදන් දුන්න තැන වෙන්න ඉඩ වැඩි කියලා...
ඒ ටික හරියටම කියෙව්වනම් උඹ ඕක අහන්නේ නෑ...
අනික ගම්පහ මම ඕන තරම් ගිහින් තියනවා බං අත්තනගල්ලට...
එතන ඉර සඳ නොවැටෙන පොකුණ කියලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින් හදපු සාමාන්‍ය පොකුණක්...
ගල් පොකුණක් එතන නෑ...
පුළුවන්නම් හත්ථිකුච්චි ගිහින්ම බලපං...
එතකොට උඹටම තේරේවි මචං...
![]()
මම මුල ඉදලා කියෙව්වා..උබට මොනවත් පිලිගත හැකි සාධක තියනවද මචන් උබ ඕක උපුටා ගත්ත හරි කරැණු හොයාගත්ත තැන හරි! උබ තර්කයක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ!..උබේ කතාව අනුව ගොඩක් දේවල් බොරැ වෙනවා ..කිසියම් මාධ්‍ය ආයතනයක් මගින් අත්තනගල්ල විහාරයේදී ලගදි ලංකාව දැනුවත් කරා පෝය දවසක..ඉතිහාසය පිලිබදවත් කතා කරා..ඒ පුද්ගලයන් කිව්වෙත් බොරැ කියලද උබ කියන්නේ?..මේ වගේ ආගමික ස්ථාන පිලිබදව නියමිත කරැණු දැනගෙන පමනක් ඒ පිලිබද විස්තර කරනවා නම් අපේ බෞද්දයන් තුල ඇතිවන පුහු මත ගොඩක් අඩුවෙයි!
මම මුල ඉදලා කියෙව්වා..උබට මොනවත් පිලිගත හැකි සාධක තියනවද මචන් උබ ඕක උපුටා ගත්ත හරි කරැණු හොයාගත්ත තැන හරි! උබ තර්කයක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ!..උබේ කතාව අනුව ගොඩක් දේවල් බොරැ වෙනවා ..කිසියම් මාධ්‍ය ආයතනයක් මගින් අත්තනගල්ල විහාරයේදී ලගදි ලංකාව දැනුවත් කරා පෝය දවසක..ඉතිහාසය පිලිබදවත් කතා කරා..ඒ පුද්ගලයන් කිව්වෙත් බොරැ කියලද උබ කියන්නේ?..මේ වගේ ආගමික ස්ථාන පිලිබදව නියමිත කරැණු දැනගෙන පමනක් ඒ පිලිබද විස්තර කරනවා නම් අපේ බෞද්දයන් තුල ඇතිවන පුහු මත ගොඩක් අඩුවෙයි!


උපුටාගත්ත තැන දාන්න අමාරුයි මචං...
මොකද මං ඔතනට ගිහින් දැනගත්ත විස්තර සහ මං ගත්ත photos තමා ඔය දලා තියෙන්නේ...
ඒකයි මං කිව්වේ පුළුවන්නම් ඔතනට ගිහින්ම බලන්න කියලා...
මාත් යන්න කලින් හිතුවේ උඹ හිතන විදියටමයි මචං...
ඒත ගියාට පස්සෙයි මටත් තේරුනේ...
උඹ අත්තන ගල්ලට ගිහින් තියනවද...???
එහෙම ගිහින් නැත්නම් මුලින්ම එතනට ගිහින් පස්සේ හත්ථිකුච්චි යන්න...
අනික මං එතන ඉන්න පුරාවිද්‍යා නිළධාරියෙක් එක්ක තමා ගියේ...
එයාගෙන් තමා මං මේ කරුණු දැනගත්තේ...
එතන ඉන්නවා පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්න්ගේ ගෝල හිමි නමකුත්...
ඒ හාමුදුරුනමත් සක්‍රීයව එතන පරීක්ෂණ වලට සහභාගී වෙනවා....
මං මෙතන දාලා තියෙන්නේ ඔප්පු කරන සාධක වලින් අල්පයක් විතරයි...
තව ගොඩාක් සාධක, සාක්ෂි එතන තියනවා...
සමහර දේවල් ලියන්න බෑනේ බං...
පෙන්නයි පුළුවන්...
ඒ නිසා එතනට යන්න...
![]()
මෙයා මොකක් හරි මාධ්‍ය ආයතනයක පුද්ගලයෙක් ද????
මම කිසියම් ආයතනයක පුද්ගලයෙක් නොවෙමි..එහෙම කතාවක් කිව්වේ වැදගත් පුද්ගලයින් එතනට එකතු වී සාකච්චාවක් කරා මම ඒක බැලුවා ඒ නිසයි! මම මේ දේවල් කියන්නේ කව්රැවත් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි මචන්!..ඔතන %100 ඔප්පු කරා නම් අත්තනගල්ල බොරැවෙනවා නේද මචන්..මමත් ඔය තැන් 2ටම ගිහින් තියනවා! මහා වංශයේ හරියටම තැන මොකක්ද කියලා සදහන් කරලා නැති නිසයි මේ අවුල වෙලා තියෙන්නේ නමුත් දැනට හත්ථිකුච්චියට වඩා අත්තනගල්ල මේ වන විට වඩා පිලිගත හැකි තැනක් බවට පත් වී තියනවා! එම සාධක වලට වඩා බලවත් සාධක ඔතනින් හමු වුවොත් අනාගතයේදී නිසි තැන හොයාගන්න පුලුවන් වෙයි එතකල් ඔයාටත් මටවත් හරි තැන මොකක්ද කියලා කියන්න බැරිවෙයි!ඒ නිසා මේ තැන් 2 ගැන විශ්වාශ කරනදේ ගැන ලිව්වොත් හොදයි අනික විවේචනය කරනවට වඩා! .. ඒ නිසා මේ වගේ ප්‍රකාශක් කරද්දි ටිකක් හිතලා බලන්න
සිරිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ
බෞද්ද ආගමික ස්තාන පිලිබද දැනුවත් කරන එක පිලිබද සතුටු වෙනවා..කිසිම බෞද්ද ස්තානයක් විවේචනය නොකොට වැදගත්කම ඉදිරියට පහදා දෙනු ඇතැයි සිතමි!

නෑ මචං...
හත්ථිකුච්චියේ සාක්ෂි ඊට වඩා ප්‍රභලයි...
මං මෙතන මගේ සාක්ෂි කියලා තියනවා...
අත්තනගල්ල කියලා කියන්න පුළුවන් සාධක කියපං පොඩ්ඩක්...
උඹත් එක්ක වලියක් දාගන්න නෙමේ...
මේවා කතා කලයුතු දේවල් නිසයි අහන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
නෑ මචං...
හත්ථිකුච්චියේ සාක්ෂි ඊට වඩා ප්‍රභලයි...
මං මෙතන මගේ සාක්ෂි කියලා තියනවා...
අත්තනගල්ල කියලා කියන්න පුළුවන් සාධක කියපං පොඩ්ඩක්...
උඹත් එක්ක වලියක් දාගන්න නෙමේ...
මේවා කතා කලයුතු දේවල් නිසයි අහන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
උබ මෙතන සාක්ශි දාලා නෑ මචන් ෆොටෝ ටිකක් දාලා විස්තරයක් දාලා තියනවා!මටත් පුලුවන් අත්තනගල්ලේ ගිය වෙලාවක ෆොටෝ ටිකක් අරගෙන දමන්න! ඒකත් වැදගත් දෙයක් ..කතා කල යුත්තේ ආගමික ස්තාන විවේචනය ගැන නොව ඒ පිලිබද වැදගත් කමයි!
මට කියපන් උබ බෞද්දයෙක්ද කියලා
අත්තනගල්ල කියලා කියන්න පුළුවන් සාධක කියපං පොඩ්ඩක්...
උබ කියන්නේ පුරාණයේ ඉදලා අපේ මුතුන්මිත්තන් වදින මේ ස්තානය පිලිබදව විශේශයෙන් සාදක අවශ්‍යයි කියලාද?
කොළඹ ඉදන් කුරුණෑගල හරහා අනුරාධපුරයට යන පාරේ වාරියපොල පහු කරල මහගල්කඩවල හන්දියෙන් තමා මෙම ලෙන් විහාරයට යන්න තියෙන්නේ.ඉතින් මාහවංශයේ තියෙන්නේ ක්‍රි.ව.247දී උදෑසන අනුරාධපුර දකුණු දොරටුවෙන්(ඉසුරුමුණිය අසලින්) පිටත්වූ දුගී මගියෙක්ට දිවා ආහාරය ගන්න යද්දි සිරිසඟබෝ තාපසතුමා හමුවුනා කියලනේ.ඒ වෙලාවට ගම්පහට intercity එකක ආවත් එන්න බැරිබව ඕනම කෙනෙක්ට තේරෙනවා. හැබයි හත්ථිකුච්චි විහාරයයි අනුරාධපුරයයි අතර සැතපුම් 13ක අඩිපාරක් තියනව.ඒ කියන්නේ හත්ථිකුච්චි ගිය කියන එක විය හැකියි.
පසුව මගියා සිරිසඟබෝ තාපසතුමාගේ හිසත් රැගෙන ගෝඨාභය රජු ළඟට ගිය පසු රජු මගියා සමඟ පැමිනෙන විටදී මගියා අතන ගල කියල සිරිසඟබෝ තාපසතුමා සිටි පර්වතය පෙන්වීමනිසා අත්තනගල්ලට මෙම සිද්ධිය මාරුවීමට හේතුවී ඇතැයි පැවසේ.පසුව රජු සිරිසඟබෝ තාපසතුමාගේ හිස රහිත මළකඳ(ක්වන්දය) භූමදානය කලබව කියැවේ.මේ සිද්ධිය සැලවී එතනට පැමිණී සිරිසඟබෝ රජුගේ බිරිද තම සැමියගේ ක්වන්දය දැක ඇතිවූ කම්පණයෙන් එතනම මියගිය බව කියැවේ.කාන්තාවකගේ සිරුරක් විහාරයක් තුල භූමදානය නොකරන නිසා මෙය සිහිවීමට පර්වතය නැගීමට ආරම්භ කරන ස්ථානයේ එකම ආකාරයේ ගොඩනැගිලි 2ක් රජු විසින් සාදා ඇත.
මේක තාම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරලා නෑ සිරිසඟබෝ හිස දන්දුන් සිද්ධියට අදාල ස්ථානය කියලා.
ලඟදීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවාලු.
මේක කොහොමත් අත්තනගල්ල නෙමේ සහෝදරයා... අත්තනගල්ල කියන එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මගියා අතන ගල කියල රජ්ජුරුවන්ට කියපු එක පාදක කරගෙන. හත්ථිකුච්චි සිරිසඟබෝ තාපසතුමා හිසදන් දුන්න තැන කියලා 85%ක් දුරට විශ්වාස කරනවා කියලයි පුරාවිද්‍යා නිලධාරින් කිව්වේ...
ආගමික ගැටලු නිරිමාණය නොකොට ස්ථානීය වටිනාකම පිලිබදව පමනක් පහදා දීම නුවනට හුරැ බව සිතමි..පොඩ්ඩක් උබේ ප්‍රකාශ අත්තනගල්ල පුද්ගයයෙකු හෝ පන්සලේ හිමිනමක දුටුව කියලා හිතමු!මෙතෙක් ඔවුන්ගේ අත්තනගල්ල පිලිබද තිබූ විශ්වාශයන් පිලිබද නැතිවෙයිද?නැතහොත් ඔබ ගැන වෛරයක් හෝ කිනම් සිතිවිල්ලක් සිතයිද?අත්තනගල්ලට අසාධාරණයක් කරලා තියනවා උබ මෙතන!ආගමික ගැටලුවකට මූලික ආරම්භයක් උබ මෙතන දීලා තියනවා!
